මුහුදු කොල්ලකරුවන්ගේ ඇස අහිමි වන ආකාරය

Galvatron

Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    අර දුරදක්නයේන් ලේසියෙන් බලන්න නෙවේ ද?

    දුරදක්නෙන් බලද්දි එක ඇහැක් වහල අනෙක් ඇහෙන්නෙ බලන්නෙ. ඒක හින්ද ලේසි වෙන්න ඇහැ වහන් ඉන්නව ඇති කියල බන් මන් හිතුවෙ
    ow ehinda thamai
     
    • Love
    Reactions: YESno

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    ai mchn ehema kiwwe
    නෑ මචන් උබ කියන එක හරි ඇති.
    එත් අපිට අදුරට ගියාම පෙනුම වැඩි කරන්න pupil එක ලොකු වෙන එක තත්පර 2 ක් වත් යන්න කලින් වෙනවා. ඕන නම් පොඩි ලයිට් එකක් තව කෙනෙක් ගෙ ඇහැට ලන් කරල, ඉවත් කරල බලන්න. එතකොට ඒක අදාලම නැ.
    හැබයි. අපි අව්වෙ ගොඩක් හිටියාම, අපෙ ඇහේ ස්නායු ඒ වැඩි එලියට හුරු වෙනවා. ඒක හරි යන්න විනඩි 10 - 15 වගේ යනවා. බොහෝ විට මේ සිද්දිය ගැන වෙන්න ඇති කියන්නෙ. වැඩේ තියෙන්නෙ අපි එක ඇහැක් විතරක් ඇරගෙන අව්වෙ ඉදල ගියත්, අදුරෙදි ඒ අවුල් ගතිය (ලයිට් බෝල වගේ පේන එක) පේනවා. ඕන නම් කරලා බලන්න.
    අනිත් එක තමයි අපිට ඇස් දෙකම ඕන 3d බලන්නයි, හරියට දුර මැන ගන්නයි. (ඕන නම් එක ඇහැක් වහල ඈතින් තියෙන පෑන් තුඩකට එක පාරින් ඇගිලි තුඩ තියන්න ට්‍රයි කරන්න.)
    මේක නැති වුනම සටන් කරන්න අමාරු වෙනව නෙ.
    ඔය හේතු නිසා තමයි මම ඔය විදියට කිව්වෙ. හබැයි සමහර විට මම වැරදි ඇති. උන් ඕවට පුරුදු ඇති.
     
    • Like
    • Love
    Reactions: Any.key and cheyrav

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,275
    113
    Gotland
    :ROFLMAO: :ROFLMAO:

    ඇත්තටම මුහුදු කොල්ලකාරයො එහෙම එක ඇහැක් වහගෙන ඉන්නෙ එයාලට ඇහැක් නැති නිසා නෙමේලු. එයාලට නිතරම නැවේ යට තට්ටු වලටයි උඩටයි යන්න එන්න වෙන නිසා කලුවරට ඇහැ හුරුකරගන්න. යට තට්ටු කලුවරයිනෙ. එතකොට එයාල යට තට්ටුවකට ගියාම ඇහැට දාන් ඉන්න එක අයින් කරනව. එතකොට ඒ ඇහැ කලුවරට හුරු වෙලා තියන නිසා නැවේ යට තට්ටු වලදිත් එයාලට හොදට පේනව.

    අම්මෝ අව්රුදු ගානක් හිත හිතා හිටපු ප්‍රශ්නෙකට උත්තරේ අද ලැබුනා
     
    • Love
    Reactions: cheyrav