මුහුණු පොතේ නිල්පාටින් ලියමු. (Part 3)
මීට කලින් "facebook එකේ නිල් පාටින් කමෙන්ට් හා ස්ටේටස් දමමු" කියලා ලිපි දෙකකින් අපි ඒ පිලිබදව කතා කළා. ඉතින් පලවෙනි ලිපියේ මම කියලු දුන්නු ට්‍රික් එක ටික දවසකින් facebook එකෙන් patch කරලා තිබ්බ. ඊට පස්සේ දෙවෙනි ලිපියෙන් එයට විසදුමකුත් සමග කොහොමද නිල් පාටින් ලියන්නේ කියල අපි ඔබට කියලා දුන්න. පහතින් දී තිබෙන්නේ එම ලිපි දෙක සදහා පිවිසුම්. ඉතින් එම ලිපි ඔබට මග හැරුනේ නම් එම ලිපි ඔබට වැදගත් වේවි. මොකද ඒ ලිපි සම්බන්දව දැනීමක් නැතිනම් ඔබට මම මේ ලිපියේ කියනා දේවල් ටිකක් අපැහැදිලි වෙන්න පුළුවන්.
ඉතින් පළමු ලිපියේ තිබෙන ක්‍රමය බාවිතා කරලා ඔබට පුළුවන් කම තිබුනා ඔබේ facebook ID එක හෝ ඔබේ facebook fan page එකේ ID එක බාවිතා කරන්න. නමුත් එම ක්‍රමය තවදුරටත් වැඩ කරන්නේ නැහැ. ඉතින් මම මීට දින කීපයකට කලින් තමන්ගේ Facebook ID එකේ හෝ Facebook page එකේ ID එක බාවිතා කරලා නිල් පැහැයෙන් ලියන්න අලුත් ක්‍රමයක් හොයාගත්තා. ඉතින් පසුගිය දිනවල තිබුණු කාර්යබහුලත්වය නිසාම මේ ගැන ලියන්න බැරි උනා. ඉතින් facebook එකේ මගේ status එකක් දැකපු සහෝදරයෙක් තමයි මේ අලුත් ක්‍රමය ගැන කියන්න කියල මගෙන් ඉල්ලුවේ.
හොදයි ඉතින් අපි බලමු මොකද්ද මේ අලුත් ට්‍රික් එක කියලා. ඉතින් මම මුලින්ම කියනන් ඕනේ.. දෙවෙනි ලිපියෙන් මම ඔබට දුන්නු ක්‍රමය තවමත් කිසිම ගැටළුවක් නැතිව වැඩ කරනවා. නමුත් මම ඉහත කියුවා වගේ පලවෙනි ලිපියේ කියලදුන්න ට්‍රික් එක වැඩ කරන්නේ නැහැ. නමුත් මේ අලුත් ක්‍රමයේදී අපිට පලවෙනි ක්‍රමයේදී බාවිතා කල codes ම බාවිතා කරන්න පුළුවන්. විශේෂත්වය වෙන්නේ එම codes වලට අමතරව තවත් code එකක් එකතු කරණ එක විතරයි.
ඉතින් ඉහත codes වල ඔබට දක්නට ඇති 135289643209970 යන්න වෙනුවට ඔබට පුළුවන් ඔබේ Profile ID එක හෝ ඔබේ Fan Page එකේ ID එක බාවිතා කරන්න.
Source:

@@[0:[135289643209970:1: ඔබේ status එක]]
@[135289643209970:]
තියෙන්නේ මෙච්චරයි කලින් ඔබ බාවිතා කල codes වෙනුවට ඉහත දීලා තියෙන codes බාවිතා කරන්න.@[135289643209970:]