මුහුදු බෙල්ලෝ

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මම බෙනා;18328538 said:

    අනේ මට ඒක නිච්චි නැති උනා... :lol: :( :angry:උඹලා වගේ එකෙක් හිටියේ නෑනේ ඒ වෙලාවේ මට උපදෙසක් දෙන්ඩ :growl:

    අපි ඉතින් කැකිල්ලේ රජ්ජුරුවොවත් දෙන්නේ නැති උපදෙස් දෙනවා:cool::cool:
     
    • Like
    Reactions: Mr. Shan

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    රත්තරං;18327989 said:
    මටනම් මහලොකු දෙයක් උනේ මේ සත්තු දැක්ක එක


    පිටුව පිරෙන්න දාපු ඒ සත්තු දැකපු එකටත් වඩා උබට වැදගත් උනේ කමෙන්ට් වල දාපු "ලංකාවේ නෙමේ" - "පිට රටක" කියන එකනම්... පිටකොටුවට යන එකත් ගේමක් වෙච්ච බෝක්කු අස්සේ කාවයියෝ අල්ලන උබලට ලංකාවෙන් පිටට යනවා කියන එක මහමෙරක් , මහ ලොකු දෙයක් වෙන්න ඇති. මටනම් එහෙම නෑ

    උබල වගේ උන් තමා කෝප්ප පීරිසි සාලේ කබඩ්වල තියන්නේ:lol::lol:

    ado me part ekata mata thama hina banz!:rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බ දන්නවාද රත්තරං ඝන අඩියක් රාත්තල් 12000 බර වෙනවා..! රත්තරං අවුන්ස 1/25 ක කුඩා කැබැල්ලක් අඩි 06 වන සමචතුරස්‍රයක් වෙනකන් තුනි කරන්නත් පුළුවන්..!
    කැරට් 24 රත්තරන් යනු පිරිසිදුම රත්තරන් වේ..
    එනම් කිසිවක් කවලන් නොකර සැදුනු රත්තරන් වේ..

    images


    රත්තරන් හි පිරිසිදු කම carat ලෙස හදුන්වන අතර කෙටි යෙදුම ct , kනැතිනම් kt වේ...
    ඒ ඇමරිකාව හා කැනඩාව ඒය දක්වන්නේ karat ලෙස හදුන්වන නිසාය..
    එය ගණනය කරනුයේ පහත සුත්‍රයෙනි..

    X is the carat rating of the material,
    Mg -is the mass of pure gold or platinum in the material, and
    Mm - is the total mass of the material.

    කැරට් 24 රත්තරන්
    යනු පිරිසිදුම රත්තරන් වේ. එනම් කිසිවක් කවලන් නොකර සැදුනු රත්තරන් වේ..එනම් 24/24 රත්තරන් වේ!

    කැරට් 22 රත්තරන්
    ස්වර්ණාභරණ නිෂ්පාදනය කරන්නට බහුලන භාවිතා කරනුයේ මෙම රත්තරන්ය...එනම් එහි කොටස් 24 න් 22 රත්තරන්ද කොටස් දෙකක් වෙනත් ලෝහයන් වේ... මේ ආකාරයට මිශ්‍ර කරන්නේ තඹ රිදි නිකල් සින්ක් වැනි ලෝහයි...ඒ රත්තරන් වල ශක්තිමත් බව වැඩිකරන්න තමා!

    කැරට් 18 රත්තරන්
    24න් 18 ක් රත්තරන්ද අනෙක් 06 වෙනත් ලෝහයක් වන රත්තරන් කැරට්18 ඒවා වෙයි..එහි 75% රත්තරන් ලෙසද හදුන්වයි.

    කැරට් වල අගය එහි පිරිසිදු රත්තරන් අනුව වර්ග කෙරේ.. රත්තරන් කොටසක් 1000ක් නම් millesimal fineness හෙවත් එහි අංශුවක ගුණාත්මක භාවයෙන් තෝරනු ලබයි..එය නිතරම ඉලක්කම් තුනකින් සමන්විත වේ.එවිට රත්තරන් වර්ග පහත පරිදි දැක්විය හැකිය.මේ එලෙස ස්වර්ණා භරණ හා රත්තරන් බිස්කට් සැදිමට බොහෝ විට යොදා ගන්නා රත්තරන් වර්ගයි..

    • 24 carat (millesimal fineness 999 or higher)
    • (රත්තරන් වෙලඳ පොලේ හොදම රත්තරන් නවය ඒවා 03 රත්තන් ලෙසද හදුන්වයි. ( also known as three nines fine)
    • 24 carat (millesimal fineness 995)රත්තරන් බිස්කට් සඳහා යොදා ගනී.
    • 24 carat (millesimal fineness 990)
    • නවය ඒවා 02රත්තන් ලෙසද හදුන්වයි. ( also known as two nines fine)
    • 23 carat(millesimal fineness 958.3)
    • 22 carat (millesimal fineness 916)
    • 21 carat (millesimal fineness 875)
    • 20 carat (millesimal fineness 833)
    • 18 carat (millesimal fineness 750) 75% රත්තරන්
    • 15 carat (millesimal fineness 625)
    • 14 carat (millesimal fineness 585)
    • 10 carat (millesimal fineness 417)
    • 9 carat (millesimal fineness 375)
    • 8 carat (millesimal fineness 333)
    • 1 carat (millesimal fineness 042)
    රත්තරන් හි බර මනින ඒකකය දන්නවාද???
    :eek::eek::eek::eek:

    රත්තරන් හි බර මනිනු ලබන්නනේ ට්‍රෝයි අවුන්ස නම් ඒකකයෙනි..එය “ozt“ ලෙස දක්වයි.සාමාන්‍ය අවුන්සයකය ග්‍රේන්ස් 437.5 ක් ඇතත් මේ රත්තරන් කිරනු ලබන ට්‍රෝයි අවුන්සයකට ග්‍රේන්ස් 480 ක් ඇත.

    රත්තරන් හි බර මැනීම පහත ආකාර වේ....

    ට්‍රෝයි අවුන්ස 01 ක් = ග්‍රේන්ස් 480
    ග්‍රේන්ස් 01 = මිලිග්‍රෑම් 64.798 91
    ග්‍රේන්ස් 24 = පවුම් 01
    පවුම්බර 01 = ග්‍රැම් 1.555
    ග්‍රේන්ස් 15.432 = ග්‍රෑම් 01
    පවුම්බර 20 = ට්‍රෝයි අවුන්ස 01
    ට්‍රෝයි අවුන්ස 12 = ට්‍රෝයි රාත්තල් 01

    සංකේතය පහත පරිදි වේ!

    gr= Grains - ග්‍රේන්ස්
    Gm = Grams - ග්‍රැම්
    Oz = Ounce - අවුන්ස
    ozt = Troy Ounces - ට්‍රෝයි අවුන්ස
    dwt = Pennyweight - පවුම්
    Kgm = Kilogram (1000 grams) කිලෝග්‍රැම්

     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කලින් දැකලා තියේ..බෙදාගත්තට ස්තූතියි..:):)අපෝ අකුරුනන් කැතයි ලියලා තියෙනවා..:Pjoke bro..
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    රත්තරං චයාරුප පෙළක් මට සිහි වුනා ඇයයි මමයි වෙරළේ තනිවෙලා බෙල්ලෝ උස්සපු ආකාරය .. :)