මුහුණේ තියන ලස්සන හිතේ තිබුනනම්................

sl_pissa

Member
Jun 22, 2007
493
12
0
මුහුණ බලලා හිත කියවන්න තිබුනනම්.!! සුභපැතුම් සහෝ!
 

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    Nice macho...

    woow elazzzz

    ela ban.....sira.......

    fatta mcn fatta...............

    ස‍ර‍ල‍.. සු‍ග‍ම.. පැ‍හැ‍දි‍ලි‍ ක‍ව‍ක්‍...

    ඔ‍බ‍ට‍ ජ‍ය‍!!

    ලස්සන මුහුනු වල හිත් කියවන්න හරිම අමාරැයි සහෝ...

    penumen neme kenek lassane wenne ...gud poem

    මුහුණ බලලා හිත කියවන්න තිබුනනම්.!! සුභපැතුම් සහෝ!

    Thanks Friends.................
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    " මුහුනේ තිබ්බ ලස්සන හිතේ තිබ්බනම් "
    ලස්සන නිර්මාණයක් :)
     

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    broken-heart.gif


    ඔය මුහුණ,
    ඔය ඇස්,
    ඔය කම්මුල්.
    ඔය දෙතොල්,, අනේ කොච්චරනම්
    ලස්සනද,,,,
    ඒකයි , මගේ සිතේ මෙච්චර ආදරයක්,,
    කාලයක් ගතවුනා....
    ඒත් ඒ අදරයට මොනව වුනාද කියල
    මටනම් තේරෙන්නෑ
    මම හිතුවෙ ඔයා මට ඇත්තටම
    ආදරය කලා කියල,,,,

    ඔය මුහුණේ තියන ලස්සන
    හිතේ තිබුනනම්................


    මුහුණේ ඇති ලස්සන .......
    නැහැනෙ හැම හඳකම.....
    මා සෙවිිවෙ හැම මොහොත.....
    ඔබෙි රැව දැකගන්න....
    ආදරය විඳගන්න.....
    සිත සතුටු කරගන්න....
    හැරගියේ කිමඳ ලඳ.....
    ඔබෙි රැව අද කොහිද .....