සමහර විට ඉසර ඉන්නත් ඇති මචන්. මොකද මුහුදු වැද්දෝ වැඩිපුර මාළු ආල්ලන එක කරලා තියෙන්නේ. ඉතින් ඔය පති වල ඉන්නත් ඇති.දකුනේ යාල පැත්තෙ මුහුදු වැද්දො ගැන වරක් අහලා තියනවා. නිච්චියක් නැ දැන් නම්
Meka Book fair eke ganna hitiyata amthaka una. Dan thama mathak une. Hoyala balanna one
මට මේක හොබී එකක් කියල හිතෙන්නේ නැ බන්,, ගොඩක් වෙලාවට නිකන් ඉන්න නිසා එක එක දේවල් බලනව. මේ වගේ අමුතු ඒවා සෙට් උනාම දාන්නේ අපේ ගොඩක් උන් දැකල නැති දේවල් නිසා.ubage mara intresting threads thiyenne. oya hobby ekata kiyana nama mokakda?... history nut nemeine
කොන කපාගෙන නැද්ද?නැගෙනහිර මුස්ලිම් කියලා ඉන්න අයගෙන් කොටසක් වෙල්ලස්සෙ කැරැල්ල පැරදුනාම ගිහින් මුස්ලිම් නම් අරන් පදිංචි වුන අය කියලා අහලා තියෙනවා
කොහොමත් යාල පැත්ත කියන්නෙ හොමෝ සෙපියන් මානව ජනාවාස එහෙම ඇතිවුන තැනක්. මුහුදු බෙලි පොසිල සාක්ෂි එහෙමත් තියනවානේ.සමහර විට ඉසර ඉන්නත් ඇති මචන්. මොකද මුහුදු වැද්දෝ වැඩිපුර මාළු ආල්ලන එක කරලා තියෙන්නේ. ඉතින් ඔය පති වල ඉන්නත් ඇති.