මුහුදු බෙල්ලෝ

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    සිප්පි කටු වෙරලෙදි දකින්න ලැබුනට ඒවා ඇතුලේ ඉන්න කට්ටිය දැකලා නැතුව ඇතිනේ. මේ අර හක් බෙල්ලෝ වගේ පොඩි කටු ඇතුලේ ඉන්න කට්ටිය.. ගත්ත පොටෝ ටිකක් බෙදාගන්න හිතුවා...මමනම් මේ අය දැක්කේ පලවෙනි වතාවට



    10983159_1617833391786035_5459306286085869335_n.jpg


    22292_1617831378452903_835970921838285707_n.jpg


    11222464_1617831345119573_3716019908405224035_n.jpg
    .

    11109029_1617831335119574_4971427227341149804_o.jpg


    10404328_1617831331786241_8643785561305550328_n.jpg


    10999510_1617831328452908_5519908861154286183_o.jpg


    11102773_1617831275119580_4037348679100656938_n.jpg


    11181854_1617831238452917_74146070481485281_o.jpg


    11037889_1617831211786253_8901724251284380114_n.jpg


    11054413_1617831205119587_6621249555682945652_o.jpg



    10665335_1617830678452973_6608986262409848814_n.jpg


    11151070_1617830665119641_5643126039192439168_n.jpg


    11209642_1617830651786309_278077025083251347_n.jpg


    11073195_1617830625119645_3460093644006820896_n.jpg


    11150669_1617829775119730_3507307634211344762_n.jpg




    11244925_1617831241786250_2741792556372710073_n.jpg


    PS- මල කෙලියයි.. එලකිරියේ සාගර සහ වෙරල බොක පිලිබද ආචාර්යය මන්ඩලය පවසන ආකාරයට මේ බෙල්ලෝ නෙමේලු.. සරලවම කිව්වොත් ලංකාවට රිංගගත්ත හම්බ හැතිකරේ වගේ තමන්ට කිසිම අයිතියක් නැති බෙල්ලෙක්ගේ කට්ටකට රිංගගත්ත සත්තු ජාතියක්ලු මේ

    මුන්ගේ නම hermit crab

    මෙන්න මෙහෙමලු මුන්ගේ ඇතුලේ කොටස.

    Hermit-Crab-Shell-537x319.jpg


    crab3.jpg


    විශේශ ස්තූතිය - මේක ගැන කියල දුන්න අපේ සෙටෑර් එකට
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අඩේ මම දැක්කමයි. :shocked:
    TFS මචං.
    එකම අව්ල උං යකඩ නොවෙන එකයි :lol:
    REP+12
     
    Last edited:

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    වැරෑටියෙකුත් ඉන්නවද කොහෙද
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අඩේ අර රත්තරං කියලා වැල්ලේ අකුරු හැඩේට ගියේ මොකාද
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    වැරෑටියෙකුත් ඉන්නවද කොහෙද

    මේ සත්තුන්ගේ නම් නං දන්නේ නෑ. වාහනේක බ්‍රේක් ලයිට් එකක කෑල්ලක් පෙන්නපන් මොඩල් එකේ ඉදන් කියන්නම්
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අඩේ අර රත්තරං කියලා වැල්ලේ අකුරු හැඩේට ගියේ මොකාද

    මේකේ උන් බෙට්ටක පොටෝ එකක් දැම්මත් ඒක මම දැම්මේ කියල සාක්ශි ඉල්ලනවනේ...

    ඔය ලංකාවේ නෙමේ මචන්. පැසිෆික් සාගරයේ බීච් එකක්:):)
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    එල එල.තැන්ක්ස් අපිටත් පෙන්නුවට.

    :yes::yes::yes::yes::yes::yes::yes:

    කාලෙකින් වාහන ගැන මුකුත් දාල තියෙනවා දැක්කෙත් නෑ....:no::no::no::no::no:

     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18327870 said:

    මේකේ උන් බෙට්ටක පොටෝ එකක් දැම්මත් ඒක මම දැම්මේ කියල සාක්ශි ඉල්ලනවනේ...

    ඔය ලංකාවේ නෙමේ මචන්. පැසිෆික් සාගරයේ බීච් එකක්:):)

    :) ඒක තමයි ලංකාවේ බීච් එකක කවදාවත් ඕකෙක් දකින්න නෑනේ
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    එල එල.තැන්ක්ස් අපිටත් පෙන්නුවට.

    :yes::yes::yes::yes::yes::yes::yes:

    කාලෙකින් වාහන ගැන මුකුත් දාල තියෙනවා දැක්කෙත් නෑ....:no::no::no::no::no:


    ප්ලග් ගැන \ මාරු කරන හැටි දැම්මා
    ශොක් මාරු කරන හැටි ගැන දැම්මා
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    rata giya kiyala wenas widiyata kiyanne mehemai ubala igena ganilla kollane...
    ridei™ mekata nam

    මටනම් මහලොකු දෙයක් උනේ මේ සත්තු දැක්ක එක


    පිටුව පිරෙන්න දාපු ඒ සත්තු දැකපු එකටත් වඩා උබට වැදගත් උනේ කමෙන්ට් වල දාපු "ලංකාවේ නෙමේ" - "පිට රටක" කියන එකනම්... පිටකොටුවට යන එකත් ගේමක් වෙච්ච බෝක්කු අස්සේ කාවයියෝ අල්ලන උබලට ලංකාවෙන් පිටට යනවා කියන එක මහමෙරක් , මහ ලොකු දෙයක් වෙන්න ඇති. මටනම් එහෙම නෑ

    උබල වගේ උන් තමා කෝප්ප පීරිසි සාලේ කබඩ්වල තියන්නේ:lol::lol:
     
    Last edited: