මුහම්මද් තුමාගෙ අම්මගෙ

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,144
    9,472
    113
    මුහම්මද් තුමාගෙ අම්මගෙ

    මුහම්මද් තුමාගෙ අම්මගෙ නම මොකක්ද කියල දන්න කෙනෙක් කියන්නකො. ?

    මේව දැනගෙන ඉන්න එක ඇඟට ගුනයි :baffled:
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    තොත්ත බබා;15654429 said:
    මුහම්මද් තුමාගෙ අම්මගෙ නම මොකක්ද කියල දන්න කෙනෙක් කියන්නකො. ?

    මේව දැනගෙන ඉන්න එක ඇඟට ගුනයි :baffled:

    Muham mother
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    මම දන්න තරමින් අම්මා තාත්තා නැතිලු. අකුරු ලියන්න කියන්නත් බැරිලු (illiterate). භාර්යාවන් නම් ගොඩක් හිටියා කියනවා. ළමයි ගැන නම් සඳහන් වෙන්නේ නැහැ.. දෙවියන්ලු ලෝකයට එව්වා කියන්නේ මැසෙන්ජර් විදිහට දෙවියන් ඇවිල්ලා කුරාණය කියාදීපු වාම කට පාඩමෙන් කියෙව්වලු. ඊට පස්සේ තව කවුද කෙනෙක්ලු ඒක ලිව්වා කියන්නේ.....

    මරුනේද?

    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මම දන්න තරමින් අම්මා තාත්තා නැතිලු. අකුරු ලියන්න කියන්නත් බැරිලු (illiterate). භාර්යාවන් නම් ගොඩක් හිටියා කියනවා. ළමයි ගැන නම් සඳහන් වෙන්නේ නැහැ.. දෙවියන්ලු ලෝකයට එව්වා කියන්නේ මැසෙන්ජර් විදිහට දෙවියන් ඇවිල්ලා කුරාණය කියාදීපු වාම කට පාඩමෙන් කියෙව්වලු. ඊට පස්සේ තව කවුද කෙනෙක්ලු ඒක ලිව්වා කියන්නේ.....

    මරුනේද?

    :lol::lol::lol: