මුහුදු මාළු වර්ග.

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,651
    6,950
    113
    මෙන්න මට මතක මුහුදු මාළු වර්ග.
    මෙතන නැති උන් දාගෙන පලයන්.
    මාළු ගන්න ගියාම ඕන වේවි.
    මුහුදු මාලු වර්ග


    බලයා
    Kapel_m0.jpg



    කෙලවල්ලා
    90342090_108427307468068_8719810138128515072_n.jpg



    කෙලවල්ලා සහ බලයාගේ වෙනස
    141038695_1117857975340809_4489169523917866054_n.jpg





    ඇටවල්ල
    images





    අලගොඩුව
    4256_7614.jpg






    අලගොඩුව සහ ඇටවල්ලා වෙනස
    141189733_1117857952007478_7308237629332393457_n.jpg






    තෝරා
    king-fish--scaled.jpg

    137628952_131456132123513_2519941771163823493_n.jpg




    තලපත්
    21-61964dad97447.webp

    137631390_131456155456844_8273919201286126310_n.jpg




    බෝල්ල
    PDkbZ0lxYAXUX75C.jpg





    හුරුල්ලා
    AmblygastSirmTGT.jpg





    සාලය
    90740395_100971241561283_6544212922699087872_n.jpg





    පරව (මුන්ගේ ජාති ගොඩක් ඉන්නව)

    img-Giant-Trevally-760-465-p-L-97.jpg
    ​
     
    Last edited:

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,960
    5,319
    113
    සාලයයි හුරුල්ලයි ඇරෙන්න කොහොම මතකතියාගෙන ගියත් මාළු කඩේට ගියහම ඔක්කොම එක වගේ .මුදලාලි කියන නම අහල අරන් එන්න තියෙන්නේ .හැමදාම ගෙදරින් බර බරේ මොක්කුද ගෙනාවේ කියල
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,338
    1
    158,526
    113
    98
    කෑගල්ල
    ලින්න
    මෙක මිරිසට උයල හොදයි, මාලුත් ලාබයි ග්‍රෑම් 500ක් රුපියල් 350-400 වගෙ





    හැදැල්ල

    මේක මරු බැදල කන්න
    බිත්තරයක් කඩල, බිස්කට් කුඩු තවල බැදල ගන්න ඕන
    සුපිරි

    මේක ටිකක් ගනන් ග්‍රෑම් 500ක් රුපියල් 800ක් වගෙ වෙනව





    ලේන පරව්

    මේක කිරට , මිරිසට 2ටම උයනව
    මාලු කෑලි පොඩ්ඩ ඇත්නන් කැඩෙන්න බලනව, එ නිසා වැඩිය හැදිගාන්නෙ නැතුව හදාගන්න ඕන

    මේකත් වැඩිය ගනන් නැ, ග්‍රෑම් 500ක් රුපියල් 500ක් වගෙ




    ලූල ( fresh water )
    මේව ෆ්‍රෙශ් පිට ගන්න ඕන
    අයිස් දාල තියනව එව මෙලො රහක් නෑ

    ෆ්‍රෙශ් පිට මරු, ඉතින් ආයෙ සුපිරි


     
    Last edited:

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,376
    15,512
    113
    සාලයයි හුරුල්ලයි ඇරෙන්න කොහොම මතකතියාගෙන ගියත් මාළු කඩේට ගියහම ඔක්කොම එක වගේ .මුදලාලි කියන නම අහල අරන් එන්න තියෙන්නේ .හැමදාම ගෙදරින් බර බරේ මොක්කුද ගෙනාවේ කියල

    565136.jpg