මුහුදු බෙල්ලෝ

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :shocked: ඔය වැල්ලේ ලියලා තියෙන එක මම දැක්කා..... :P
    එකෙක් ඔය කතාව කියන්න ගිහින් නියුක් උනා.. ඒත් මාමිව මාමිගේ වයසත් එක්ක නියුක් කරන්න දුකයි
    :baffled::baffled:
     
    Last edited:

    janakaparakkuwa

    Active member
  • තාපස කකුලුවෝ.........මෙ සත්තුන්ට සින්හලෙන් කියන්නෙ තාපස කකුලුව කියල, අරක්ශාවට සහ ආවරනයක් ලබා ගන්න තමා මෙ සත්තු මේ විදිහට අනුන්ගෙ කට්ටකට රින්ගන්නෙ......... හැබැයි උන් රින්ගන්නෙ වෙන සතෙක්ව මරාගෙන නෙමේයි. මැරිච්ච සතෙක්ගෙ කට්ටක් ඇතුලට. මෙයාල ලොකු වෙද්දි හිටපු කට්ට අතඇරල වෙන එකක් රින්ග ගන්නව. සමහර වෙලාවට හිස් ජෑම් බෝතල් , බියර් ටින් වගෙ එවට රින්ගන වෙලාවලුත් තියෙනව. මුහුදු වෙරලකදි හොදට බැලුවොත් මෙයලව නිරීක්ශනය කරන්න පුලුවන් :):):):):)

    TFS raththaran
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    තාපස කකුලුවෝ.........මෙ සත්තුන්ට සින්හලෙන් කියන්නෙ තාපස කකුලුව කියල, අරක්ශාවට සහ ආවරනයක් ලබා ගන්න තමා මෙ සත්තු මේ විදිහට අනුන්ගෙ කට්ටකට රින්ගන්නෙ......... හැබැයි උන් රින්ගන්නෙ වෙන සතෙක්ව මරාගෙන නෙමේයි. මැරිච්ච සතෙක්ගෙ කට්ටක් ඇතුලට. මෙයාල ලොකු වෙද්දි හිටපු කට්ට අතඇරල වෙන එකක් රින්ග ගන්නව. සමහර වෙලාවට හිස් ජෑම් බෝතල් , බියර් ටින් වගෙ එවට රින්ගන වෙලාවලුත් තියෙනව. මුහුදු වෙරලකදි හොදට බැලුවොත් මෙයලව නිරීක්ශනය කරන්න පුලුවන් :):):):):)

    TFS raththaran

    මුන් හුගක් ලොකු වෙන කකුලුවෝ ජාතියක්ද?
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;18328913 said:
    එකෙක් ඔය කතාව කියන්න ගිහින් නියුක් උනා.. ඒත් මාමිව මාමිගේ වයසත් එක්ක නියුක් කරන්න දුකයි
    :baffled::baffled:

    පල @$% යන්න :(
    මට අල් ටකියාවක් දැම්මනේ :(
     

    janakaparakkuwa

    Active member
  • රත්තරං;18328927 said:
    මුන් හුගක් ලොකු වෙන කකුලුවෝ ජාතියක්ද?

    වර්ග ගොඩක් ඉන්නව, එක්කෙනෙක් තමා Coconut crab (http://en.wikipedia.org/wiki/Coconut_crab) කියන්නෙ එයලනම් කිලෝ 1කට වඩා ලොකු වෙලා ඉන්නව දැකල තියෙනව. තව ඩෙයක් කියන්න බැරි උනා මෙයලගෙ කට්ට ගැලෙවුව කියල මුන්ව මැරෙන්නෙ නෑ. එත් වෙන කට්ටක් තියෙන සතෙක්ගෙන් කට්ට අයින් කලොත් උන්ට බඩු පැකැට් වෙනව.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    වර්ග ගොඩක් ඉන්නව, එක්කෙනෙක් තමා Coconut crab (http://en.wikipedia.org/wiki/Coconut_crab) කියන්නෙ එයලනම් කිලෝ 1කට වඩා ලොකු වෙලා ඉන්නව දැකල තියෙනව. තව ඩෙයක් කියන්න බැරි උනා මෙයලගෙ කට්ට ගැලෙවුව කියල මුන්ව මැරෙන්නෙ නෑ. එත් වෙන කට්ටක් තියෙන සතෙක්ගෙන් කට්ට අයින් කලොත් උන්ට බඩු පැකැට් වෙනව.

    Coconut crab:shocked::shocked::shocked:

    axcSx4r.jpg
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මුන්ට කියන්නෙ වැරෑටි කියල බන්.මුන් ඔය කටුවෙ හැදෙන්නෙ නෑ.මුන් කටුවෙන් කටුවට මාරු වෙනව ලොකු වෙද්දි.දකුනු මුහුදු තීරෙ නම් ඕනතරම් ඉන්නව.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මුන්ට කියන්නෙ වැරෑටි කියල බන්.මුන් ඔය කටුවෙ හැදෙන්නෙ නෑ.මුන් කටුවෙන් කටුවට මාරු වෙනව ලොකු වෙද්දි.දකුනු මුහුදු තීරෙ නම් ඕනතරම් ඉන්නව.

    දකුනට යැවෙන්නේ ට්‍රිපක් ගියොත් විතරයි බන්.. ,මම දැකලා නෑ මීට කලින්
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    රත්තරං;18328695 said:
    කුක්කු එලියට අරන්ද බෙල්ලෝ හෙව්වේ?
    කුක්කු පැකට් කඩෙන් අරගෙන ගියේ " හයිලන්ඩ් "..
    මම නම් ඉතින් මුතු බෙල්ලෙක් සොයාගන්න කට්ට කැවා ..
    බෙල්ලා හොයාගන්න බැරි උනා කෙල්ල ඔරවලා අතට ගැහුව්වා සත්තු මරන්න එපා කියලා .. :(


    ForkingClam.jpg
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    ඔන තරම් ඉන්නව මෙහෙ නම් ,, එත් දැනට අවුරුදු 4කට 5 කට විතර කලින් නිවුස් වලට පෙන්නුව අලුත් වර්ගයෙ ගොළු බෙලි ජාතියක් හොයාගෙන කියල ට්‍රිප් එකක් ගිහිපු කට්ටියක්.ලොල් තමයි ඉතින්.
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    රත්තරං;18330864 said:
    මචන් මුන් ගොඩට ගෙනාවහම මැරෙන්නේ නැද්ද?


    goda genawata marenne nae bun. mun Beach eke idan 500m wage durin unath pare yanawa dakala thiyenawa mama
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ඔය කකුලුවා වගේ ඔලුව තියෙන එවුන් ඇල්ලුවට කමක් නෑ. නමුත් ඔය පල්ලෙහා ෆොටෝ එකේ ඉන්න විදිහෙ ගොලුබෙල්ලො වගේ ඉන්න මුහුදු බෙල්ලො අල්ලන්නෙ බලාගෙන. මාරාන්තික විශ තියෙන වර්ගයක් ඉන්නවා Cone shells කියල:yes::oo: .ආයේ රත්තරන් මලකඩ හූරල ඉවරයි.පිටගැස්ම හැදුනට එහා මුන් කෑවම:D


    snail.jpg


    ඔය විකියෙ තියෙන ටික කියවන්න.
    http://en.wikipedia.org/wiki/Conus

    දිය රකුස් දියේ වෙන දෙවල් හොදට දන්නවා
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    කාලෙකට පස්සෙ යකඩ වලින් තොර ත්‍රෙඩ් එකක් බෙදා ගත්තට සිතූතියි..:P
    මමත් ඔය දැක්කමයි..:cool:
    හැබැයි අර මුහුදු වැල්ලෙ නම ලියපු එකටනං අම්බානක හිනා ගියා...:rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මුතු බෙල්ල නෙවෙයි ගල් උලමෝ....
    තාපස කකුළුවා...
    ඕක ඔය මැරිච්ච බෙල්ලෙක ගේ කට්ටක් අස්සට රිංගං ඉන්නේ......

    වැළලිය ඉකිරිය!
    ඒකවත් දන්නෙ නෑ!!!