මුස්ලිම්_උන්...

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    බයි

    දැන් කාටද බන් කඩේ යන්නේ🤣🤣

    ඉස්සර රනිල්ට කඩේ ගිහින්, පස්සේ මහින්දට කඩේ ගිහින්, දැන් මාරුවෙන් මාරුවට වේස ගෑනි වගේ දෙන්නගෙන්ම ඇරගන්න එකා දෙන ටෝක්ස් 🤣🤣🤣
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,529
    72,737
    113
    මාලඹේ
    ඉස්සර රනිල්ට කඩේ ගිහින්, පස්සේ මහින්දට කඩේ ගිහින්, දැන් මාරුවෙන් මාරුවට වේස ගෑනි වගේ දෙන්නගෙන්ම ඇරගන්න එකා දෙන ටෝක්ස් 🤣🤣🤣
    උබ කියලා වෙනසක් නැහැ නේ🤣🤣
     
    • Haha
    Reactions: EVC

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    පොලිටිකල් අයිඩියොලොජි වලට මිනිස්සු බුරුතු පිටින් අහු වුන කාලේ, ඒ දවස් වල මට වැදිල තිබ්බෙ හම්බ ලේබල් එක :D ඔව්වා ඔහොම තමයි, ඔයිට කාලෙකට කලින් මමත් තැරි දාර බයියා වෙලා හිටිය..

    මිනිස්සු එක්ස්පීරියන්ස් එකෙන් තමයි ජීවිතෙ ඉගෙන ගෙන ඉස්සරහට යන්නෙ, ලොජිකලි හිතන්නෙ :cool:
     
    • Like
    Reactions: gamerlk