මුස්ලිම්_ජනගහනය

signshop

Well-known member
  • May 30, 2011
    12,177
    8,889
    113
    Dubai
    මුස්ලිම්_ජනගහනය

    කතෝලික දහම යුරෝපයේ මියැදෙමින්! තවත් විසි වසරකින් කතෝලිකයින් අභිබවා මුස්ලිම්වරුන් පෙරට – වැඩිම මුස්ලිම් ජනගහනය ඉන්දියාවෙන්

    තවත් දශක දෙකකින් පමණ කතෝලික කාන්තාවන්ට දාව සිදුවන දරු උපත් සංඛ්‍යාවට වඩා මුස්ලිම් කාන්තාවන්ට දාව සිදුවන දරු උපත් සංඛ්‍යාව ඉහළ යනබව විදෙස් වාර්තාවක් පවසයි.

    ලෝකයේ වඩාත් වේගයෙන් වැඩෙන ආගම ඉස්ලාම් දහම බව ද එම වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙයි.

    කතෝලික දහම යුරෝපයන් මියැදෙමින් සිටින බව ද එම වාර්තාව කියයි

    2015 – 2060 කාල පරාසය තුළදී ලොව ඉස්ලාම් ජනගහනය 70% පමණ ඉහළ යනු ඇතැයි පැවසේ.

    එම කාලය තුළ කතෝලික ජනගහනය වැඩිවන්නේ 34% පමණ අගයිකිනි.

    2010 – 2015 කාලය තුළදී ලොව පුරා මුස්ලිම් ජනගහනය මිලියන 150කින් පමණ වර්ධනය වී ඇත.

    මේ වන විට ලොව ජනගහනයෙන් බිලියන 2.3 කතෝලිකයින් වන අතර බිලියන 1.8 මුස්ලිම්වරු වෙති.

    ලොව වැඩිම මුස්ලිම් ජනගහනයක් සිටින්නේ ඉන්දුනීසියාව ඉන්දියාව පාකිස්ථානය බංගලාදේශය ඉරානය වැනි රටවලය.

    නමුත් වසර 2050 වන විට ඉන්දුනීසියාව අභිබවා ලොව වැඩිම මුස්ලිම් ජනගහනයක් සිටින රට බවට ඉන්දියාව පත්වනු ඇතිය.

    ඇමරිකාවේ සිටින මුස්ලිම් ජනගහනය මිලියන 3.3 බවද එම වාර්තාව පෙන්වා දෙයි.

    සංක්‍රමණික හේතුන්,අන්‍යාගමිකරණය වැනි හේතූන් මුස්ලිම් ජනගහනය ඉහළ යාමට බලපා ඇති බව පැවසෙයි.

    කෙසේ වෙතත් මෑත කාලිනව අන් කවර ආගමකටත් වඩා කතෝලික දහමේ අනුගාමිකයින් එම දහමෙන් ඈත්වී ඇති බවද එම වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි.

    3EFAA92500000578-4383662-image-a-27_1491418215818.jpg

    3EFAD93B00000578-4383662-image-a-28_1491419772524.jpg

    3EFAF8FC00000578-4383662-image-a-5_1491420819697.jpg

    Source : nethgossip
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    යුරෝපෙන් නං අලුත් හිට්ලර් කෙනෙක්වත් බිහිවෙයි අපිට තමා මොකෙක්වත් නැත්තෙ :( :(
     
    • Like
    Reactions: signshop

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    අන්න ඔතනදී තමයි නිරාගමික සංකල්පය නැගලා එන්නෙ. ආගම් කියන ඒවා නැතිව මිනිස්සුන්ට හොඳට ජීවත් වෙන්න පුළුවන්.
    වර්ථමානය වන විට, ආගම් වලින් මිනිස් පැවැත්මට හිතකර බලපෑමකට වඩා, අහිතකර බලපෑමක් එල්ල වෙන බව පර්යේෂණ මගින් අනාවරණය කරගෙන තිබෙනවා. මිනිසුන් සියළු ආගම් වලින් ඈත්ව, මිනිසත් වෙසින් ලෝකය දකින්නට පටන් ගැනීම මෙයට එකම විසඳුම බවත් එම පර්යේෂණ වල අවසාන නිගමනය වී තිබෙනවා.
     
    meedeniyats

    Active member
  • Aug 24, 2010
    552
    105
    43
    අපිටත් ඉතින් ඕකම තමා වෙන්නෙ. 1981 දි 1,121,717 උනු මුස්ලිම් ජනගහනය 2012 දි 1,967,523 ක් වෙලා (විකිපීඩීයා එකේ විදියට). ඒ කියන්නෙ මුස්ලිම් ජනගහනයෙන් බාගයක්ම වගේ ඉන්නෙ 1981න් පස්සෙ ඉපදුන අය​. ඉලක්කමෙන් වැඩි උනාට සින්හල ජනගහනයෙන් තුනෙන් දෙකකටත් වඩා ඉන්නෙ 1981ට කලින් ඉපදුනු අය​, ඉතින් හිතාගනිල්ලකො ඉස්සහට මොන මොනවා වෙයිද කියල​. අපි ඉතින් දෙපැත්ත බෙදිලා ඇරගන්නවා. අපේ චන්ද වලින් ලොකු පුටුවලට ගිය අෑයො කැලෑ කප කපා මුස්ලිම් පවුල් පදින්චි කරවල වැඩේ ඉක්මන් කොරගන්නව​
     
    Last edited:

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    අපිටත් ඉතින් ඕකම තමා වෙන්නෙ. 1981 දි 1,121,717 උනු මුස්ලිම් ජනගහනය 2012 දි 1,967,523 ක් වෙලා (විකිපීඩීයා එකේ විදියට). ඒ කියන්නෙ මුස්ලිම් ජනගහනයෙන් බාගයක්ම වගේ ඉන්නෙ 1981න් පස්සෙ ඉපදුන අය​. ඉතින් හිතාගනිල්ලකො ඉස්සහට මොන මොනවා වෙයිද කියල​. අපි ඉතින් දෙපැත්ත බෙදිලා ඇරගන්නවා. අපේ චන්ද වලින් ලොකු පුටුවලට ගිය අෑයො කැලෑ කප කපා මුස්ලිම් පවුල් පදින්චි කරවල වැඩේ ඉක්මන් කොරගන්නව​

    :(:(:(
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,177
    8,889
    113
    Dubai
    කොහොමත් ඉන්දියාවට කලින් ලංකාවේ ඔය දේ වෙයි. ව්‍යවස්ථාවත් වෙනස් කරන්නනේ හදන්නේ. එතකොට ලේසියෙන්ම මුස්ලිම් ජාතිකයෙක්ට ජනාධිපති හෝ අගමැති වෙන්න පුළුවන් වෙයි. අනාගත පරපුරට දෙවියන්ගේම පිහිටයි:no:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කොහොමත් ඉන්දියාවට කලින් ලංකාවේ ඔය දේ වෙයි. ව්‍යවස්ථාවත් වෙනස් කරන්නනේ හදන්නේ. එතකොට ලේසියෙන්ම මුස්ලිම් ජාතිකයෙක්ට ජනාධිපති හෝ අගමැති වෙන්න පුළුවන් වෙයි. අනාගත පරපුරට දෙවියන්ගේම පිහිටයි:no:
    2050වෙනකොට මේක නම් ශුවර්. අනිවාර්යෙන් ලන්කාව මුස්ලිම් රටක් වෙනවා. උන් බොම්බා තුවක්කු වලින් නෙමෙයි ගේම ගහන්නේ පිරිස් බලයෙන්.
     
    waligamaya

    Well-known member
  • ජොසී;21424531 said:
    අන්න ඔතනදී තමයි නිරාගමික සංකල්පය නැගලා එන්නෙ. ආගම් කියන ඒවා නැතිව මිනිස්සුන්ට හොඳට ජීවත් වෙන්න පුළුවන්.
    වර්ථමානය වන විට, ආගම් වලින් මිනිස් පැවැත්මට හිතකර බලපෑමකට වඩා, අහිතකර බලපෑමක් එල්ල වෙන බව පර්යේෂණ මගින් අනාවරණය කරගෙන තිබෙනවා. මිනිසුන් සියළු ආගම් වලින් ඈත්ව, මිනිසත් වෙසින් ලෝකය දකින්නට පටන් ගැනීම මෙයට එකම විසඳුම බවත් එම පර්යේෂණ වල අවසාන නිගමනය වී තිබෙනවා.

    :yes::yes::yes:

    පාසල් පෙලපොත්වලින් සියලුම ආගම ඉගැන් වීම ඉවත් කරන්න ඕන. ආගම ජාති වශයෙන් ඇති පාසල් නවත්වන්නැ ඕන. නව ආගමික ස්ථාන හා ආගම අතිකිරිමතහනම් කරන්න ඕන.
    රජ්ජත්වයට කිසිම ආගමක් සම්බන්ද කරගැනීම නවත්වන්නැ ඕන.
    සියලුම පෙරපාසල් රජයෙන් කරන්න ඕන.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,177
    8,889
    113
    Dubai
    2050වෙනකොට මේක නම් ශුවර්. අනිවාර්යෙන් ලන්කාව මුස්ලිම් රටක් වෙනවා. උන් බොම්බා තුවක්කු වලින් නෙමෙයි ගේම ගහන්නේ පිරිස් බලයෙන්.

    හැම තැනකම වෙන්නේ ඒක බන්. උන් ඔලුවෙන් ගහන්නේ. අපේ මිනිස්සු පව්ල් සැලසුම් කරනවා. ඒ අස්සේ හොර වෙද්දු හොරෙන් සිංහල අම්මලාව වද කරනවා. මුස්ලිම් පව්ලක දරුවෙක් හම්බුනාම පල්ලියෙනුත් උදව් කරනවාලු. ඇත්තක්ද දන්නේ නෑ. ඒ කාලේ ඉදලා පුන්චි පව්ල රත්තරන් කියලා රෙද්දක් ඇවිල්ලා හැම සිංහල පව්ලකම ලමයි සීමා උනා. ඉස්සර සිංහල පව්ලක අඩුම දරුවෝ 5ක් විතර හිටියා. මේවා ඔක්කොම දීර්ඝකාලීන උපායවල්. අනේ මන්දා බන්. අපේ අනාගත දරුවෝ.... අපේ පර පාලකයෝ අම්මගේ රෙද්දේ සංහිදියාවක් ගෙනැල්ලා තවත් ජාතියට විණ කරනවා..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    හැම තැනකම වෙන්නේ ඒක බන්. උන් ඔලුවෙන් ගහන්නේ. අපේ මිනිස්සු පව්ල් සැලසුම් කරනවා. ඒ අස්සේ හොර වෙද්දු හොරෙන් සිංහල අම්මලාව වද කරනවා. මුස්ලිම් පව්ලක දරුවෙක් හම්බුනාම පල්ලියෙනුත් උදව් කරනවාලු. ඇත්තක්ද දන්නේ නෑ. ඒ කාලේ ඉදලා පුන්චි පව්ල රත්තරන් කියලා රෙද්දක් ඇවිල්ලා හැම සිංහල පව්ලකම ලමයි සීමා උනා. ඉස්සර සිංහල පව්ලක අඩුම දරුවෝ 5ක් විතර හිටියා. මේවා ඔක්කොම දීර්ඝකාලීන උපායවල්. අනේ මන්දා බන්. අපේ අනාගත දරුවෝ.... අපේ පර පාලකයෝ අම්මගේ රෙද්දේ සංහිදියාවක් ගෙනැල්ලා තවත් ජාතියට විණ කරනවා..
    ඇත්ත බන්. පල්ලියෙන් පොලි නැතුව දවසේ නය දෙනවා බිස්නස් කරන්න. අපේ උන් පන්සලේ බන මඩු හද හද ඉන්නවා. බිස්නස් කරන එකාටත් කියනවා හම්බ කරන්න එපා කියලා. අපේ මිනිස්සු දර්මය අල්ලගෙන ඉන්නේ වැරදි කොනෙන්. සියල්ල අත් හරින්න ඔනා කියන්නේ අනිත් උන් ඇරලා යනකන් බලන් ඉන්න එක නෙමෙයිනේ. මුස්ලිම් පවුල් බලපන්, ගෙදරක ඉන්නවා 20ක් විතර. එකෙක් අනිවාර්යෙන් ආන්ඩුවේ රස්සාවක් කරනවා. තව එකෙක් කැම්පස්, තව එකෙක් රට, තව එකෙක් බිස්නස් ඔහොම ඔහොම ඔක්කොම කෙලින් කටින් ඉන්නවා. පහු වෙනකොට අම්මා තාත්තා බලාගන්න දරු මුනුපුරො 75ක් විතර ඉන්නවා. උන් මක්කම යනවා. ආතල් එකේ ඉන්නවා. අපේ උන් අම්මව තාත්තව බලාගන්න බැ කියලා බලු කූඩුවේ දානවා.
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    ජොසී;21424531 said:
    අන්න ඔතනදී තමයි නිරාගමික සංකල්පය නැගලා එන්නෙ. ආගම් කියන ඒවා නැතිව මිනිස්සුන්ට හොඳට ජීවත් වෙන්න පුළුවන්.
    වර්ථමානය වන විට, ආගම් වලින් මිනිස් පැවැත්මට හිතකර බලපෑමකට වඩා, අහිතකර බලපෑමක් එල්ල වෙන බව පර්යේෂණ මගින් අනාවරණය කරගෙන තිබෙනවා. මිනිසුන් සියළු ආගම් වලින් ඈත්ව, මිනිසත් වෙසින් ලෝකය දකින්නට පටන් ගැනීම මෙයට එකම විසඳුම බවත් එම පර්යේෂණ වල අවසාන නිගමනය වී තිබෙනවා.

    :yes::yes:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    :yes::yes::yes:

    පාසල් පෙලපොත්වලින් සියලුම ආගම ඉගැන් වීම ඉවත් කරන්න ඕන. ආගම ජාති වශයෙන් ඇති පාසල් නවත්වන්නැ ඕන. නව ආගමික ස්ථාන හා ආගම අතිකිරිමතහනම් කරන්න ඕන.
    රජ්ජත්වයට කිසිම ආගමක් සම්බන්ද කරගැනීම නවත්වන්නැ ඕන.
    සියලුම පෙරපාසල් රජයෙන් කරන්න ඕන.

    මං ඒ යෝජනාව ස්ථීර කරනවා !

    raise-hand.gif~c200