මුහුදු වැද්දෝ ගැන අහල තියනවද??????

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    දකුනේ යාල පැත්⁣තෙ මුහුදු වැද්දො ගැන වරක් අහලා තියනවා. නිච්චියක් නැ දැන් නම්
    සමහර විට ඉසර ඉන්නත් ඇති මචන්. මොකද මුහුදු වැද්දෝ වැඩිපුර මාළු ආල්ලන එක කරලා තියෙන්නේ. ඉතින් ඔය පති වල ඉන්නත් ඇති.


    Meka Book fair eke ganna hitiyata amthaka una. Dan thama mathak une. Hoyala balanna one

    අඩේ මරු නේ. මේක කියවන්න තියනවනම් වටිනවා.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ubage mara intresting threads thiyenne. oya hobby ekata kiyana nama mokakda?... history nut nemeine
    මට මේක හොබී එකක් කියල හිතෙන්නේ නැ බන්,, ගොඩක් වෙලාවට නිකන් ඉන්න නිසා එක එක දේවල් බලනව. මේ වගේ අමුතු ඒවා සෙට් උනාම දාන්නේ අපේ ගොඩක් උන් දැකල නැති දේවල් නිසා.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,816
    1
    58,075
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නැගෙනහිර මුස්ලිම් කියලා ඉන්න අයගෙන් කොටසක් වෙල්ලස්සෙ කැරැල්ල පැරදුනාම ගිහින් මුස්ලිම් නම් අරන් පදිංචි වුන අය කියලා අහලා තියෙනවා
    කොන කපාගෙන නැද්ද?
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    සමහර විට ඉසර ඉන්නත් ඇති මචන්. මොකද මුහුදු වැද්දෝ වැඩිපුර මාළු ආල්ලන එක කරලා තියෙන්නේ. ඉතින් ඔය පති වල ඉන්නත් ඇති.
    කොහොමත් යාල පැත්ත කියන්⁣නෙ හොමෝ සෙපියන් මානව ජනාවාස එහෙම ඇතිවුන තැනක්. මුහුදු බෙලි පොසිල සාක්ෂි එහෙමත් තියනවානේ.
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,695
    25,783
    113
    image.png