මම ගොබ්බයෙක්නම් උඹ කව්ද ?? උඹ කොහමද කියන්නේ එක නැගනහිර එකක් කියලා?? කෝ උඹ ලග සාක්ෂි තියනවද?? උඹද ඒ ආටිකල් එක ලිව්වේ?? නිකන් අනිත් එවුන්ට වගේ මටත් බොරු දොඩවන්නෙපා.. මම කිසිම දෙයක් ඔහෙලා වගේ ඔහේ විස්වාස කරනේකෙක් නෙමෙය්.... මුස්ලිම් ජිහාඩ් සන්විදානයක් ඇති වෙනවා කියන්නේ උන්ගේ හොදම එවුන් තමය් සෙට් වෙන්නේ.. උන්ට ඉන්ග්රිසිවත් අරාබිවත් බැ කියන්නේ විහුළුවක් ... උඹ වගේ මෝඩයෙක් නෙමෙය් මම... Islamic Jihad Union කියන්නේ ලංකාවට අයත් එකෙක් නෙමෙය්.. ඇය් උන් වෙන සන්විදානයක නම අරන් දාල තියෙන්නේ?? ඒ කියන්න ඒ සන්විදානයම ලංකාවෙත් ඉන්නවා කියලද?? එහෙනම් ඇය් බොරු ලෝගෝ ටිකක් දාල තියෙන්නේ?? නිකන් ගොන් ආතල් ගන්නෙපා...
ලංකාවේ සංවිධානයක් පිහිටවනම් එක ලංකාවේ ඉන්න මුස්ලිම් එවුන්ගේන් නෙමෙයිද හදන්නේ .අකුරක් දෙකක් .අකුරක් දෙකක් වැරදුනාට අදහස වෙනස් වනවද ලංකාවේ එහෙම සංවිධානයක් පිහිටුවනව නම් ලංකාවේ ඉන්න මොඩම හම්යෝ තමයි අල්ල ගන්නේ එහෙම එවුන් ඔය විදියට ලියුමක් යැව්ව කියලා පුදුම වෙන්න දෙයක් නෑ .මේ ලිපිය යවපු කට්ටියගේ අරමුන මුස්ලිම් අයගේ වැඩ වලට මැදිහත් වෙන්න එපා කියන තර්ඡනය නේද නැගෙනහිර ආයුද සන්නධ මුස්ලිම් කල්ලී ඉන්නව කියලා පොලීසිය පවා පිලිගන්නවා වැදගත් වෙන්නේ එක ඡිහාඩ්ද කියන එක නෙවෙයි මුස්ලිම් අන්තවාදී සංවිධානයක ක්රියාවක් වීමයි




