මුස්ලිම්_කොන්ග්‍රෙස්_ජනපති_සාකච්චා

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    කො මාරු නේද ???:lol::lol::lol: කියන්ඩ උත්තර නැ,ලොකු ටොක් නම් දෙන්ඩ එනව,:confused::confused::confused: විලි ලැජ්ජයි ඔයිට හොදයි ගගේ පැනපන් ගගේ.:yes:

    මහින්ද මෛත්‍රීපාලට බෞද්ධ කටයුතු ඇමතිකම දුන්නද බෞද්ධ කටයුතු නංවන්න, දුන්නේ අර සර්ව ආගමිකපූට්ටුවෙක් වෙච්ච දි මුට. ඔකෙන්ම පේනවා නේ මහින්ද බෞද්ධයාට සලකපු විදිය, උඹ ලැජ්ජ ණැතුව අහනවා මෛත්‍රී බෞද්දය්න්ට මොකද්ද කලේ කියලා. අඩුම තරමේ අර 80% පිලිකා නිතිය ගේන්න දුන්නද ලොක්කා. ඒකටත් හබක් කෙලියා. හරියට ඒක කරානම් බෞද්ධ අබෞද්ධ දෙකොට්ටසයටම සේවයක් වෙනවා.

    3 ඕකට උත්තරේ අහපන් ගයාන්ගෙන් ඌ දන්නවා මම කාලයක් මහින්දට සප් එක දුන්නා කියලා. හැබයි අපි මොලෙත් පාවිච්චි කරනවා .උඹ වගේ එක මලකඩ කන කන් තියගෙන ඉන්නේ නෑ මහින්ද ලෝක හොරා කියල තේරුන ගමන් අයින් වුනා.