මුහුදු මහා විහාරය - අනවසර වැටවල් ගලවා දැමේ

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,200
    20,817
    113
    හස්තිශෛලපුර
    ඡන්දෙට හරි කමක් නෑ ගැසට් එකගහන්න අක්කර 72ක් හරි 60ක් හරිසිමා කරලා. එතකොට පිලිගන්නම්. හැබැයි ගැසට් එක ගහන්න 2/3 ඕනේ වගේ ගූ කතා නම් ඉස්සරහට කියාගෙන එන්න එපා.

    ටික දවසක් හරි හිතේ සතුටින් ඉන්න දීපන් බන් ඕකුන්ට.. අනාත ජීවිත.. :no::no:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    සයිද මරුදු අහෝසි කොරාවගේද ? දැන් නම් හැම එකාම දන්නවා ආණ්ඩුව සිංහලුන්ව ඇන්දුව කියල සයින්ද මරුදු සීන් එකේදි

    උබල එදා ඉදන් කරේ බන් හම්බයන්ට ආවඩපු එක ඒක උබලගෙ හු ඇන් පි ජාන අවුල, බෝම්බ කාලත් හැදුනෙ නැනෙ තොපිල..

    කැබිනට් අනුමැතියෙන් ගැසට් එක නතර කරා , එතනින් එහාට කියවන්ඩ දෙයක් නැ.. එකම දේට උත්තර දිල ඇතිවෙලා අපිට නම් :dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඡන්දෙට හරි කමක් නෑ ගැසට් එකගහන්න අක්කර 72ක් හරි 60ක් හරිසිමා කරලා. එතකොට පිලිගන්නම්. හැබැයි ගැසට් එක ගහන්න 2/3 ඕනේ වගේ ගූ කතා නම් ඉස්සරහට කියාගෙන එන්න එපා.

    2/3 අපි බලාගන්නම් හු ඇන් පි හම්බයන්ගෙ චන්ද අවශ්ය නැ ඒකට..:yes::yes:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඡන්දෙට හරි කමක් නෑ ගැසට් එකගහන්න අක්කර 72ක් හරි 60ක් හරිසිමා කරලා. එතකොට පිලිගන්නම්. හැබැයි ගැසට් එක ගහන්න 2/3 ඕනේ වගේ ගූ කතා නම් ඉස්සරහට කියාගෙන එන්න එපා.

    අක්කර 30 ක් ලු කරන්නේ

    මුහුදු මහා විහාරයට අක්කර 30ක් ගැසට් කිරීම ‘අන්තවාදීන්ට ‘උඩගෙඩි සැපයීමක් – සඟරුවනේ විරෝධය

    පොතුවිල් ප‍්‍රදේශයේ පිහිටි ඉපැරණි බෞද්ධ විහාරස්ථානයක් වන මුහුදු මහා විහාරයට පුරාවිද්‍යා පනතට අනුව හිමිව ඇති අක්කර 70කට වැඩි භූමි ප‍්‍රමාණය වෙනුවට අක්කර 30කට ආසන්න ප‍්‍රමාණයක් ගැසට් මගින් ප‍්‍රකාශයට පත් කිරීමට රජය කි‍්‍රයා කරන්නේ නම් එය අන්තවාදීන්ට තව දුරටත් උඩගෙඩි සැපයීමක් පමණක් වනු ඇතැයි ‘සුරකිමු ශී‍්‍ර ලංකා’ සංවිධානයේ සභාපති පාහියංගල ආනන්ද සාගර හිමියෝ පවසනවා.
    මේ අයුරින් ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථාන අන්තවාදීන් අතට පත් වීමට ඉඩ ලබා දීමෙන් එයට නීතියානුකූල භාවයක් හිමිවීම කනගාටුදායක තත්ත්වයක් යැයි ද උන්වහන්සේ පැවසුවා.
    මහාචාර්ය සෙනරත් පරණවිතානයන් විසින් 1951 දී ප‍්‍රකාශයට පත් කරන ලද අක්කර 72ක විහාර භූමි ප‍්‍රමාණය 1965දී ගැසට් නිවේදනයකින් අක්කර 32 දක්වා අඩු කර තිබුණා.
    ශ‍්‍රී ලංකාවේ වැඩිම පුරාවස්තු පිහිටි ප‍්‍රදේශය වන නැගෙනහිර පළාතේ දී මෙරට වැඩිම පුරාවස්තු සංහාරය සිදුවීම නිහඬව බලා සිටිය නොහැක්කක් නිසාවෙන් රජය මේ පිළිබඳව වහා පියවර ගනිමින් පුරාවිද්‍යා පනතට අනුව කටයුතු කළ යුතුව ඇතැයි ද උන්වහන්සේ සඳහන් කළා.
    පුරාවස්තු සංහාරයක යෙදෙමින් ඒවා විනාශ කිරීම හෝ විකෘති කිරීම වෙනුවෙන් කටයුතු කරන නැගෙනහිර පළාතේ අන්තවාදී කොටස් වෙත නීතිය කි‍්‍රයාත්මක කරමින් ඇප පවා නොලැබෙන වැරදි නතර කිරීමට රජය වහාම පියවර ගත යුතුව ඇතැයි ද ‘සුරකිමු ශී‍්‍ර ලංකා’ සංවිධානයේ සභාපති පාහියංගල ආනන්ද සාගර හිමියෝ වැඩිදුරටත් පැවසුවා

    truenews.lk
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ටික දවසක් හරි හිතේ සතුටින් ඉන්න දීපන් බන් ඕකුන්ට.. අනාත ජීවිත.. :no::no:

    මේ ඉන්නෙ බෝම්බ කාලත් හැදුනෙ නැති හු ඇන් පි හම්බයෙක්..මේ හම්බයො කැමති නැ ගැසට් කරනවට කුහකකමේ නලියන්නෙ ඒකයි.. :dull::dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අක්කර 30 ක් ලු කරන්නේ
    මුහුදු මහා විහාරයට අක්කර 30ක් ගැසට් කිරීම ‘අන්තවාදීන්ට ‘උඩගෙඩි සැපයීමක් – සඟරුවනේ විරෝධය
    පොතුවිල් ප‍්‍රදේශයේ පිහිටි ඉපැරණි බෞද්ධ විහාරස්ථානයක් වන මුහුදු මහා විහාරයට පුරාවිද්‍යා පනතට අනුව හිමිව ඇති අක්කර 70කට වැඩි භූමි ප‍්‍රමාණය වෙනුවට අක්කර 30කට ආසන්න ප‍්‍රමාණයක් ගැසට් මගින් ප‍්‍රකාශයට පත් කිරීමට රජය කි‍්‍රයා කරන්නේ නම් එය අන්තවාදීන්ට තව දුරටත් උඩගෙඩි සැපයීමක් පමණක් වනු ඇතැයි ‘සුරකිමු ශී‍්‍ර ලංකා’ සංවිධානයේ සභාපති පාහියංගල ආනන්ද සාගර හිමියෝ පවසනවා.
    මේ අයුරින් ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථාන අන්තවාදීන් අතට පත් වීමට ඉඩ ලබා දීමෙන් එයට නීතියානුකූල භාවයක් හිමිවීම කනගාටුදායක තත්ත්වයක් යැයි ද උන්වහන්සේ පැවසුවා.
    මහාචාර්ය සෙනරත් පරණවිතානයන් විසින් 1951 දී ප‍්‍රකාශයට පත් කරන ලද අක්කර 72ක විහාර භූමි ප‍්‍රමාණය 1965දී ගැසට් නිවේදනයකින් අක්කර 32 දක්වා අඩු කර තිබුණා.
    ශ‍්‍රී ලංකාවේ වැඩිම පුරාවස්තු පිහිටි ප‍්‍රදේශය වන නැගෙනහිර පළාතේ දී මෙරට වැඩිම පුරාවස්තු සංහාරය සිදුවීම නිහඬව බලා සිටිය නොහැක්කක් නිසාවෙන් රජය මේ පිළිබඳව වහා පියවර ගනිමින් පුරාවිද්‍යා පනතට අනුව කටයුතු කළ යුතුව ඇතැයි ද උන්වහන්සේ සඳහන් කළා.
    පුරාවස්තු සංහාරයක යෙදෙමින් ඒවා විනාශ කිරීම හෝ විකෘති කිරීම වෙනුවෙන් කටයුතු කරන නැගෙනහිර පළාතේ අන්තවාදී කොටස් වෙත නීතිය කි‍්‍රයාත්මක කරමින් ඇප පවා නොලැබෙන වැරදි නතර කිරීමට රජය වහාම පියවර ගත යුතුව ඇතැයි ද ‘සුරකිමු ශී‍්‍ර ලංකා’ සංවිධානයේ සභාපති පාහියංගල ආනන්ද සාගර හිමියෝ වැඩිදුරටත් පැවසුවා
    truenews.lk

    උබලට පේන්නෙම අක්කර ගාන අඩු ඒවමයි නේද, :lol::lol: අක්කරටක් ගැසට් කර ගන්ඩ බැරි උන හු ඇන් පි හම්බයො එනව කියවන්ඩ.. :dull::dull:

    අලුත් නිවුස් බලපන් අක්කර 61ක් ගැසට් කරනව, :yes::yes:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    නිවුස් එක දැකලා රිද්ද ගත්ත හම්බයෝ ටිකත් ත්‍රෙඩ් එකට බැහැලා තියෙන්නේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    නිවුස් එක දැකලා රිද්ද ගත්ත හම්බයෝ ටිකත් ත්‍රෙඩ් එකට බැහැලා තියෙන්නේ

    :yes::yes: රනිලගෙ පාන්ඩුව තිබ්බ අවුරුදු 5හේ එක අක්කරයක් ගැසට් කරගන්ඩ බැරි උන හු කික්කිල එනව දැන් ගැසට් කරන අක්කර ගාන හොයන්ඩ.. :dull::dull:

    මහුදු මහ විහාරයෙ හාමුදුරුවන්ට හම්බයො ගහන්ඩ පනිද්දි හුරේ දැම්ම හු ඇන් පි කුක්කො මේ තෙර්ඩ් එකේ තව කියවන්ඩත් එනවනෙ බන්.. :dull:
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455

    බොරු මාද්‍ය ආටෝප එපා ගැස්ට් එක දාන්න කියන්න එට්ඝකොට පිලිගන්නම්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    බොරු මාද්‍ය ආටෝප එපා ගැස්ට් එක දාන්න කියන්න එට්ඝකොට පිලිගන්නම්.

    මොහොමඩ් කලීෆ සර් රක්ෂිතයේ භූමි ප්‍රමාණය අඩු කරා.

    මොකක්ද මේ සීන් එක?
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    අම්පාරේ තවත් දාගැබක් ඩෝසර් කරලා... නැගනහිර අපේ උරුමය තව නොබෝ දිනකින්ම ඉවරයි... 2012

    මොට්ටාගල දාගැබ් සංකීර්ණයේ තවත් දාගැබක් වනසා දමා තිබේ. එය එම දාගැබ් සංකීර්ණයට අයත් විශාලම දගැබ බව පැවසේ. අදාළ සිද්ධිය සම්බන්ඳයෙන් අපි අක්කරෙයිපත්තුවේ සිංහල සංවිධානයෙන් තොරතුරු විමසුවෙමු. එහි සභාපති එච්. සමන් මහතාට අනුව සිදුවී ඇත්තේ අහස පොළොව නුහුලන මහා අපරාධයකි. මහා විනාශයකි. විසල් මහචේතිය මධ්‍යයෙන් යැවුනු ඩෝසරයෙන් චේතිය දෙබෑ වී ගොසිනි. විසල් දාගැබ මැද මහ විවරයකි. කැළණි මහ චේතිය වැනි වූ, මොට්ටාගල දාගැබ් සංකීර්ණයේ විසල්ම දාගැබ මෙසේ දෙබෑ වී තිබේ. අහෝ අපේ උරුමය ඇස් පනාපිටම වැනසෙන අයුරු ඉතාම ඛේදනීයය. මහ යුධ ගැටුම් මැද නිරුපද්‍රිතව වැඩසිටි චෛත්‍ය රජයාණෝ දෙපලුව ගොසිනි. සිහල දාබිඳු, කඳුලු, රුධිරය මත වසර ගණනක් තිස්සේ ගොඩනැගුනු බොදු උරුමය දිනකින් සුන්නද්දූලි වී ඇත.

    යුධ මැද, පෙදෙස් හැර ගිය සිහල දනන් නිසා මේ අසමසම උරුමය රැකුමට කිසිවෙකුත් එම ප්‍රදේශයේ නොමැති බැව් සමන් මහතා අප සමඟ පැවසීය. ත්‍රස්තයන් වනසා හෙළ විරුදරුවන් මේ පින්බිම බිම දිවිපුදා බේරගත්තේ මෙවන් නු-උහුලන අපරාධ සිදු නොවීමට බැව් සියල් සතහට අපි මතක් කරදෙමු.

    පුරාවිදු බලධරයනි, දිවයිනේ සිදුවන අවසන් ඩෝසර් වූ දාගැබ මෙය වීමට වගබලාගැනුම ඔබේ යුතුකමයි. වගකීමයි. පාලකයිනි, අසිංහල අන්තවාදීන් වනසන අවසන් බොදු පුද බිම මේ වන බවට වගබලාගැනුම ඔබේ උරමත වැටුනු මහා වගකීමයි.

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    බොරු මාද්‍ය ආටෝප එපා ගැස්ට් එක දාන්න කියන්න එට්ඝකොට පිලිගන්නම්.

    ආරක්ශක ලේඛම්තුමයි හමුදපතිතුමයි ගියෙ මාධය ආටෝපෙටද :dull::dull:

    , මුහුදු මහ විහාර පන්සල් වත්තෙ හම්බයන්ගෙ මිනි වලලද්දි හුරේ දැම්ම තොපිනෙ මේ කියවන්නෙ, ලැජ්ජයි පජාතයි..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අම්පාරේ තවත් දාගැබක් ඩෝසර් කරලා... නැගනහිර අපේ උරුමය තව නොබෝ දිනකින්ම ඉවරයි... 2012

    මොට්ටාගල දාගැබ් සංකීර්ණයේ තවත් දාගැබක් වනසා දමා තිබේ. එය එම දාගැබ් සංකීර්ණයට අයත් විශාලම දගැබ බව පැවසේ. අදාළ සිද්ධිය සම්බන්ඳයෙන් අපි අක්කරෙයිපත්තුවේ සිංහල සංවිධානයෙන් තොරතුරු විමසුවෙමු. එහි සභාපති එච්. සමන් මහතාට අනුව සිදුවී ඇත්තේ අහස පොළොව නුහුලන මහා අපරාධයකි. මහා විනාශයකි. විසල් මහචේතිය මධ්‍යයෙන් යැවුනු ඩෝසරයෙන් චේතිය දෙබෑ වී ගොසිනි. විසල් දාගැබ මැද මහ විවරයකි. කැළණි මහ චේතිය වැනි වූ, මොට්ටාගල දාගැබ් සංකීර්ණයේ විසල්ම දාගැබ මෙසේ දෙබෑ වී තිබේ. අහෝ අපේ උරුමය ඇස් පනාපිටම වැනසෙන අයුරු ඉතාම ඛේදනීයය. මහ යුධ ගැටුම් මැද නිරුපද්‍රිතව වැඩසිටි චෛත්‍ය රජයාණෝ දෙපලුව ගොසිනි. සිහල දාබිඳු, කඳුලු, රුධිරය මත වසර ගණනක් තිස්සේ ගොඩනැගුනු බොදු උරුමය දිනකින් සුන්නද්දූලි වී ඇත.

    යුධ මැද, පෙදෙස් හැර ගිය සිහල දනන් නිසා මේ අසමසම උරුමය රැකුමට කිසිවෙකුත් එම ප්‍රදේශයේ නොමැති බැව් සමන් මහතා අප සමඟ පැවසීය. ත්‍රස්තයන් වනසා හෙළ විරුදරුවන් මේ පින්බිම බිම දිවිපුදා බේරගත්තේ මෙවන් නු-උහුලන අපරාධ සිදු නොවීමට බැව් සියල් සතහට අපි මතක් කරදෙමු.

    පුරාවිදු බලධරයනි, දිවයිනේ සිදුවන අවසන් ඩෝසර් වූ දාගැබ මෙය වීමට වගබලාගැනුම ඔබේ යුතුකමයි. වගකීමයි. පාලකයිනි, අසිංහල අන්තවාදීන් වනසන අවසන් බොදු පුද බිම මේ වන බවට වගබලාගැනුම ඔබේ උරමත වැටුනු මහා වගකීමයි.

    ඔය එක්කම දාපන් උබේ සජිය ගම් හදනව කියල ඩෝසර් කරපු දාගැබ ගැනත් :yes::yes:
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    2012 මුහුදුමහා විහාරයේ කොටසක් ඩෝසර් කරද්දි එරොzආ න් කියන්නෙ මහින්ද මුහුදු මහ විහාරේ රැක්කලු.
    https://web.archive.org/web/20130317033720/http://denethharinna.blogspot.com/2012/06/blog-post.html

    රටක ජාතියක අභිමානය ඔදවඩවන සාධක අතරින් අතීත උරුමයන්ට හිමිවනුයේ
    සුවිශේෂී ස්‌ථානයකි. ලොව වෙනත් කිසිදු රටකට, ජාතියකට දෙවැනි නොවන අභිමානවත්
    ඉතිහාසයක්‌, ලොවක්‌ වසඟ කළ විශ්මිත වූ අතීත උරුමයක්‌ අපට හිමිය. බුදුදහම
    සමඟ බැඳුනු සිංහල ජනතාවගේ ආධ්‍යාත්මයේ පෙළහර කියාපාන එවැනි නිර්මාණ අදත්
    ලොවම මවිතයට පත්කරයි. එහෙත් එම දායාදයන් කෙළෙසන්නට මෙරට ක්‍රියාත්මක
    අන්තවාදී මූලධර්මවාදී කණ්‌ඩායම් ක්‍රියා කරන්නේ නම් එය කෙසේ නම් ඉවසමුද? අප
    ඔබට පවසන්නේ එවැනි අවසනාවන්ත වූ සිදුවීමකි.

    ස්‌ථානය පොතුවිල් මුහුදු මහා විහාරයයි.
    දිනය පසුගිය 08 වැනිදායි. වේලාව සවස 3.00 පමණ විය. පොතුවිල් මුහුදු මහා
    විහාරයට අයත් භූමියට ඩෝසර් රථයක්‌ පැමිණෙන්නේ විසි දෙනකුගෙන් පමණ යුත්
    කණ්‌ඩායමක්‌ සමගය. කිසිදු අවසරයකින් තොරව එසේ පැමිණි කණ්‌ඩායම පුදබිමට අයත්
    භූමිය ඩෝසර් කිරීමට පටන් ගනී. එම ශබ්දය ඇසුණු විහාරාධිපති වරකාපොළ
    ඉන්ද්‍රසිරි හිමි පැමිණ බලන විට සිදුවන්නේ කුමක්‌දැයි සිතාගත නොහැකිව
    වික්‌ශිප්ත විය. මොහොතකින් උන්වහන්සේට සියල්ල පැහැදිලි විය. පුරාවිද්‍යා
    රක්‌ෂිතයක්‌ ලෙස නම් කර ඇති භූමිය මුස්‌ලිම් අන්තවාදී කණ්‌ඩායමක්‌ විසින්
    ඩෝසර් කරමින් තිබෙන බව උන්වහන්සේට අවබෝධ විය. වහා ක්‍රියාත්මක වූ
    ඉන්ද්‍රසිරි හිමියෝ විහාරස්‌ථානයේ ආරක්‌ෂාවට සිටි පොලිස්‌ නිලධාරියා සමග එම
    ක්‍රියාවට එරෙහිව තම විරෝධය පළ කළහ. එහෙත් ඒ වගක්‌ නොගත් පැමිණි පිරිස
    විහාරාධිපති හිමියන්ට සහ පොලිස්‌ නිලධාරියාට තර්ජනය කර ඔවුන්a ආ කාර්යය
    දිගටම කරගෙන ගියේ තමන්ට එම ඉඩම් සඳහා ඔප්පු තිබෙන බව ද පවසමිනි. පසුව
    පොලිසිය මැදිහත්වීමෙන් ඩෝසර් කිරීම නතර කිරීමට ක්‍රියා කළ අතර, අවසානයේ
    විහාරස්‌ථානයට පොලිස්‌ ආරක්‌ෂාව යෙදීය.

    සියල්ල එතැනින් අවසන් නැත. එමෙන්ම මෙය ආරම්භයද නොවේ. මීට පෙරද පොතුවිල්
    මුහුදු මහා විහාරය සහ එම විහාරස්‌ථානයේ වැඩවාසය කළ බෞද්ධ භික්‌ෂුන්
    වහන්සේලාට මෙවැනි අඩන්aතේට්‌ටම්වලට ලක්‌වීමට සිදුවිය.
    පොතුවිල් මුහුදු මහ විහාරය නැගෙනහිර පළාතේ සිංහල බෞද්ධ උරුමයේ සංකේතයකි.
    නැගෙනහිර පළාතේ අම්පාර දිස්‌ත්‍රික්‌කයේ, පානම්පත්තුවේ, පොතුවිල් ආසනයේ
    නැගෙනහිර වෙරළ තීරයේ මෙම පූජා භූමිය පිහිටා ඇත. ක්‍රි.පූ. 2 වැනි සියවසට
    අයත් යෑයි සැලකෙන මෙම විහාරස්‌ථානය එවක හැඳින්වූයේ රුහුණු මහා විහාරය
    නමිනි. සිංහලයේ 28 වැනි රජු වූ මහාදාඨික මහානාගරජු දවස මෙම විහාරස්‌ථානය
    ඉදිවී ඇත. මුහුද ආසන්නයේ පිහිටා ඇති නිසා පසුකාලීනව මෙය මුහුදු මහා විහාරය
    බවට පත්වී ඇති බව ජනප්‍රවාදයේ පවතී. පොතුවිල් මුහුදු මහ විහාරයේ
    ඓතිහාසිකත්වය වඩා තීව්‍ර කරනුයේ කාවන්තිස්‌ස රජ දවස මෙරට ඇතිවු මුහුද
    ගොඩගැලීමේදී මුහුදට පාකර හැරි විහාරමහා දේවිය මුහුදේ පාවී ඇවිත් ගොඩබැස්‌සේ
    මෙම ස්‌ථානයට බව සඳහන්වීමයි. එය වඩාත් තහවුරු කරන සාධක වනුයේ කාවන්තිස්‌ස
    රජු හා විහාරමහා දේවියගේ සරණ මංගල්‍යය වූ ස්‌ථානය වන ලාහුගල මඟුල් මහ
    විහාරය මේ ආසන්නයේ පිහිටා තිබීම සහ දේවි කුමරිය ගැන කාවන්තිස්‌ස රජු විසමූ
    “කෝ කුමරිය” – කෝමාරිය මෙම විහාරයට ආසන්නයේ පිහිටීම නිසාය. මෙම විහාර
    භූමියේ බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක්‌ ද, කාවන්තිස්‌ස හා විහාරමහා දේවියගේ
    යෑයි සැලකෙන ප්‍රතිමා දෙකක්‌ද, ඓතිහාසික වශයෙන් ඉතා වැදගත්වන්නා වූ පුරා
    වස්‌තූන් සමූහයකින්ද යුක්‌තය. එම පුරාවස්‌තු මෙම ස්‌ථානයේ ඓතිහාසිකත්වයේ
    සාධකය.
    අධිරාජ්‍යවාදී පාලන සමය තුළ මෙම භූමිය අක්‌කර දෙසිය හැටහතරක වපසරියක
    විහිදී තිබී ඇත. මෙරට විසූ කීර්තිමත් පුරාවිද්‍යා කොමසාරිස්‌වරයකු වන
    චාල්ස්‌ ගොඩකුඹුර මහතා ගැසට්‌ නිවේදනයකින් 1965 අංක 773 පීපී 1450 දරණ
    පිඹුරු පත මගින් අක්‌කර 30 රූට්‌ 3 යි පර්චස්‌ 2 ක භූමි ප්‍රමාණයක්‌
    පුරාවිද්‍යා රක්‌ෂිතයක්‌ ලෙස නම් කරන ලදී. එලෙස වෙන් කළ පුරාවිද්‍යා
    රක්‌ෂිතයක අද ඉතිරිව ඇත්තේ අක්‌කර පහක පමණ ප්‍රමාණයකි. එසේ නම් ඉතිරි
    පුරාවිද්‍යා බිම් ප්‍රමාණය ගිලගත් බහිරවයෝ කවරහුද? පසුගියදා මෙම
    පුරාවිද්‍යා රක්‌ෂිතයේ පිහිටි පුදබිම ඩෝසර් කිරීමට අවසර දුන්නෝ කවරහුද?
    මේ පිළිබඳව මුහුදු මහා විහාරයේa විහාරාධිපති වරකාපොල ඉන්ද්‍රසිරි හිමියෝ අදහස්‌ දක්‌වමින්,“පසුගිය
    8 වැනිදා වූ මෙම සිදුවීම මෙම ප්‍රදේශයේ ජීවත්වන අන්තවාදී මුස්‌ලිම්
    කණ්‌ඩායමක්‌ විසින් සිදුකරන ලද ක්‍රියාවක්‌. අපි මේ ඓතිහාසික ස්‌ථානය
    රැකගෙන ඉන්නේ බොහෝ දුෂ්කරතා මැද. අන්තවාදී මුස්‌ලිම්වරුන්ගේ නොයෙකුත්
    අඩන්තේට්‌ටම් මැද. දානවේල් පවා නොලැබ ආරක්‌ෂක අංශයේ මහත්වරු දෙන දේ කාලා
    බීලා තමයි මේ ස්‌ථානයේ ඉන්නේ. විහාර භූමියට එන්න හරි හැටි පාරක්‌ නෑ.
    පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට මේ පිළිබඳව නිසි වැඩපිළිවෙළක්‌ නෑ. මුස්‌ලිම්
    ජනතාව පුරාවිද්‍යා රක්‌ෂිතයේ බලෙන් පදිංචිවෙලා. ඒවට ඔප්පුත් හදාගෙන. මෙම
    පුරාවිද්‍යා රක්‌ෂිතය තුළ දැනට අනවසර ඉදිකිරීම් 44 ක්‌ තිබෙනවා. ඒවා අතර
    රජයේ ඉදිකිරීම් පවා තිබෙනවා. මුස්‌ලිම් ජනතාව සමග අපගේ කිසිදු තරහක්‌ නෑ.
    ඒත් අපි ඉල්ලා සිටින්නේ ඓතිහාසික මෙම පූජා භූමියේ සිංහල බෞද්ධයාගේ උරුමය
    ආරක්‌ෂා කරදෙන්න කියලා. මොනව වුණත් අපි මේවා දාලා යන්නේ නැහැ. දිවි පරදුවට
    තියලා හරි මෙම පූජා භූමිය රැක ගන්නවා” යෑයි පැවැසූහ.
    සැබැවින්ම තත්ත්වය ඉතා ෙ€දජනකය. බෞද්ධ රටක බෞද්ධ උරුමය රැක ගැනීමේ
    දුෂ්කරතාවේ ශෝචනීය ඉරණමට අප මුහුණදෙමින් සිටිමු. ඉන්ද්‍රසිරි හිමි පැවැසූ
    කතාවෙන් අපට පැහැදිලි වනුයේ එයයි. මීට පෙර මුහුදු මහ විහාරයේ වැඩ වාසය කළ
    කතරගම සිරිරතන හිමියෝද මෙම විහාරස්‌ථානය රක්‌ෂා කර ගැනීමට කළ මෙහෙවර උදාරය.
    උන්වහන්සේ වරක්‌ අප සමග පැවැසුයේ රාත්‍රී කාලයට අන්තවාදී මුස්‌ලිම්වරුන්
    විහාරස්‌ථානයට ගල්වලින් පහරදෙන බවය. ඇතැම් අවස්‌ථාවල මුස්‌ලිම්වරුන්ගේ
    දරුවන් විහාර භූමියේ අවට තම ශරීර කෘත්‍යයන් පවා සිදුකරන බව උන්වහන්සේ
    පැවැසූහ. 2008 වසරේද මෙලෙස බලහත්කාරයෙන් විහාර භූමියේ ඉඩම් කොල්ලකෑමට
    සූදානම් වූ මුස්‌ලිම්වරුන්ට විරුද්ධ වූ නිසා ඔවුන්ගේ පහරකෑමට ලක්‌වූ
    සිරිරතන හිමියන්ට මොණරාගල, සිරිගල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබාගැනීමට
    සිදුවිය. මේ සියලු පීඩාවන්, වේදනාවන් මැද අපවත්වූ සීලරතන හිමියන්ට
    පින්සිදුවන්නට අද අපට මෙලෙස හෝ මුහුදු මහා විහාරයක්‌ ගැන කතා කිරීමේ
    අවස්‌ථාව ලැබී ඇත. එසේ නොවුණා නම් මුහුදු මහා විහාරයත් මුස්‌ලිම්
    මූලධර්මවාදයේ ඩෝසර් පහරින් පස්‌වී හමාරය.
    මුස්‌ලිම් අන්තවාදීන් පොතුවිල් විහාරස්‌ථානයේ බෝධීන් වහන්සේ පස්‌
    වතාවක්‌ විනාශ කිරීමට උත්සාහ දරා ඇත. බෝධීන් වහන්සේ අද වනවිට සුරක්‌ෂිතව
    ඇත්තේ බෝධි ප්‍රාකාරය නිසාය. එමෙන්ම 2004 නොවැම්බර් 04 වැනිදා විහාර ධර්ම
    ශාලාව ඉදිකිරීමට මුල් ගල තැබීමට උත්සාහ කළද වයි. එම්. නවුෆඩ් නමැති
    ප්‍රාදේශීය ලේකම්වරයා එය අනවසර ඉදිකිරීමක්‌ ලෙස තහනම් කර ඇත. බෞද්ධ
    පූජාභූමියක ධර්ම ශාලාවක්‌ ඉදිකිරීම තහනම් වුවද එම භූමියේ අනවසර ඉදිකිරීම්
    කිසිදු බාධාවකින් තොරව සිදුවෙයි. මේ නීති කාගේද? අන්තවාදීන් විහාරස්‌ථානයට
    යන මාර්ගයේ දෙපස අල්ලාගෙන ඇත. (එකල බස්‌ රථයකින් කෙළින්ම විහරස්‌ථානයට
    පැමිණීම සඳහා පුළුල් වූ මාර්ගයක්‌ තිබිණි.) එම නිසා විහාරස්‌ථානයට
    වාහනයකින් ගමන් කිරීම දුෂ්කර අතර වන්දනාකරුවන්ට කිලෝමීටරය පමණ දුරක්‌ පයින්
    ගමන් කිරීමට සිදුවේ. මුහුදු මහා විහාරය පිළිබඳ සටහන් කර තිබූ සිංහල නාම
    පුවරුව මුස්‌ලිම් අන්තවාදීන් විසින් කඩා බිඳ දමා ඇති අතර ඉතිරිව ඇත්තේ එහි
    සැකිල්ල පමණකි. එනිසා මෙම පුදබිම සොයා ගැනීමද අතිදුෂ්කරය. විහාරස්‌ථානයට
    පිවිසෙන මාර්ගය ආරම්භයේ මුස්‌ලිම් පල්ලියක ආකෘතියකට සාදන ලද නාම පුවරුවක
    අවසානයේ පුරාවිද්‍යා ස්‌ථානය යනුවෙන් පමණක්‌ සටහන් කර ඇත. එහි මුහුදු මහා
    විහාරය යනුවෙන් කිසිදු සටහනක්‌ නැත. මේ කාරණා නිසා මුහුදු මහා විහාරය දැක
    ගැනීමට පැමිණෙන බෞද්ධයන් දුෂ්කරතාවට පත්ව ඇත.
    විහාර භූමියේ ඇති බුද්ධ ප්‍රතිමාවන්
    සොයාගත් මුල් වකවානුවේ සුරක්‌ෂිතව පැවැති අතර පසුකාලීනව මුස්‌ලිම්
    ආක්‍රමණයන් හේතුවෙන් එම පිළිම විනාශ වී ඇත. මෑතකදී බුද්ධ ප්‍රතිමාවේ ශීර්ෂය පවා සොයාගෙන ඇත්තේ මුස්‌ලිම් නිවසක ලිප් ගලකට භාවිත කරමින් තිබියදීය.
    මුහුදු මහා විහාරයට මෙම ශෝචනීය ඉරණම උදාවීමට පටන්ගත්තේ ත්‍රස්‌තවාදී
    ක්‍රියාවන් නිසා එම ප්‍රදේශයේ ජීවත්වූ සිංහල ජනතාව ජීවිත බේරාගැනීමට
    ප්‍රදේශ අතහැර යැමත් සමගය. ඉන්පසු මුහුදු මහා විහාරය සිංහලයන්ගේ
    ආරක්‌ෂාවෙන් මිදුණේය. ඉන් ප්‍රයෝජන ගත් අන්තවාදී මූලධර්මවාදී මුස්‌ලිම්වරු
    විහාර භූමිය අයත් පුරාවිද්‍යා රක්‌ෂිතය තම හිතු මතේ කොල්ලකෑහ. මුස්‌ලිම්
    දේශපාලනඥයන්ගේ පිහිටෙන් ඔප්පු සාදාගත්හ. පුරාවිද්‍යා රක්‌ෂිතයක අන්තනෝමතික
    ලෙස රැඳී සිටින මොවුහු කිසිදු බාධාවකින් තොරව තම අරමුණු ඉටුකර ගනිමින්
    සිටිති.
    දැන් අප මේ අවනඩුව කාට නම් කියමුද? චාල්ස්‌ ගොඩකුඹුර මහතා නම් කළ අක්‌කර
    30 ක පුරාවිද්‍යා භූමිය කොල්ලකෑමට ඉඩදී වගකිවයුත්තන්ට මෙලෙස නිහඬව සිටිය
    හැකිද? පසුගිය කාලය පුරාම නැගෙනහිර බෞද්ධ උරුමය අනතුරට වැටීමේ රතු එළි
    දැල්වෙමින් තිබිණි.
    යුද්ධය අවසන්වීම නිසා නැගෙනහිර වෙරළ තීරය මෙරට සංචාරක කර්මාන්තයට
    තෝතැන්නක්‌වී ඇත. එය සුබවාදී තත්aත්වයකි. එහෙත් එම සංචාරක ව්‍යාපාරයේ
    ගොදුරු බවට පත්වනුයේ මෙරට නැගෙනහිර වෙරළ තීරයේ පිහිටා ඇති බෞද්ධ
    සිද්ධස්‌ථාන නම් එය කිසිසේත් සුබවාදී නොවේ. පසුගිය කාලයේ සිදුවූ ඇතැම්
    සිදුවීම්වලින් එය පැහැදිලි විය. එවැනි අමන කටයුතුවලින් ලබන සංවර්ධනයක්‌ නම්
    මෙරටට අවශ්‍ය නැත. යුද්ධය අවසන්ව සාමයේ අරුණළු මේ දෙරණ පුරා විහිදෙද්දී
    මුස්‌ලිම් මූලධර්මවාදයේ භයංකාර සෙවනැලි නැගෙනහිර වෙළා ගනිමින් තිබේ. එම
    සෙවණැලිවල මුවාවෙන් මේ ඩෝසර් වනුයේ මෙරට ආධ්‍යාත්මයේ අක්‌මුල්ය. සිංහල
    ජාතියේ සැබෑ උරුමයයි. මේ අනතුර පිළිබඳ පසුගිය දිනවල බෞද්ධ සංවිධානවල යම්
    අවදිවීමක්‌ තිබුණු බව අප දුටුවෙමු. බෞද්ධාරක්‌ෂක පදනම, කොළඹ
    විශ්වවිද්‍යාලයේ සිසුන් නැගෙනහිර පළාතේ සිදුවෙමින් පවතින බෞද්ධ උරුමය විනාශ
    කිරීමට එරෙහිව විරෝධතා දැක්‌වූහ. එහෙත් බලධාරීන් සිටිනුයේ මර නින්දකය. උදේ
    හවා ශ්‍රී මහ බෝධිය, දන්ත ධාතූන් වහන්සේ දොහොත් මුදුන් තබා වන්දනා කරන
    ජනාධිපතිවරයකු සිටින රටක්‌, බුදුදහම ව්‍යවස්‌ථාවෙන් සුරැකීමට කැපවී ඇති
    රජයක්‌ බෞද්ධ උරුමය සුරකින අයුරුයි නම් අපූරුය.
    පුරාවිද්‍යා කොමසාරිස්‌තුමනි, මුහුදු මහා විහාර භූමියේ අයිතිය
    තහවුරුකරන 1965 අංක 773 පීපී 1450 දරණ පිඹුරු පත පිළිබඳ ඔබ දැනුවත් යෑයි අප
    විශ්වාස කරමු. එසේ නොමැති නම් ඒ පිළිබඳ ඔබ දැනුවත් වනු ඇතැයි අප සිතමු. ඒ
    අනුව විහාර භූමියට අයත් ප්‍රදේශය සංරක්‌ෂණය නව නීති අවශ්‍ය නොවන බව
    පැහැදිලිය. ඔබ ඒ පිළිබඳවද ජාතික උරුමයන් පිළිබඳ ඇමැතිතුමිය දැනුවත් කරනු
    ඇතැයි අප සිතමු. අප අවධාරණයෙන් පවසා සිටිනුයේ මෙම ඓතිහාසික භූමියට නීතියෙන්
    උරුමකර දී ඇති අයිතිය පමණක්‌ බෞද්ධයන්ට ලබාදෙන ලෙස පමණකි. මුහුදු මහ
    විහාරයේ උරුමය රැක ගැනීම වෙනුවෙන් අපි නිරතුරුව අවදියෙන් සිටින බව සටහන්
    කරන්නෙමු.
     
    Last edited:

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    අපි ඉයේ පෙරේදා ඉපදුන චූ කොල්ලො නෙවෙයි බන්. අපි සහසුද්දෙන්ම දන්නවා මේ රටේ හම්බ අන්තවාදයේ හේතුව රාජපක්ෂලා කියල. ඒහින්දා තම්බන්න එන්න එපා ඊරොසන්
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    311261_217478235051895_813118343_n.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අපි ඉයේ පෙරේදා ඉපදුන චූ කොල්ලො නෙවෙයි බන්. අපි සහසුද්දෙන්ම දන්නවා මේ රටේ හම්බ අන්තවාදයේ හේතුව රාජපක්ෂලා කියල. ඒහින්දා තම්බන්න එන්න එපා ඊරොසන්

    ඔව් ඔව් උබලගෙ ඔක්කොටම රාජපක්ශ කියල අපි දන්නෙ 2015 ඉදන් බෝම්බෙ කාලත් හැදුනෙ නැති උබලවගේ හම්බ හු ඇන් පි කුක්කො බුරුවට අපි බල්ලට ගනන් ගන්නෙ නැ බන්, :yes::yes:

    මුහුදු මහ විහාර ගැටලුවෙදි හු ඇන් පි හම්බයො ගාන්නෙ කාගෙ පැත්තද කියල උබලම එලි කරන එක හොදයි , මොකද සිoහලු අවදියෙන්.. :yes::yes: