මුහුදු මහා විහාරය - අනවසර වැටවල් ගලවා දැමේ

2osama

Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    යූ.එන්.පී පොහොට්ටු සීනු සේරම එකගෙයි කන පොන්ස්ලානේ ඕයි.. :P:P



    මොකෙන් හරි ගලවලා වැඩක් නෑ පොන්ස්... ඒකේ නීතිමය පසුබිම දැනගන්න ඕන.. ගැසට් රිවස් කරන විදියට ඕකත් ආපහු හයි කරයි කියලා කාටද කියන්න පුලුවන්..


    එහෙම වික්ටයෝ ටිකක්නේ රට පාලනය කරන්නේ :rofl::rofl:

    ඔන්න ගැසට් රිවස් කරලා කියලා අද NEWS වලට කිව්වා පොන්ස් දැන් මොකද කියන්නේ :lol::lol::lol:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    ගැසට් රිවස් කරේ නෑ, ගැසට් රිවස් නම් ඒකට තව ගැසට් එකක් ගහන්න එපැයි.
    UNP ආණ්ඩුව කාලේ මෙහෙම වෙනකොට උඹේ ඔය
    දැන් තියෙන සිංහල කම කොහෙද තිබුණේ පොන්ස්

    sketch-1589389081227.png
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    • Like
    Reactions: Boralugoda01

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    http://www.dinamina.lk/2020/05/14/ප...-විහාරය-ඇතුළත්-පුරාවිද්‍යා-රක්ෂිතය-ගැසට්-කරයි

    මුහුදු මහා විහාරය ඇතුළත් පුරාවිද්‍යා රක්ෂිතය ගැසට් කරයි

    අක්කර 30ක් අවම වශ‍ෙයන් ඇතුළත් කොට

    අක්කර 72න් 42ක් ම අතෑරලා ද ගැසට් ඒක ගහන්න හදන්නේ ?..එහෙම හරි ගැසට් කරන ඒක නම් හොඳයි...ඒත් ඉතුරු 42 ඇතුළේ තවමත් ශේෂ උනු නටබුන් හරි තියනවා නම් ඒවත් පවරගන්න ඕන
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,199
    20,812
    113
    හස්තිශෛලපුර
    අක්කර 30ක් අවම වශ‍ෙයන් ඇතුළත් කොට

    අක්කර 72න් 42ක් ම අතෑරලා ද ගැසට් ඒක ගහන්න හදන්නේ ?..එහෙම හරි ගැසට් කරන ඒක නම් හොඳයි...ඒත් ඉතුරු 42 ඇතුළේ තවමත් ශේෂ උනු නටබුන් හරි තියනවා නම් ඒවත් පවරගන්න ඕන


    :yes::yes: අක්කර 30ක් හරි ගැසට් කරන එක ලොකු දෙයක්.. මහින්දයට කනට ගැහුවා වගේ ඇති..


    අක්කර 30කීවට ඕකේ හම්බයෝ දැන් මඩු අටවන් ඇති.. ඕකුන්ව නීත්‍යානුකූලව අයින් කරන්න ඕන..



    නැත්තම් තව අවුරුදු 10/15කින් ආයේ අයිතිවාසිකම් කියන්න ගනියි.. :yes::yes:
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,199
    20,812
    113
    හස්තිශෛලපුර

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    එරෝසාන් කට ඇරපාන් බොග බරයි. ටග් ගලා ඇරපන් ටොයිලට් කට

    උඹලට මේවා දකිද්දී බරවල් එන එක සාධාරණයි :rolleyes:....කෝ රටේ රාළට නිවාඩු දීලද ? :lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අක්කර 30ක් නෙමේ හු ඇන් පි මෝඩයිනි කෙලින්ම අක්කර 60ක් පවර ගන්නව, අපේ චන්ද්‍රසේන ඇමතිතුමා ගේමට බැහැල ඉන්නෙ