මුස්ලිම් වුනත් !!!
T T Eranga Active member Aug 9, 2006 238 164 43 May 10, 2021 #3 sinhala unath, muslim unath , demala unath , onema jathiyaka hoda minissu vagema naraka munissu innava.........
sinhala unath, muslim unath , demala unath , onema jathiyaka hoda minissu vagema naraka munissu innava.........
lovethebomb Well-known member Apr 18, 2015 4,730 9,051 113 May 10, 2021 #4 මුස්ලිම් කියල අමුතු විශේෂණයක් දාන්න අවශ්‍ය නෑ අයිඩියලි. ඒත් නරක වැඩක් උන වෙලාවක ඌ මුස්ලිම් කියල කියන ට්‍රෙන්ඩ් එකක් තියෙන නිසා මේ වගෙ හොඳ වැඩවලදිත් කිව්වට කමක් නෑ. දෙකම අවශ්‍ය නෑ හරි නම්. අපි අමුතුවෙන් සිංහල කියල හඳුන්වන්නෑනෙ. ඒවත් එක්කම සුලුතර ජාතියක එකෙක් කරපු හොඳ වැඩකට "උඹ මුස්ලිම්/දෙමළ එකෙක් උනත් ගෞරව කරනව" වගෙ ක්‍රින්ජ් කතා කියන එකත් නවත්තන්න ඕනෙ. ඒක ප්‍රශංසාවකට වඩා අගෞරවයක් කියල තේරන්නැද්ද අපෙ උන්ට. Reactions: Supun2k
මුස්ලිම් කියල අමුතු විශේෂණයක් දාන්න අවශ්‍ය නෑ අයිඩියලි. ඒත් නරක වැඩක් උන වෙලාවක ඌ මුස්ලිම් කියල කියන ට්‍රෙන්ඩ් එකක් තියෙන නිසා මේ වගෙ හොඳ වැඩවලදිත් කිව්වට කමක් නෑ. දෙකම අවශ්‍ය නෑ හරි නම්. අපි අමුතුවෙන් සිංහල කියල හඳුන්වන්නෑනෙ. ඒවත් එක්කම සුලුතර ජාතියක එකෙක් කරපු හොඳ වැඩකට "උඹ මුස්ලිම්/දෙමළ එකෙක් උනත් ගෞරව කරනව" වගෙ ක්‍රින්ජ් කතා කියන එකත් නවත්තන්න ඕනෙ. ඒක ප්‍රශංසාවකට වඩා අගෞරවයක් කියල තේරන්නැද්ද අපෙ උන්ට.