බොරු කියන්න එපා බන්. හමුදා කඳවුරු ගැහුවේ යුද්ධේ කාලේ. ඒවත් මෙතන මෙතන ගහන්න කියලා ගහන්න ඕනේ තැන් තිරණය කලේ SF ලා. අන්තිමට ඒ මනුස්ස්යව බල්ලෙක් වගේ පාරේ ඇදන් ගිහින් හිරේ දැම්මා. කරුණවයි පිලෙයාන්වයි හුරතල් කර කර. උඹ කියපන් 2010 මැතිවරණෙන් පස්සේ මහින්ද රටේ ඒකිය භාවය වෙනුවෙන් කරපු එක දෙයක්, නොදන්න හින්දා අහන්නේ කියපන් කෝ එක දෙයක් රටේ ඒකියභාවය වෙනුවෙන් කරපු
බටහිර හා රට තුල විවිද කොටස් උතුරෙන් හමුදාව ඉවත් කර යුතුයි කියන එක නොකර තාමත් හමුදා කදවුරු පවත්වන් යැම ඉතුරු උනු කොටි සමාජිකයන් (යටත් නොවුන) එකා එකා මර්දනය කිරිම ආයෙ ඇවිලෙන්න නොදි ඉදිම කොටි සමාජිකයන් පුනුරුප්තාපනය කරලා සමාජයට නිදහස් කිරිම දෙමළ කන්තාවන් 2000ක් ශි ලංකා පොලිසියට බදවා ගැනිම පෙරනොවු ලෙස උතුර සංවර්දනය කිරිම ප්‍ර්ජත්‍රන්ත්‍රය සුරකිමට පලාත් සභා මැතිවරනය පවත්වලා ජනතාවට කැමති අයකු මහ ඇමති ලෙස තොර ගන්න ඉඩ සලස්වපු එක අහිංසක මිනිස්සුන්ට ගෙයක් දොරක් ගැන දරුවන් තුවක්කුව අත හැර පාසල කාලයක් ගැන බලාපොරොත්තු දිම යාපනයෙ ජනතාවට ගමන් පහසුව සැලසිම උතුර දකුන අතර සම්බන්දයක් ඇති කිරිම කියන්න ගියොත් ඔන තරම් තියෙනවා




මම කියපු ටික රටෙ එකිය භාවයට තම්යි අදාල

