මුස්ලිම් වුනත් !!!

T Eranga

Active member
  • Aug 9, 2006
    238
    164
    43
    sinhala unath, muslim unath , demala unath , onema jathiyaka hoda minissu vagema naraka munissu innava.........
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,730
    9,050
    113
    මුස්ලිම් කියල අමුතු විශේෂණයක් දාන්න අවශ්‍ය නෑ අයිඩියලි. ඒත් නරක වැඩක් උන වෙලාවක ඌ මුස්ලිම් කියල කියන ට්‍රෙන්ඩ් එකක් තියෙන නිසා මේ වගෙ හොඳ වැඩවලදිත් කිව්වට කමක් නෑ. දෙකම අවශ්‍ය නෑ හරි නම්. අපි අමුතුවෙන් සිංහල කියල හඳුන්වන්නෑනෙ.

    ඒවත් එක්කම සුලුතර ජාතියක එකෙක් කරපු හොඳ වැඩකට "උඹ මුස්ලිම්/දෙමළ එකෙක් උනත් ගෞරව කරනව" වගෙ ක්‍රින්ජ් කතා කියන එකත් නවත්තන්න ඕනෙ. ඒක ප්‍රශංසාවකට වඩා අගෞරවයක් කියල තේරන්නැද්ද අපෙ උන්ට.
     
    • Like
    Reactions: Supun2k