ඒක තමයි ස්වභාවදර්මය.. මව් පියන්ගේ ලක්ෂන ලමයින්ට එනව.. දේෂගුන වලට අනුව ඒ ඒ පැති වල මිනිස්සුන්ගේ වෙනස්කම් තියනව..සරලවම උබ පිලිගන්නෙ නෑනෙ හේතුවක් නැතුව පලයක් තියෙනව කියන එක. පොඩි දෙයක් එක්ස්ප්ලේන් කරන්න උබ හිතන විදියට සමහර මිනිස්සු පාටට ඉපදිල සමහර අය කලුවට ඉපදෙන්නෙ ඇයි කියපන්කො. එහෙම නැත්තන් උබ ඔය හාමුදුරුවන්ගෙ ප්‍රකාශනය ප්‍රතික්ශෙප කරන්නෙ ඇයි කියල කියන්නකො.