මුසාවාදා හා ගැහැණු දැරිවිය

dilann

Well-known member
  • Jul 6, 2018
    67,363
    166,752
    113
    එකමත් එක රටක
    සරලවම උබ පිලිගන්නෙ නෑනෙ හේතුවක් නැතුව පලයක් තියෙනව කියන එක. පොඩි දෙයක් එක්ස්ප්ලේන් කරන්න උබ හිතන විදියට සමහර මිනිස්සු පාටට ඉපදිල සමහර අය කලුවට ඉපදෙන්නෙ ඇයි කියපන්කො. එහෙම නැත්තන් උබ ඔය හාමුදුරුවන්ගෙ ප්‍රකාශනය ප්‍රතික්ශෙප කරන්නෙ ඇයි කියල කියන්නකො.
    ඒක තමයි ස්වභාවදර්මය.. මව් පියන්ගේ ලක්ෂන ලමයින්ට එනව.. දේෂගුන වලට අනුව ඒ ඒ පැති වල මිනිස්සුන්ගේ වෙනස්කම් තියනව..
     
    • Like
    Reactions: BenMacTavish

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    එහෙම දෙයක් ඔය කියපු ප්‍රකාශයෙන් වෙලා නෑනෙ බන්. පලයට හේතුවක් කියල විතරයිනෙ. නිකන් මේ වගේ ෆැක්ට් එකක් විදියට නොසලකා ඒක ජෙන්ඩර් ඩිස්ක්‍රිමිනේශන් එකක් විදියට සලකන්නෙ ඇයි කියන එක තමා මට තියෙන ප්‍රශ්නෙ.
    meiosis_error1.png

    ඔය ෆැක්ට් එක ඇත්තද බොරුද කියන්න අපි ලග සාක්ෂිවත් පරීක්ෂණයක්වත් නෑනෙ. ඒක ෆැක්ට් එකක් විතරයිනෙ ඒක බේස් කරගෙන තර්ක කරන්න අඩුම ඔක කියපු හාමුදුරුවන්ටවත් පුළුවන් වෙයි කියල මම නන් හිතන්නෙ නෑ.
    ඇයි යකෝ gender discriminations නොවෙන්නේ උබ ගුලි ගිලලද ඉන්නේ ... XY completely random scenario , ලනාවේ society එකේ පව් කියන්නේ අව්ල් දෙයක් ... අව්ල් දෙයක් කරපුවාම එකේ ප්‍රතිපලේ විදිහට කෙල්ලෙක් හම්බෙනව කියන එක gender discriminations නොවෙන්නේ වෙන්නේ කොහොමද(without a proof)
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,363
    166,752
    113
    එකමත් එක රටක
    ඇයි යකෝ gender discriminations නොවෙන්නේ උබ ගුලි ගිලලද ඉන්නේ ... XY completely random scenario , ලනාවේ society එකේ පව් කියන්නේ අව්ල් දෙයක් ... අව්ල් දෙයක් කරපුවාම එකේ ප්‍රතිපලේ විදිහට කෙල්ලෙක් හම්බෙනව කියන එක gender discriminations නොවෙන්නේ වෙන්නේ කොහොමද(without a proof)
    අකුසලයක ප්‍රතිපලයක් කියල නේ ඔය කියන්නේ..

    ඔහොම බැලුවම මිනිසාගේ පැවැත්ම තීරණය කරන්නේ බොරුව.. බුදු කෙනෙක් පහල වෙන්නත් බොරුව දිගටම තියෙන්න ඕන.. නැත්නම් මවි කුසක් නැතිවෙනව
     
    • Like
    Reactions: Champ HB

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,633
    113
    Miami
    අකුසලයක ප්‍රතිපලයක් කියල නේ ඔය කියන්නේ..

    ඔහොම බැලුවම මිනිසාගේ පැවැත්ම තීරණය කරන්නේ බොරුව.. බුදු කෙනෙක් පහල වෙන්නත් බොරුව දිගටම තියෙන්න ඕන.. නැත්නම් මවි කුසක් නැතිවෙනව
    අම්මටහුඩු :lol:

    සද්දාසීලයට කිව්වනම් ඕක පුකේ ඇඟිල්ල ගහගන්න වෙන්නෙ බුවාට
     
    • Haha
    Reactions: hitlermash

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    ඒක තමයි ස්වභාවදර්මය.. මව් පියන්ගේ ලක්ෂන ලමයින්ට එනව.. දේෂගුන වලට අනුව ඒ ඒ පැති වල මිනිස්සුන්ගේ වෙනස්කම් තියනව..
    එතකොට උබ අතඇරල දානව ඒ ඒ පැති වල ඒ ඒ මිනිස්සුන්ට ඒ ඒ වෙනස්කම් ජානවලට එන්න ඇත්තෙ කොහොමද කියන හේතුව. පලය සරලවම ඇක්සෙප්ට් කරනව ස්වභාවධර්මය කියල. එතකොට දෙවියන්වහන්සේ විසින් ඒ ඒ ලක්ශන දුන්න කියන එකත් එක්කත් ඕක සමානයිනෙ.

    ඇයි යකෝ gender discriminations නොවෙන්නේ උබ ගුලි ගිලලද ඉන්නේ ... XY completely random scenario , ලනාවේ society එකේ පව් කියන්නේ අව්ල් දෙයක් ... අව්ල් දෙයක් කරපුවාම එකේ ප්‍රතිපලේ විදිහට කෙල්ලෙක් හම්බෙනව කියන එක gender discriminations නොවෙන්නේ වෙන්නේ කොහොමද(without a proof)
    ඉතින් බුද්ධාගමට අනුව මිනිස්සු වෙලා සත්තු වෙලා දෙවියො වෙලා බ්‍රහ්මයන් වෙලා ඉපදෙන හැමෝම කර්මයක(සමහර ඒව අවුල් සමහර ඒව හොදයි) ප්‍රතිපලයක්නෙ ඇයි මේ ෆැක්ට් එකට විතරක් මෙමෙහ විශේෂයක් කියලයි මම අහන්නෙ.
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    අකුසලයක ප්‍රතිපලයක් කියල නේ ඔය කියන්නේ..

    ඔහොම බැලුවම මිනිසාගේ පැවැත්ම තීරණය කරන්නේ බොරුව.. බුදු කෙනෙක් පහල වෙන්නත් බොරුව දිගටම තියෙන්න ඕන.. නැත්නම් මවි කුසක් නැතිවෙනව
    ඒක සිරා, ඉතින් එතකොට මේක හරි නේ, බුදු කෙනෙක් එන්නෙත් මෙක නැති කරන්න නේ, ආය ඉපදීම නැති කරන්න නේ..
    🤦‍♂️
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,363
    166,752
    113
    එකමත් එක රටක
    අම්මටහුඩු :lol:

    සද්දාසීලයට කිව්වනම් ඕක පුකේ ඇඟිල්ල ගහගන්න වෙන්නෙ බුවාට
    මට තේරෙන්නේ නෑ බන් මේ අවු දාස් ගානක් එක එක අය තමන්ට ඕන විදියට වෙනස් කර කර ලියපු දෙයක් තමන් ඉපදුනු වෙලාවේ ආගම කියල ගහපු ලේබල් එක වුන නිසා ඒකෙ කියල තියන ඕන බයිලාවක් defend කරන්න ට්‍රයි කරන්නේ ඇයි කියල..
    ඒක හරියට අර ඉරෝසනයා රාජපක්ෂල කරන කියන හැම දේටම කඩේ යනව වගේ වැඩක්..
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    එතකොට උබ අතඇරල දානව ඒ ඒ පැති වල ඒ ඒ මිනිස්සුන්ට ඒ ඒ වෙනස්කම් ජානවලට එන්න ඇත්තෙ කොහොමද කියන හේතුව. පලය සරලවම ඇක්සෙප්ට් කරනව ස්වභාවධර්මය කියල. එතකොට දෙවියන්වහන්සේ විසින් ඒ ඒ ලක්ශන දුන්න කියන එකත් එක්කත් ඕක සමානයිනෙ.

    ඉතින් බුද්ධාගමට අනුව මිනිස්සු වෙලා සත්තු වෙලා දෙවියො වෙලා බ්‍රහ්මයන් වෙලා ඉපදෙන හැමෝම කර්මයක(සමහර ඒව අවුල් සමහර ඒව හොදයි) ප්‍රතිපලයක්නෙ ඇයි මේ ෆැක්ට් එකට විතරක් මෙමෙහ විශේෂයක් කියලයි මම අහන්නෙ.
    ඔක විතර නෙමේ හැම ලබ්බ ගැනම තමා කියන්නේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,363
    166,752
    113
    එකමත් එක රටක
    එතකොට උබ අතඇරල දානව ඒ ඒ පැති වල ඒ ඒ මිනිස්සුන්ට ඒ ඒ වෙනස්කම් ජානවලට එන්න ඇත්තෙ කොහොමද කියන හේතුව. පලය සරලවම ඇක්සෙප්ට් කරනව ස්වභාවධර්මය කියල. එතකොට දෙවියන්වහන්සේ විසින් ඒ ඒ ලක්ශන දුන්න කියන එකත් එක්කත් ඕක සමානයිනෙ.
    මිනිස්සු කාලයක් තිස්සේ ජීවතවෙන දේශගුනික තත්ව වලට හැඩගැහිල වෙනස් ප්‍රබේද හැදිල.. දැන් වගේ මිනිස්සු සංචරණය වෙන්නේ නෑ අවු දාස් ගානකට කලින්.. අනික මුලයන් වල වෙනස්කම් තියෙන්න පුලුවන්.. එකම විදියේ මිනිස්සු ටිකක් හටගෙන කියන්න බෑ නේ..බල්ලෝ කෙච්චර ප්‍රබේද ඉන්නවද.. සීත රටක ඉන්න හොදට ලොම් තියන බල්ලෙක් මෙහෙ ගෙනත් හැදුවම කාලයත් එක්ක ඒ වර්ගේ මෙහෙට හරියන විදියට වෙනස් වෙනවා.. ස්වභාවදර්මය.. මම දෙයියෙක් ගැන කිව්වේ නෑ..
     
    • Like
    Reactions: BenMacTavish

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    ඇත්තටම ඔව්. උන්ට ගෝචර වෙන නිසානෙ උන් පිලිගන්නෙ.
    උබට ඒක වෙන්න බෑ වගේ නිසානෙ උබ ඒක පිලිගන්නෙ නැතුව තව හේතු හොයන්නෙ. මේකත් එහෙම තමා මේක ගැනත් තව හොයන්න පුලුවන්.

    සරලවම උබ පිලිගන්නෙ නෑනෙ හේතුවක් නැතුව පලයක් තියෙනව කියන එක. පොඩි දෙයක් එක්ස්ප්ලේන් කරන්න උබ හිතන විදියට සමහර මිනිස්සු පාටට ඉපදිල සමහර අය කලුවට ඉපදෙන්නෙ ඇයි කියපන්කො. එහෙම නැත්තන් උබ ඔය හාමුදුරුවන්ගෙ ප්‍රකාශනය ප්‍රතික්ශෙප කරන්නෙ ඇයි කියල කියන්නකො.
    බුදුහාමුදුරුවෝ කියපු දේත් උබ වැරදා පැත්තෙන් අල්ලගෙන ඉන්නෙ.
    නියාම ධර්ම 5ක් මත පදනම් වෙලා දේවල් වෙන්නෙ.
    බීජ නියාමය කියන්නෙ ජීව විද්‍යාත්මක සාධක වලට. ඒ මනුස්සයා කිව්වෙ පහක්. අන්තිමට උබල ඒක එකක් කරගෙන. හැමදේම කරුමෙන් එක්ස්ප්ලේන් කරන්න යනවා😂

    පලි : ඒ මනුස්සයා මොනව කිව්වත් මම නම් ආගම්වලට පුකට පයින් ඇනල මගේ ගෙයින් දොට්ට දාලා තියෙන්නෙ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    මිනිස්සු කාලයක් තිස්සේ ජීවතවෙන දේශගුනික තත්ව වලට හැඩගැහිල වෙනස් ප්‍රබේද හැදිල.. දැන් වගේ මිනිස්සු සංචරණය වෙන්නේ නෑ අවු දාස් ගානකට කලින්.. අනික මුලයන් වල වෙනස්කම් තියෙන්න පුලුවන්.. එකම විදියේ මිනිස්සු ටිකක් හටගෙන කියන්න බෑ නේ..බල්ලෝ කෙච්චර ප්‍රබේද ඉන්නවද.. සීත රටක ඉන්න හොදට ලොම් තියන බල්ලෙක් මෙහෙ ගෙනත් හැදුවම කාලයත් එක්ක ඒ වර්ගේ මෙහෙට හරියන විදියට වෙනස් වෙනවා.. ස්වභාවදර්මය.. මම දෙයියෙක් ගැන කිව්වේ නෑ..
    ඉතින් උබ කියල තියෙන්නෙත් ඒකම තමා ඕනි නන් ඔය මූලධර්ම ක්‍රිස්තියන් ආගම පිලිගන්න කෙනෙක් එක්ක කතා කරල බලන්න ඔය කතාවම ස්වභාවධර්මය වෙනුවට දෙයියන්නාන්සෙ ආදේශ කරල කියනව.

    බුදුහාමුදුරුවෝ කියපු දේත් උබ වැරදා පැත්තෙන් අල්ලගෙන ඉන්නෙ.
    නියාම ධර්ම 5ක් මත පදනම් වෙලා දේවල් වෙන්නෙ.
    බීජ නියාමය කියන්නෙ ජීව විද්‍යාත්මක සාධක වලට. ඒ මනුස්සයා කිව්වෙ පහක්. අන්තිමට උබල ඒක එකක් කරගෙන. හැමදේම කරුමෙන් එක්ස්ප්ලේන් කරන්න යනවා😂

    පලි : ඒ මනුස්සයා මොනව කිව්වත් මම නම් ආගම්වලට පුකට පයින් ඇනල මගේ ගෙයින් දොට්ට දාලා තියෙන්නෙ.
    කොහෙද මම එකක් කිව්වෙ. ඕක ඇයි උබ එකක් විදියට ගත්තෙ මම කිව්වෙ හේතුවක් ගැනනෙ.
    ------ Post added on May 26, 2022 at 9:35 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,363
    166,752
    113
    එකමත් එක රටක
    ඉතින් උබ කියල තියෙන්නෙත් ඒකම තමා ඕනි නන් ඔය මූලධර්ම ක්‍රිස්තියන් ආගම පිලිගන්න කෙනෙක් එක්ක කතා කරල බලන්න ඔය කතාවම ස්වභාවධර්මය වෙනුවට දෙයියන්නාන්සෙ ආදේශ කරල කියනව.
    එහෙම ආදේශ කරන්නේ කොහොමද බන් දෙය්යන් වහන්සේ කෙනෙක්???
    මොකෙක් හරි උඩ ඉදන් කරනව නෙවෙයි කිව්වේ.. ලෝක ස්වභාවය.. දෙයියෙක් කියල උන් නෑ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    එහෙම ආදේශ කරන්නේ කොහොමද බන් දෙය්යන් වහන්සේ කෙනෙක්???
    මොකෙක් හරි උඩ ඉදන් කරනව නෙවෙයි කිව්වේ.. ලෝක ස්වභාවය.. දෙයියෙක් කියල උන් නෑ
    උබ කියන්නෙ නෑ. උන් කියන්නෙත් හැමදේම දෙවියන්ට ඕනි විදියට තමා වෙන්නෙ කියල හරියට උබ හැමදේම ස්වභාවිකව වෙනව කියනව වගේ.

    ඔය ස්වාභාවිකව වෙනව කියනකොට සම්භාවිතාවනෙ එන්නෙ. එක ඇත්තටම බේසියන් ලොජික් නෙ. ඕක පස්සට පස්සට අරගෙන ගියාම X කියල ෆැක්ට් එකක් එනව ඒක උනේ කොහොමද කියන්න බැරි එතනින් එහාට එක්ස්ප්ලෙන් කරන්න බැරි උනාම තමා එක එක මෙතඩ් වලට පිලොසොෆි හැදුනෙ. බටහිර විද්‍යවෙ බේස් එක දේවිවරු ඒකයි ඔය හැම එකම වගේ ස්වාභාවිකව වෙනව කියන ෆැක්ට් එකක් ඕවගෙ ඉතුරු වෙලා තියෙන්නෙ.
    අතීතෙ ඔය ස්වභාවිකව වෙනව කියල හිතාගෙන හිටපු ගොඩක් දේවල් ඔප්පු කරල තියෙනව ඒවටත් හේතුවක් තියෙනව කියල. තව ඉස්සරහට ඔප්පු කරන්න තියෙන දේවල් දැනට අපි ඇක්සෙප්ට් කරනව ස්වභාවිකව කියල.

    ඔක විතර නෙමේ හැම ලබ්බ ගැනම තමා කියන්නේ
    එහෙනන් අවුලක් නෑ. ඒත් ඔය ෆැක්ට් එක විශේෂයෙන් ජෙන්ඩර් ඩිස්ක්‍රිමිනේශන් එකක් උනේ ඇයි කියන එක තාම පැහැදිලි නෑ. ඕකම බොරු නොකිව්වොත් පිරිමි වෙලා ඉපදෙනව කිව්ව නන් එහෙම ජෙන්ඩර් ඩිස්ක්‍රිමෙන්ට් නැද්ද කියලත් හොයල බලන්න ඕනි. එහෙම වෙලා නැත්තන් ඇත්තටම හාමුදුරුවො නෙවෙයි අපි තමා ජෙන්ඩර් ඩිස්ක්‍රිමිනේට් වෙලා ඉදල තියෙන්නෙ.
    ------ Post added on May 26, 2022 at 9:46 PM
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,633
    113
    Miami
    මට තේරෙන්නේ නෑ බන් මේ අවු දාස් ගානක් එක එක අය තමන්ට ඕන විදියට වෙනස් කර කර ලියපු දෙයක් තමන් ඉපදුනු වෙලාවේ ආගම කියල ගහපු ලේබල් එක වුන නිසා ඒකෙ කියල තියන ඕන බයිලාවක් defend කරන්න ට්‍රයි කරන්නේ ඇයි කියල..
    ඒක හරියට අර ඉරෝසනයා රාජපක්ෂල කරන කියන හැම දේටම කඩේ යනව වගේ වැඩක්..
    ඒක තේරුම් යනවා ටිකක් පරිණත උනාම..
     
    BenMacTavish

    Well-known member
  • May 3, 2021
    373
    642
    93
    Sri Lanka
    සරලවම උබ පිලිගන්නෙ නෑනෙ හේතුවක් නැතුව පලයක් තියෙනව කියන එක. පොඩි දෙයක් එක්ස්ප්ලේන් කරන්න උබ හිතන විදියට සමහර මිනිස්සු පාටට ඉපදිල සමහර අය කලුවට ඉපදෙන්නෙ ඇයි කියපන්කො. එහෙම නැත්තන් උබ ඔය හාමුදුරුවන්ගෙ ප්‍රකාශනය ප්‍රතික්ශෙප කරන්නෙ ඇයි කියල කියන්නකො.
    මිනිස්සුන්ගෙ හමේ පාට පැතිරිලා තියෙන විදිහ පෙන්නන සිතියමක්:

    1653583279130.png

    පොළොවේ ප්‍රදේශවලට ලැබෙන පාරජම්බුල කිරණ ප්‍රමාණය පෙන්වන සිතියමක්:

    1653583357909.png

    ඔය දෙකේ පැහැදිලි සම්බන්ධයක් තියෙනවා නෙ. මිනිස්සුන්ගෙ හමේ පාට තීරණය වෙන්නෙ මෙලනින් වලින්... හමේ තියෙන මෙලනින් ප්‍රමාණය තීරණය වෙන්නෙ මිනිස්සු කොච්චර පාරජම්බුල කිරණවලට expose වෙනවද කියන එකෙන්. පොළොවෙ උතුරු පැතිවල අයගෙ හම ළා පාට වෙන්නෙ ඒ පැත්තට ලැබෙන පාරජම්බුල කිරණ ප්‍රමාණය අඩු හින්දා...

    ලංකාවෙ හමේ පාට විවිධත්වයක් තියෙන්නෙ යුරෝප්/අරාබි වගේ ජනවර්ග එක්ක mix වෙලා හින්ද වෙන්න ඇති, මම දන්නෙ නෑ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    මිනිස්සුන්ගෙ හමේ පාට පැතිරිලා තියෙන විදිහ පෙන්නන සිතියමක්:

    View attachment 172667

    පොළොවේ ප්‍රදේශවලට ලැබෙන පාරජම්බුල කිරණ ප්‍රමාණය පෙන්වන සිතියමක්:

    View attachment 172668

    ඔය දෙකේ පැහැදිලි සම්බන්ධයක් තියෙනවා නෙ. මිනිස්සුන්ගෙ හමේ පාට තීරණය වෙන්නෙ මෙලනින් වලින්... හමේ තියෙන මෙලනින් ප්‍රමාණය තීරණය වෙන්නෙ මිනිස්සු කොච්චර පාරජම්බුල කිරණවලට expose වෙනවද කියන එකෙන්. පොළොවෙ උතුරු පැතිවල අයගෙ හම ළා පාට වෙන්නෙ ඒ පැත්තට ලැබෙන පාරජම්බුල කිරණ ප්‍රමාණය අඩු හින්දා...

    ලංකාවෙ හමේ පාට විවිධත්වයක් තියෙන්නෙ යුරෝප්/අරාබි වගේ ජනවර්ග එක්ක mix වෙලා හින්ද වෙන්න ඇති, මම දන්නෙ නෑ.
    ඔය ෆැක්ට් එක විතරක් අරගෙන බැලුවොත් අපිට ඕක තව ගෙනියන්න පුලුවන් එක්සෙප්ශනලි වෙන පාට අය ඉපදෙන එක අමතක කරල පාරජම්බුල කිරණ ඔහොම ලැබෙන්නෙ ලෝකෙ අන්ශක 23.5 ඇලයක් නිසා. ඇලය වෙන්නෙ සෞරග්‍රහ මණ්ඩලයෙ තිබ්බ ග්‍රහකයක් වදින නිසා..... ඔහොම දිගටම යන්න පුලුවන්නෙ. එහෙම ගියත් අපිට එක්ස්ප්ලෙන් කරගන්න බැරි තැනක් ආවම තමා මේ ප්‍රශ්න ඔක්කොම පටන්ගන්නෙ. අනික ඕක එක ෆැක්ට් එකක් විතරයිනෙ. ජාන ඔක්කොම හරි ගිහින් නිලීන ජානයක්ම ඇක්ටිව් වෙනව පරම්පරා කීපයකට විතර එහා තිබ්බ වගේ ඒවත් වෙන්න පුලුවන්නෙ.