මුහුදු අශ්වයො ගැන
මුහුදු අශ්වයො කියන්නෙ දුර්ලභ සත්ව විශේශයක්. මුන්ගෙ ප්‍රභේද 54ක් විතර දැනට හොයාගෙන තියනව.
common seahorse
West Australian seahorse
White's seahorse
සාමාන්‍ය මුහුදු අශ්වයෙක් සෙන්ටි මීටර් 1.5 - 35.5 අතර වෙනව. මුන්ගේ ඇග හැදිල තියෙන්නෙ අස්ති වලින්. කොරල මුකුත් නෑ ඇගේ. තුනී සම් පටලයක් අස්ති ටික වටේට ගිහින් තියනව.
මුහුදු අශ්වයන්ගේ බිත්තර රකින්නෙ පිරිමි සතා. පිරිමි සතාට තියනව පොඩි බෑග් එකක් වගේ උගේ බඩේ(කැන්ගරුන්ට තියෙන්නේ) . ගැහැනු සතා බිත්තර දාන කාලෙට පිරිමි සතාගේ බඩේ තියන බෑග් එකට තමයි බිත්තර ටික දාන්නේ. ඊට පස්සෙ පිරිමි සතා දවස් 9-45 ක් වෙනකන් බිත්තර ටික රකිනව. පැටව් ටික ටිකක් ලොකු වුනාම තමයි පැටවුන්ට එලියට එන්ඩ දෙන්නෙ අර බෑග් එකෙන්.
පහල පින්තූරෙ තියෙන්නෙ පිරිමි සතෙක් පැටව් ටික එලියට දාන විදිහ. එලියට දැම්මට පස්සෙ පැටව් ගැන දෙමවුපියො වද වෙන්නෙ නෑ.
චීනෙ එහෙම බෙහෙත් වලට යොදා ගන්නව. වේලපු මුහුදු අශ්වයො කිලෝ එකක් US$600 - $3000 අතර වෙනව.
රී පොස්ට් වෙන්ඩ බෑ. මමමයි විස්තර හොයාගෙන ටයිප් කෙරුවෙ. බම්ප් එකක් වත් දාගෙන යමු අනිත් අයට බලන්ඩ