මුස්ලිම් සමුලඝාතක - තාරාබායි රැජින

lankalk

Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    හින්දු දහම රැක ගැනීම උදෙසා පැවති විසි හත් අවුරුදු යුද්ධය

    Dharani Weerasinghe

    Picture-101-2-e1503313684864.jpg

    ත්‍රස්තවාදී ග්‍රහණයෙන් ශ්‍රී ලංකාව ගලවා ගැනීම සඳහා දශක 3 කට ආසන්න කාලයක් සටන් වැදුණු අපට විසි හත් අවුරුද්දක් තිස්සේ යුද්ධයක් පැවතුණා යැයි ඇසීම අරුමයක් නෙමෙයි. මේ ලිපිය 15 වැනි සියවසේ ඉන්දියාවේ බලය අල්ලා ගත් මෝගල්වරුන් අතින් හින්දු දහම සදහට ම වැළලී යාම වැලැක්වීම සඳහා අසිපත් ලෙලවමින් විසි හත් අවුරුද්දක් සටන් වැදුණු හින්දු භක්තිකයන් ගැන යි.

    “ගෙවී ගිය සහස්‍රය තුළ දඹදිව් තලයෙන් බිහි වූ ශ්‍රේෂ්ඨත ම නිරිඳානන් ශිවාජි ය. එතුමන්ගේ උපතට බොහෝ කලකට පෙර අනාවැකිකරුවන් පැවසූ පරිදි ම එතුමා ශිව දෙවිඳුන්ගේ නැවත උප්පත්තියකි. මහරාෂ්ට්‍රයේ සාන්තුවරුන් ඇතුළු සෑම තැනැත්තෙකු ම එතුමාගේ පැමිණීම ආශාවෙන් බලාපොරොත්තු වූයේ එතුමන් විදේශිකයන්ගෙන් හින්දූන් ව මුදවා ගැනීමට පැමිණෙන ගැලවුම්කරුවා ද මෝගල් කලහකාරීන්ගේ සිදු කළ විනාශකාරී ක්‍රියාවන් හේතුවෙන් පයට පැගූ තිබුණු ධර්මය යළිත් වරක් ස්ථාපිත කිරීමට සමත් ශ්‍රේෂ්ඨයා ද වන බැවිනි.”

    රාමක්‍රිෂ්ණ දූත සභාව පිහිට වූ ස්වාමි විවේකානන්ද මෙසේ වර්ණනා කළේ ක්‍රිස්තු වර්ෂ 1674 දී මරාත රාජධානියේ පළමු රජු ලෙස අභිෂේක ලත් චත්‍රාපති ශිවාජි මහරාජ් පිළිබඳ ව යි.
    2.jpg

    බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ තැන්පත් කර ඇති ක්‍රිස්තු වර්ෂ 1680 දී නිර්මිත චත්‍රාපති ශිවාජි මහරාජ්ගේ සිතුවමක්
    17 සියවස ගෙවී යන විට ඔහුගේ යෞවන කාලය කැප කරමින් මරාත රාජධානිය වෙනුවෙන් ශිවාජි සිදු කළ වෙහෙසකාරී කටයුතු සියල්ල ම පාහේ ඵල දරණ බව දක්නට ලද අතර ඩෙකෑන් හි සම්පූර්ණ බලය මරාත රාජධානිය සතු කරවීමට ද ඔහු කටයුතු කර තිබුණා. එසේ ම ඔහු කොංකන් සහ සහියාද්‍රිස් (බටහිර ඝාට්ස්) හි සිය ගණනින් බලකොටු ඉදි කළේ ආරක්ෂක උපක්‍රමයක් ලෙස යි. එයින් නොනැවතුණු ශිවාජි, බලවත් නාවික හමුදාවක් සූදානම් කර ගත් අතර ඉන්දියානු අර්ධද්වීපයේ තොටුපළ කිහිපයක් හැරුණු විට බටහිර දෙසට වන්නට පිහිටා ඇති අනෙකුත් සියලු ම වරායන් හි පාලනය සියතට ගත්තා.

    මෙයින් සිදු වූයේ ඩෙකෑන් හි සුල්තාන්වරුන් ගමන් ගත් වෙළඳ මාර්ග අවහිර වීම යි. එසේ ම ඔවුන් යුරෝපා මහද්වීපයෙන් ගෙන්වන අවි ආයුධ මෙන් ම අරාබිකරයෙන් ගෙන්වන් අසුන් සීමා කිරීමට ශිවාජි කටයුතු යෙදුවා. මේ හේතුවෙන් සුල්තාන්වරුන් කිහිප වරක් ම ශිවාජිට එරෙහි ව යුද්ධය ප්‍රකාශ කළ ද ඔහු ව නතර කිරීමට ඔවුන්ට හැකි වූයේ නැහැ.
    3.jpg

    ක්‍රිස්තු වර්ෂ 1760 දී මරාත රාජධානිය (කහ පැහැයෙන් දක්වා ඇති ප්‍රදේශය)

    මේ අතරතුර දී උතුරුකරයේ බලය හිමි කරගෙන සිටි රාජ්ජුත් රජවරුන් මෝගල් අධිරාජ්‍යයට යටත් වීමට කැමැත්ත පළ කර තිබුණා. දඹදිව අත්පත් කර ගැනීමේ අරමුණ ඇති ව මේ සටන් සියල්ල මෙහෙය වූයේ තමන්ගේ සොයුරන් ව කෘෘර ලෙස මරා දමා පිය රජු ව සිරගත කොට මෝගල් සිහසුන අල්ලා ගත් ඖරංසෙබ් රජු යි. උතුරේ රාජධානි අල්ලා ගනිමින් ක්‍රමයෙන් දකුණ බලා පැමිණි ඔහුගේ ඊළඟ ඉලක්කය බවට පත් වුණේ මරාත රාජධානිය යි.

    ක්‍රිස්තු වර්ෂ 1680 මරාත රාජධානියට අවාසනාවන්ත වසරක්. දිගු කලක් තිස්සේ මෝගල් අධිරාජ්‍යය සමග සාමකාමී සබඳතා පවත්වාගෙන ආ චත්‍රාපති ශිවාජි මහරාජ් මාර්තු මාසය ගෙවී යන විට උණ සහ පාචනය හේතුවෙන් මිය ගියේ ඔහුගේ ජීවිතයේ පස් වැනි දශකය ගත කරමින් සිටිය දී යි. ඔහුගේ මරණයෙන් පසු ව ඔහුගේ වැඩිමල් පුතු සම්භාජී බෝස්ලේට මරාත රජ කිරුළ හිමි වූ අතර ක්‍රිස්තු වර්ෂ 1681 වර්ෂය එළැඹුණේ මෝගල් අධිරාජ්‍යයා වූ ඖරංසෙබ්, මරාත රාජධානිය ආක්‍රමණය කිරීම සමග යි. එසේ ඇරඹි විසි හත් අවුරුදු යුද්ධය ක්‍රිස්තු වර්ෂ 1707 දී ඖරංසෙබ්ගේ මරණය සමග අවසන් වුණා. මරාත රාජධානිය අත්පත් කර ගැනීම සඳහා තමන් සතු සියල්ල කැප කළ ඖරංසෙබ් සියල්ල අහිමි වූ අයෙක් ලෙස මිය ගියා.
    4.jpg

    මෝගල් අධිරාජ්‍යයා වූ ඖරංසෙබ්
    “ශිවාජිගේ මරණය මරාත ඉතිහාසයේ ආරම්භය යි. ඔහු මිය ගියේ හින්දු අධිරාජ්‍යයක් ගොඩ නැංවීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කිරීමෙන් අනතුරු ව යි. සෑම දෙයක් ම සිදු වීම ඇරඹුණේ ශිවාජිගේ මරණයෙන් පසු ව යි. හින්දු අධිරාජ්‍යයක් ගොඩ නැංවීමට අවැසි සෑම බලවේගයක් ම එක් රැස් කර ශිවාජි රංග භූමියෙන් නික්ම ගියා.” මේ හිටපු ඉන්දියානු දේශපාලනඥයෙකු මෙන් ම කවියෙකු ද වූ නීතිඥ විනායක් දාමෝදර් සවර්කර්, ශිවාජිගේ මරණය දුටු අයුරු යි.

    සම්භාජී බෝස්ලේ

    ක්‍රිස්තු වර්ෂ 1681 දී සම්භාජී, ජන්ජීරා බලකොටුවට ප්‍රහාර එල්ල කළ ද ඔහුගේ ප්‍රයත්නය අසාර්ථක වුණා. ඒ කාලයේ දී ම ඖරංසෙබ්ගේ ජෙනරාල්වරයෙකු වූ හුසේන් අලි ඛාන් උතුරු කොංකන් නුවරට පහර දුන් අතර ජන්ජීරා බලකොටුවට පහර දීම නතර කළ සම්භාජී, හුසේන් අලි ඛාන්ට ප්‍රතිප්‍රහාර එල්ල කළේ ඔහු ව අහමද්නගර් වෙත පළවා හරිමින්. ඉන් පසු ව එළැඹිණේ මෝසන් වැසි සමය බැවින් දෙපාර්ශවය කලක් ගත වන තුරු ඔවුන්ගේ යුද ක්‍රියාන්විතයන් අත් හිටුවා තිබෙනවා. නමුත් කම්මැලිකමින් කල් ගත නොකළ ඖරංසෙබ් ඒ කාලය තුළ ද ගෝආ වරායට මෝගල් නැව් රැගෙන ඒම සඳහා පෘතුගීසීන් සමග සාකච්ඡා කිරීම ආරම්භ කළා.
    5.jpg

    සම්භාජි වෙනුවෙන් ඉදි කළ ප්‍රතිමාවක් (en.wikipedia.org)

    නමුත් ඖරංසෙබ්ගේ සැලසුම් ඔහු සිතූ තරම් සාර්ථක වූයේ නැහැ. වැසි සමය අවසන් වීමෙන් පසු ව සටන් දිගින් දිගට ම ඇදී ගිය අතර මරාත රාජධානිය එරෙහි ව ඖරංසෙබ්ගේ සේනාවන් එල්ල කළ ප්‍රහාරයන් මුල දී සාර්ථක වුවත් ඉන් පසු ව දිගින් දිගට ම අසාර්ථක වුණා. කෙසේ හෝ ඖරංසෙබ්ගේ තවත් සෙන්පතියෙකු වූ සහබුද්දීන් ඛාන් ක්‍රිස්තු වර්ෂ 1684 දී මරාතයේ අගනුවර වූ රයිගාද් බලකොටුවට ඍජු ව ප්‍රහාර එල්ල කළා. නමුත් මරාත හමුදාවන් සාර්ථක ලෙස රයිගාද් බලකොටුව ආරක්ෂා කර ගැනීමට සමත් වූයේ මෝගල් හමුදාවට දැඩි අලාභ හානි සිදු කරමින්.

    නමුත් ක්‍රිස්තු වර්ෂ 1688 ඖරංසෙබ් අධිරාජ්‍යයාට සාර්ථක වසරක් වුණේ සංමේශ්වර් හි දී සම්භාජි අල්ලා ගැනීම හේතුවෙන්. ඔහු ව අල්ලා ගැනීමෙන් පසු ව ඖරංසෙබ් අධිරාජ්‍යයා ඔහුට ඉස්ලාම් දහම වැළඳගෙන මෝගල් ධජය සෙවණේ මරාත රාජධානිය පාලනය කිරීම සඳහා විකල්පයක් ලබා දුන්න ද දැඩි හින්දු භක්තිකයෙකු වූ සම්භාජි එය ප්‍රතික්ෂේප කළා. එයින් කෝපයට පත් ඖරංසෙබ් අධිරාජ්‍යයා ඔහුගේ දිව කපා දමා ඇස් උගුල්ලා බූරුවෙකු පිටේ මරාත රාජධානිය පුරා ගෙන ගිය අතර පසු ව ඔහුගේ සිරුර කැබලිවලට කපා සුනඛයින්ගේ ආහාර ලෙස ලබා දී තිබෙනවා.

    7.jpg

    වර්තමානයේ දී රයිගාද් බලකොටුව (en.wikipedia.org)

    මෙයින් යුද්ධය අවසන් වනු ඇති බව ඖරංසෙබ් විශ්වාස කළ ද ඔහුගේ ක්‍රියාකාරකම් හේතුවෙන් කෝපයට පත් මරාත ජනතාව මෝගල් අධිරාජ්‍යයට එරෙහි ව සටන් කිරීම සඳහා සම්භාජිගේ බාල සොයුරා වූ රාජරාම් වටා එක් වුණේ මෝගල්-මරාත යුද්ධය තව තවත් දිග්ගස්සමින්.

    ක්‍රිස්තු වර්ෂ 1689 දී මරාත රාජධානියේ රජු ලෙස රාජරාම් අභිෂේක ලැබුවා. ඔහුගේ නායකත්වය යටතේ හැකි තාක් සේනා රැස් කිරීමෙන් අනතුරු ව මරාත හමුදාව, මෝගල් හමුදාවට ප්‍රහාර එල්ල කළාපමණක් නොව ඖරංසෙබ් නිදා ගන්නා කූඩාරම මුළුමනින් ම විනාශ කර දැමීමටත් ඔවුන්ට හැකි වුණා. නමුත් එදින ඖරංසෙබ් අධිරාජ්‍යයා රාජකාරී කටයුත්තක් සඳහා පිටතට ගොස් තිබුණු දිනක්. නමුත් මරාත ප්‍රහාරය හේතුවෙන් ඖරංසෙබ් අධිරාජ්‍යයාගේ පෞද්ගලික ආරක්ෂකයින් බොහෝ දෙනෙක් මිය ගොස් තිබෙනවා. මෙයින් කෝපයට පත් ඖරංසෙබ් දිගින් දිගට ම මරාත රාජධානියට සිව් දෙසින් ම ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇත්තේ මෝගල්-මරාත යුද්ධය තවත් දශකයක් ඉදිරියට ගෙන යමින්.
    8.jpg

    තාරාබායි රැජින වෙනුවෙන් ඉදි කරන ලද පිළිරුවක් (mapio.net)

    දිගින් දිගට ම ඇදී ගිය යුද්ධය ක්‍රිස්තු වර්ෂ 1700 වර්ෂය සමග යළිත් වරක් මරාත රාජධානිය වෙත අවාසනාව රැගෙන ආවා. මාර්තු මාසයේ දී රාජරාම් රජු මිය ගිය අතර එළැඹුණු සත් වසරක කාලය තුළ මෝගල්වරුන්ට එරෙහි ව සටන් මෙහෙය වූයේ ඔහුගේ රැජින වූ තාරාබායි විසින්. හිටපු මරාත සෙන්පතියෙකුගේ දියණිය වූ ඇය පියාගෙන් උගත් සටන් උපක්‍රම මනා ව යොදා ගනිමින් මරාත රාජධානිය වෙනුවෙන් නිර්භය ව සටන් වැදුණා.

    මරාත සේනාවන්

    ක්‍රිස්තු වර්ෂ 1704 වන විට මෝගල් අධිරාජ්‍යය මරාත රාජධානිය අත්පත් කර ගැනීම සඳහා සිව් විසි වසරක් අරගල කර තිබුණු අතර ඒ හේතුවෙන් මෝගල් භාණ්ඩාගාරය ක්‍රමයෙන් හිස් වීම ආරම්භ වුණා. නමුත් මරාත රාජධානිය අත්පත් කර ගැනීමේ නොමද අභිප්‍රායෙන් පසු වූ ඖරංසෙබ් අධිරාජ්‍යයාට යුද්ධය නතර කිරීමට කිසිදු වුවමනාවක් පැවතුණේ නැහැ. මරාත රාජධානිය රැක ගැනීම සඳහා දැඩි අධිෂ්ඨානයෙන් කටයුතු කළ තාරාබායි රැජින ද දිගින් දිගට ම ප්‍රහාර එල්ල කළ අතර ඇගේ නායකත්වය යටතේ ක්‍රිස්තු වර්ෂ 1705 දී මල්වා සානුවේ දී මෝගල්වරුන් ව පරාජයට පත් කිරීමට මරාත සේනාවන්ට හැකියාව ලැබුණා. ඒ අනුව ක්‍රිස්තු වර්ෂ 1706 වන විට මෝගල් සේනාවන් ක්‍රමයෙන් මරාත රාජධානියට අයත් ප්‍රදේශයන්ගෙන් පසු බැසීමට පටන් ගත්තා.
    9.jpg

    මරාත රාජධානියේ නව රජ මැදුර

    මරාත රාජධානිය සතු ව පැවති ප්‍රදේශ සියල්ල ම පාහේ යළිත් අත්පත් කර ගැනීමට තාරාබායි රැජිනට හැකි වූයේ ක්‍රිස්තු වර්ෂ 1707 වසරේ මාර්තු මාසයේ සිදු වූ ඖරංසෙබ් අධිරාජ්‍යයාගේ මරණය සමග යි. විසි හත් වසරක දීර්ඝ යුද්ධයකින් පසු ව හිස් වූ භාණ්ඩාගාරයක් සහ පිරිහී ගිය සෞඛ්‍යයකින් යුතු වූ අධිරාජ්‍යයා කලකිරුණු පුද්ගලයෙකු ලෙස මිය ගියා. “මා විසින් සිදු කරන්නට යෙදුණු විනාශකාරී පාපයන් සඳහා කවදා හෝ දෙවියන් වහන්සේ මට සමාව දේ යැයි මා විශ්වාස කරනවා.” ඒ ඖරංසෙබ් අධිරාජ්‍යයාගේ අවසන් වචන කිහිපය යි. ඔහුගේ මරණයෙන් කෙටි කාලකට පසු මෝගල් අධිරාජ්‍යය බිඳ වැටුණු අතර මරාත රාජධානිය යළි හිස එසවූයේ ඩෙකෑන් සානුවට නව යුගයක් උදා කරමින්.
     
    Attachments

    • 6.jpg
      6.jpg
      163.8 KB · Views: 48

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,256
    1
    2,931
    113
    Vijaya nagar wala mokada wela tiyenne , map eke nene ,
    හින්දු දහම රැක ගැනීම උදෙසා පැවති විසි හත් අවුරුදු යුද්ධය

    Dharani Weerasinghe

    View attachment 236089

    ත්‍රස්තවාදී ග්‍රහණයෙන් ශ්‍රී ලංකාව ගලවා ගැනීම සඳහා දශක 3 කට ආසන්න කාලයක් සටන් වැදුණු අපට විසි හත් අවුරුද්දක් තිස්සේ යුද්ධයක් පැවතුණා යැයි ඇසීම අරුමයක් නෙමෙයි. මේ ලිපිය 15 වැනි සියවසේ ඉන්දියාවේ බලය අල්ලා ගත් මෝගල්වරුන් අතින් හින්දු දහම සදහට ම වැළලී යාම වැලැක්වීම සඳහා අසිපත් ලෙලවමින් විසි හත් අවුරුද්දක් සටන් වැදුණු හින්දු භක්තිකයන් ගැන යි.

    “ගෙවී ගිය සහස්‍රය තුළ දඹදිව් තලයෙන් බිහි වූ ශ්‍රේෂ්ඨත ම නිරිඳානන් ශිවාජි ය. එතුමන්ගේ උපතට බොහෝ කලකට පෙර අනාවැකිකරුවන් පැවසූ පරිදි ම එතුමා ශිව දෙවිඳුන්ගේ නැවත උප්පත්තියකි. මහරාෂ්ට්‍රයේ සාන්තුවරුන් ඇතුළු සෑම තැනැත්තෙකු ම එතුමාගේ පැමිණීම ආශාවෙන් බලාපොරොත්තු වූයේ එතුමන් විදේශිකයන්ගෙන් හින්දූන් ව මුදවා ගැනීමට පැමිණෙන ගැලවුම්කරුවා ද මෝගල් කලහකාරීන්ගේ සිදු කළ විනාශකාරී ක්‍රියාවන් හේතුවෙන් පයට පැගූ තිබුණු ධර්මය යළිත් වරක් ස්ථාපිත කිරීමට සමත් ශ්‍රේෂ්ඨයා ද වන බැවිනි.”

    රාමක්‍රිෂ්ණ දූත සභාව පිහිට වූ ස්වාමි විවේකානන්ද මෙසේ වර්ණනා කළේ ක්‍රිස්තු වර්ෂ 1674 දී මරාත රාජධානියේ පළමු රජු ලෙස අභිෂේක ලත් චත්‍රාපති ශිවාජි මහරාජ් පිළිබඳ ව යි.
    View attachment 236090

    බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ තැන්පත් කර ඇති ක්‍රිස්තු වර්ෂ 1680 දී නිර්මිත චත්‍රාපති ශිවාජි මහරාජ්ගේ සිතුවමක්
    17 සියවස ගෙවී යන විට ඔහුගේ යෞවන කාලය කැප කරමින් මරාත රාජධානිය වෙනුවෙන් ශිවාජි සිදු කළ වෙහෙසකාරී කටයුතු සියල්ල ම පාහේ ඵල දරණ බව දක්නට ලද අතර ඩෙකෑන් හි සම්පූර්ණ බලය මරාත රාජධානිය සතු කරවීමට ද ඔහු කටයුතු කර තිබුණා. එසේ ම ඔහු කොංකන් සහ සහියාද්‍රිස් (බටහිර ඝාට්ස්) හි සිය ගණනින් බලකොටු ඉදි කළේ ආරක්ෂක උපක්‍රමයක් ලෙස යි. එයින් නොනැවතුණු ශිවාජි, බලවත් නාවික හමුදාවක් සූදානම් කර ගත් අතර ඉන්දියානු අර්ධද්වීපයේ තොටුපළ කිහිපයක් හැරුණු විට බටහිර දෙසට වන්නට පිහිටා ඇති අනෙකුත් සියලු ම වරායන් හි පාලනය සියතට ගත්තා.

    මෙයින් සිදු වූයේ ඩෙකෑන් හි සුල්තාන්වරුන් ගමන් ගත් වෙළඳ මාර්ග අවහිර වීම යි. එසේ ම ඔවුන් යුරෝපා මහද්වීපයෙන් ගෙන්වන අවි ආයුධ මෙන් ම අරාබිකරයෙන් ගෙන්වන් අසුන් සීමා කිරීමට ශිවාජි කටයුතු යෙදුවා. මේ හේතුවෙන් සුල්තාන්වරුන් කිහිප වරක් ම ශිවාජිට එරෙහි ව යුද්ධය ප්‍රකාශ කළ ද ඔහු ව නතර කිරීමට ඔවුන්ට හැකි වූයේ නැහැ.
    View attachment 236091

    ක්‍රිස්තු වර්ෂ 1760 දී මරාත රාජධානිය (කහ පැහැයෙන් දක්වා ඇති ප්‍රදේශය)

    මේ අතරතුර දී උතුරුකරයේ බලය හිමි කරගෙන සිටි රාජ්ජුත් රජවරුන් මෝගල් අධිරාජ්‍යයට යටත් වීමට කැමැත්ත පළ කර තිබුණා. දඹදිව අත්පත් කර ගැනීමේ අරමුණ ඇති ව මේ සටන් සියල්ල මෙහෙය වූයේ තමන්ගේ සොයුරන් ව කෘෘර ලෙස මරා දමා පිය රජු ව සිරගත කොට මෝගල් සිහසුන අල්ලා ගත් ඖරංසෙබ් රජු යි. උතුරේ රාජධානි අල්ලා ගනිමින් ක්‍රමයෙන් දකුණ බලා පැමිණි ඔහුගේ ඊළඟ ඉලක්කය බවට පත් වුණේ මරාත රාජධානිය යි.

    ක්‍රිස්තු වර්ෂ 1680 මරාත රාජධානියට අවාසනාවන්ත වසරක්. දිගු කලක් තිස්සේ මෝගල් අධිරාජ්‍යය සමග සාමකාමී සබඳතා පවත්වාගෙන ආ චත්‍රාපති ශිවාජි මහරාජ් මාර්තු මාසය ගෙවී යන විට උණ සහ පාචනය හේතුවෙන් මිය ගියේ ඔහුගේ ජීවිතයේ පස් වැනි දශකය ගත කරමින් සිටිය දී යි. ඔහුගේ මරණයෙන් පසු ව ඔහුගේ වැඩිමල් පුතු සම්භාජී බෝස්ලේට මරාත රජ කිරුළ හිමි වූ අතර ක්‍රිස්තු වර්ෂ 1681 වර්ෂය එළැඹුණේ මෝගල් අධිරාජ්‍යයා වූ ඖරංසෙබ්, මරාත රාජධානිය ආක්‍රමණය කිරීම සමග යි. එසේ ඇරඹි විසි හත් අවුරුදු යුද්ධය ක්‍රිස්තු වර්ෂ 1707 දී ඖරංසෙබ්ගේ මරණය සමග අවසන් වුණා. මරාත රාජධානිය අත්පත් කර ගැනීම සඳහා තමන් සතු සියල්ල කැප කළ ඖරංසෙබ් සියල්ල අහිමි වූ අයෙක් ලෙස මිය ගියා.
    View attachment 236092

    මෝගල් අධිරාජ්‍යයා වූ ඖරංසෙබ්
    “ශිවාජිගේ මරණය මරාත ඉතිහාසයේ ආරම්භය යි. ඔහු මිය ගියේ හින්දු අධිරාජ්‍යයක් ගොඩ නැංවීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කිරීමෙන් අනතුරු ව යි. සෑම දෙයක් ම සිදු වීම ඇරඹුණේ ශිවාජිගේ මරණයෙන් පසු ව යි. හින්දු අධිරාජ්‍යයක් ගොඩ නැංවීමට අවැසි සෑම බලවේගයක් ම එක් රැස් කර ශිවාජි රංග භූමියෙන් නික්ම ගියා.” මේ හිටපු ඉන්දියානු දේශපාලනඥයෙකු මෙන් ම කවියෙකු ද වූ නීතිඥ විනායක් දාමෝදර් සවර්කර්, ශිවාජිගේ මරණය දුටු අයුරු යි.

    සම්භාජී බෝස්ලේ

    ක්‍රිස්තු වර්ෂ 1681 දී සම්භාජී, ජන්ජීරා බලකොටුවට ප්‍රහාර එල්ල කළ ද ඔහුගේ ප්‍රයත්නය අසාර්ථක වුණා. ඒ කාලයේ දී ම ඖරංසෙබ්ගේ ජෙනරාල්වරයෙකු වූ හුසේන් අලි ඛාන් උතුරු කොංකන් නුවරට පහර දුන් අතර ජන්ජීරා බලකොටුවට පහර දීම නතර කළ සම්භාජී, හුසේන් අලි ඛාන්ට ප්‍රතිප්‍රහාර එල්ල කළේ ඔහු ව අහමද්නගර් වෙත පළවා හරිමින්. ඉන් පසු ව එළැඹිණේ මෝසන් වැසි සමය බැවින් දෙපාර්ශවය කලක් ගත වන තුරු ඔවුන්ගේ යුද ක්‍රියාන්විතයන් අත් හිටුවා තිබෙනවා. නමුත් කම්මැලිකමින් කල් ගත නොකළ ඖරංසෙබ් ඒ කාලය තුළ ද ගෝආ වරායට මෝගල් නැව් රැගෙන ඒම සඳහා පෘතුගීසීන් සමග සාකච්ඡා කිරීම ආරම්භ කළා.
    View attachment 236093

    සම්භාජි වෙනුවෙන් ඉදි කළ ප්‍රතිමාවක් (en.wikipedia.org)

    නමුත් ඖරංසෙබ්ගේ සැලසුම් ඔහු සිතූ තරම් සාර්ථක වූයේ නැහැ. වැසි සමය අවසන් වීමෙන් පසු ව සටන් දිගින් දිගට ම ඇදී ගිය අතර මරාත රාජධානිය එරෙහි ව ඖරංසෙබ්ගේ සේනාවන් එල්ල කළ ප්‍රහාරයන් මුල දී සාර්ථක වුවත් ඉන් පසු ව දිගින් දිගට ම අසාර්ථක වුණා. කෙසේ හෝ ඖරංසෙබ්ගේ තවත් සෙන්පතියෙකු වූ සහබුද්දීන් ඛාන් ක්‍රිස්තු වර්ෂ 1684 දී මරාතයේ අගනුවර වූ රයිගාද් බලකොටුවට ඍජු ව ප්‍රහාර එල්ල කළා. නමුත් මරාත හමුදාවන් සාර්ථක ලෙස රයිගාද් බලකොටුව ආරක්ෂා කර ගැනීමට සමත් වූයේ මෝගල් හමුදාවට දැඩි අලාභ හානි සිදු කරමින්.

    නමුත් ක්‍රිස්තු වර්ෂ 1688 ඖරංසෙබ් අධිරාජ්‍යයාට සාර්ථක වසරක් වුණේ සංමේශ්වර් හි දී සම්භාජි අල්ලා ගැනීම හේතුවෙන්. ඔහු ව අල්ලා ගැනීමෙන් පසු ව ඖරංසෙබ් අධිරාජ්‍යයා ඔහුට ඉස්ලාම් දහම වැළඳගෙන මෝගල් ධජය සෙවණේ මරාත රාජධානිය පාලනය කිරීම සඳහා විකල්පයක් ලබා දුන්න ද දැඩි හින්දු භක්තිකයෙකු වූ සම්භාජි එය ප්‍රතික්ෂේප කළා. එයින් කෝපයට පත් ඖරංසෙබ් අධිරාජ්‍යයා ඔහුගේ දිව කපා දමා ඇස් උගුල්ලා බූරුවෙකු පිටේ මරාත රාජධානිය පුරා ගෙන ගිය අතර පසු ව ඔහුගේ සිරුර කැබලිවලට කපා සුනඛයින්ගේ ආහාර ලෙස ලබා දී තිබෙනවා.

    View attachment 236095

    වර්තමානයේ දී රයිගාද් බලකොටුව (en.wikipedia.org)

    මෙයින් යුද්ධය අවසන් වනු ඇති බව ඖරංසෙබ් විශ්වාස කළ ද ඔහුගේ ක්‍රියාකාරකම් හේතුවෙන් කෝපයට පත් මරාත ජනතාව මෝගල් අධිරාජ්‍යයට එරෙහි ව සටන් කිරීම සඳහා සම්භාජිගේ බාල සොයුරා වූ රාජරාම් වටා එක් වුණේ මෝගල්-මරාත යුද්ධය තව තවත් දිග්ගස්සමින්.

    ක්‍රිස්තු වර්ෂ 1689 දී මරාත රාජධානියේ රජු ලෙස රාජරාම් අභිෂේක ලැබුවා. ඔහුගේ නායකත්වය යටතේ හැකි තාක් සේනා රැස් කිරීමෙන් අනතුරු ව මරාත හමුදාව, මෝගල් හමුදාවට ප්‍රහාර එල්ල කළාපමණක් නොව ඖරංසෙබ් නිදා ගන්නා කූඩාරම මුළුමනින් ම විනාශ කර දැමීමටත් ඔවුන්ට හැකි වුණා. නමුත් එදින ඖරංසෙබ් අධිරාජ්‍යයා රාජකාරී කටයුත්තක් සඳහා පිටතට ගොස් තිබුණු දිනක්. නමුත් මරාත ප්‍රහාරය හේතුවෙන් ඖරංසෙබ් අධිරාජ්‍යයාගේ පෞද්ගලික ආරක්ෂකයින් බොහෝ දෙනෙක් මිය ගොස් තිබෙනවා. මෙයින් කෝපයට පත් ඖරංසෙබ් දිගින් දිගට ම මරාත රාජධානියට සිව් දෙසින් ම ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇත්තේ මෝගල්-මරාත යුද්ධය තවත් දශකයක් ඉදිරියට ගෙන යමින්.
    View attachment 236096

    තාරාබායි රැජින වෙනුවෙන් ඉදි කරන ලද පිළිරුවක් (mapio.net)

    දිගින් දිගට ම ඇදී ගිය යුද්ධය ක්‍රිස්තු වර්ෂ 1700 වර්ෂය සමග යළිත් වරක් මරාත රාජධානිය වෙත අවාසනාව රැගෙන ආවා. මාර්තු මාසයේ දී රාජරාම් රජු මිය ගිය අතර එළැඹුණු සත් වසරක කාලය තුළ මෝගල්වරුන්ට එරෙහි ව සටන් මෙහෙය වූයේ ඔහුගේ රැජින වූ තාරාබායි විසින්. හිටපු මරාත සෙන්පතියෙකුගේ දියණිය වූ ඇය පියාගෙන් උගත් සටන් උපක්‍රම මනා ව යොදා ගනිමින් මරාත රාජධානිය වෙනුවෙන් නිර්භය ව සටන් වැදුණා.

    මරාත සේනාවන්

    ක්‍රිස්තු වර්ෂ 1704 වන විට මෝගල් අධිරාජ්‍යය මරාත රාජධානිය අත්පත් කර ගැනීම සඳහා සිව් විසි වසරක් අරගල කර තිබුණු අතර ඒ හේතුවෙන් මෝගල් භාණ්ඩාගාරය ක්‍රමයෙන් හිස් වීම ආරම්භ වුණා. නමුත් මරාත රාජධානිය අත්පත් කර ගැනීමේ නොමද අභිප්‍රායෙන් පසු වූ ඖරංසෙබ් අධිරාජ්‍යයාට යුද්ධය නතර කිරීමට කිසිදු වුවමනාවක් පැවතුණේ නැහැ. මරාත රාජධානිය රැක ගැනීම සඳහා දැඩි අධිෂ්ඨානයෙන් කටයුතු කළ තාරාබායි රැජින ද දිගින් දිගට ම ප්‍රහාර එල්ල කළ අතර ඇගේ නායකත්වය යටතේ ක්‍රිස්තු වර්ෂ 1705 දී මල්වා සානුවේ දී මෝගල්වරුන් ව පරාජයට පත් කිරීමට මරාත සේනාවන්ට හැකියාව ලැබුණා. ඒ අනුව ක්‍රිස්තු වර්ෂ 1706 වන විට මෝගල් සේනාවන් ක්‍රමයෙන් මරාත රාජධානියට අයත් ප්‍රදේශයන්ගෙන් පසු බැසීමට පටන් ගත්තා.
    View attachment 236097

    මරාත රාජධානියේ නව රජ මැදුර

    මරාත රාජධානිය සතු ව පැවති ප්‍රදේශ සියල්ල ම පාහේ යළිත් අත්පත් කර ගැනීමට තාරාබායි රැජිනට හැකි වූයේ ක්‍රිස්තු වර්ෂ 1707 වසරේ මාර්තු මාසයේ සිදු වූ ඖරංසෙබ් අධිරාජ්‍යයාගේ මරණය සමග යි. විසි හත් වසරක දීර්ඝ යුද්ධයකින් පසු ව හිස් වූ භාණ්ඩාගාරයක් සහ පිරිහී ගිය සෞඛ්‍යයකින් යුතු වූ අධිරාජ්‍යයා කලකිරුණු පුද්ගලයෙකු ලෙස මිය ගියා. “මා විසින් සිදු කරන්නට යෙදුණු විනාශකාරී පාපයන් සඳහා කවදා හෝ දෙවියන් වහන්සේ මට සමාව දේ යැයි මා විශ්වාස කරනවා.” ඒ ඖරංසෙබ් අධිරාජ්‍යයාගේ අවසන් වචන කිහිපය යි. ඔහුගේ මරණයෙන් කෙටි කාලකට පසු මෝගල් අධිරාජ්‍යය බිඳ වැටුණු අතර මරාත රාජධානිය යළි හිස එසවූයේ ඩෙකෑන් සානුවට නව යුගයක් උදා කරමින්.
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    Vijaya nagar wala mokada wela tiyenne , map eke nene ,
    vijayanagar muslim redda asse dagena map eken makila giyaa. passe tharabai rajina demala janathawa surakshitha kala.

    ගෙවී ගිය සහස්‍රය තුළ දඹදිව් තලයෙන් බිහි වූ ශ්‍රේෂ්ඨත
    :baffled:

    ලන්කාවෙ වෙච්ච සිද්දියක්,
    ?:baffled:
    ------ Post added on Sep 3, 2024 at 8:14 AM
     
    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    ඔන්න ශ්‍රේෂ්ඨ රජවරු, ඇස් උගුලලා දිව උගුලා කෑලි කපා බල්ලන්ට කන්න දැම්මත්, ප්‍රතිපත්ති පාවා දීල බයගුල්ලන් වගේ මැරිලා යන්නේ නැහැ.
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග

    ?:baffled:
    ------ Post added on Sep 3, 2024 at 8:14 AM
    දබදිව කියන්නෙ අතිතෙ මාතලෙන් ඉහල ප්‍රදෙශය,

    එ අනුව බැලුවහාම ඔය සිද්දිය වෙලා තියෙන්නෙ වර්තමාන ලන්කාවෙ,
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    දබදිව කියන්නෙ අතිතෙ මාතලෙන් ඉහල ප්‍රදෙශය,

    එ අනුව බැලුවහාම ඔය සිද්දිය වෙලා තියෙන්නෙ වර්තමාන ලන්කාවෙ,
    obe mathaya gana mata kiyanna kisima deyak na.sinahawa apahasayak ho upahasayak nowana bawa salakanna :lol:
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    obe mathaya gana mata kiyanna kisima deyak na.sinahawa apahasayak ho upahasayak nowana bawa salakanna :lol:

    විස්තරෙ ලියපු කෙනා ඉන්දියාවට දබදිව ආදෙශ කරලා ලියලා,

    එහෙම බැලුවොත් ඔය සිද්දිය ලන්කාවෙ වෙලා තියෙන්නෙ,

    එහෙම බැලුවොත් කියලා කිවුවෙ,
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,256
    1
    2,931
    113
    විස්තරෙ ලියපු කෙනා ඉන්දියාවට දබදිව ආදෙශ කරලා ලියලා,

    එහෙම බැලුවොත් ඔය සිද්දිය ලන්කාවෙ වෙලා තියෙන්නෙ,

    එහෙම බැලුවොත් කියලා කිවුවෙ,
    Pura wasthu අහසේ da tiyenne
     
    • Like
    Reactions: NRTG and lankalk

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ඔන්න ශ්‍රේෂ්ඨ රජවරු, ඇස් උගුලලා දිව උගුලා කෑලි කපා බල්ලන්ට කන්න දැම්මත්, ප්‍රතිපත්ති පාවා දීල බයගුල්ලන් වගේ මැරිලා යන්නේ නැහැ

    oya shivaji kiyana kena hitiye nattam apith thambi vela godak kal..shivaji nisa thama kona nathi thambinen lankawa berune,godak un oka danne na..

    nice share thanks