මුහුදු වැලි බයියා.♦️

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    ඛාදනය වී මුහුදට ගසාගෙන ගිය වැලි නැවත වෙරල වෙතට රැගෙන එන සොබාදහමේ අපූරු නිර්මාණය

    ♦ මුහුදු වැලි බයියා.
    FB_IMG_1590926069450.jpg

    ----------------------------------------------------------------

    ඔබ දන්නවාද ??

    ⛔ මුහුදු වැලි බයියා යන ජීවී විශේෂය
    ලංකාවට පමණක් ආවේණික කොටසක වග?

    ⛔ පසුගිය වසරේ සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කලද, මේ වන විට වද වී යාමේ තර්ජනයට ලක්ව ඇති සත්ව කොටසක් බව පත් වෙමින් පවති.

    ⛔ මුහුදු වැලි බයියා යනු ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට ජාන නොවෙනස්ව පවතින සත්ව කොටසක් වග.

    ⛔ ඉතා පහසුවෙන් හීලෑ කරගත හැකි මෙම සත්වයා තම ස්වාමියා වෙනුවෙන් ඕනෑම අවස්ථාවක ඕනෑම දෙයක් කිරීමට පසුබට නොවන බව.

    ⛔ හීලෑ වූ විට පුරු පුරු හඩක් නගමින් අසල ගැවසෙන මෙම සතා කෝප වූ විට අමු තිත්ත කුණුහරුපයෙන් බැණ අඩ ගසයි.

    ⛔ වාර්ෂිකව ලාංකීය වෙරල ඛාදනය වෙන ප්‍රමාණයෙන් හරි අඩක් මෙම සත්වයා විසින් නැවත වෙරලට රැගෙන එනු ලබයි.

    ⛔ මුහුදු වෙරලට මුදා හරින අපද්‍රව්‍ය ප්‍රධාන ආහාරය බැවින් තම ස්වාමියාගේ කැත කුණු කිසිදු ප්‍රමාදයකින් තොරව පිරිසිදු කිරීමට මෙම සත්වයා සමතෙකි.

    ⛔ අපද්‍රව්‍ය පරිභෝජනයේදී චීන ඌරාද
    සිටින්නේ මෙම සත්වයාට පිටු පසිනි.

    ⛔ දිය ගොඩ දෙකෙහිම වාසය කරන මෙම සත්වයා මේ දිනවල දිවා කාලයේ නුවර එලියේද රාත්‍රී කාලයේ ගල්කිස්ස මූදු වෙරලේද වාසය කරයි.

    ⛔ දිනයිනේ ඕනෑම දේශගුණික කලාපයක වාසය කලද නැගෙනහිර සහ උතුරු වෙරල ආශ්‍රිත කලාප වල දැක ගත නොහැක.

    ⛔ මේ දිනවල තනි තනිව වාසය කලද
    මැතිවරණ කාලවලදී පරපුර බෝ කිරීම සදහා රංචු වශයෙන් සැරි සැරීමට
    ප්‍රියතාවයක් දක්වයි.

    ⛔ ප්‍රාග් ඓතිහාසික යුගයෙන් පසු
    හම්බන්තොට කේන්ද්‍ර කරගෙන ප්‍රධාන වශයෙන් සමූහගත වෙන මෙම සත්වයා මී මැස්සන් මෙන් නිතරම රජෙකු යටතේ වාසය කිරීමේ අවශ්‍යතාවයෙන් පෙලෙයි.

    ⛔ දැනට මූදු වැලි බයියන්ගේ රජ වැලි බයියා හම්බන්තොට වනාන්තර ආශ්‍රිත බෙලිඅත්ත තෙත් කලාපයේ ගුහාවක් ආශ්‍රිතව සිටින අතර විටෙක තංගල්ල කාල්ටන් වෙරල තීරයේද වාසය කරනු ලබයි.

    ⛔ රජ වැලි බයියා ජෛව විද්‍යාඥයින් විසින් " මලයානු නාකි දිය මයිනා " යන අන්වර්ථ නාමයෙන්ද හදුන්වනු ලබයි.

    ⛔ කපුටාට පසු රටේ වැඩිම ප්‍රමාණයක්
    අපද්‍රව්‍ය නිස්සාරණය කරන සත්වයා
    මුහුදු වැලි බයියා වේ.

    ⛔ තමන්ට ලැබෙන ඕනෑම ජරාවක්
    සිය දිව ආශ්‍රයෙන් පිරිසිදු කිරීමට මනා පලපුරුද්දක් ඇති සතෙකි.

    සොබාදහම් මාතාව විසින් ජෛව විවිධත්වය සහ රටේ දේශපාලන විවිධත්වය සමතුලිත කිරීම සදහා අපට දායාද කර ඇති මුහුදු වැලි බයියා රැක ගැනීම අප සැමගේ යුතුකමක් සහ වගකීමකි.
    @erozan

    අමාත්‍ය මණ්ඩල තීරණ- 2020-01- 08
    Cabinet_Decision_on_08.01.2020-page-008.jpg
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    101385633_2664796573776541_3223938486876766208_o.jpg





    Regaining Mount Lavinia beach


    A project to restore the beach washed off due to the sea erosion in the Mt Lavinia area has been completed as part of a Rs 890 million project to restore beaches from Ratmalana to Kalutara, officials said.

    Coast Conservation Department Director General Prabath Chandrakeerthi told the Sunday Times that pumping in sand was a better solution than dumping boulders, as the beaches were a tourist attraction.

    The project has also another benefit. To a great extent, it has addressed the threat sea erosion was posing to the Colombo-Matara railway line.

    “There were questions as to why we were filling the beaches amid the coronavirus crisis. We did so because we had already paid the company providing the vessel to pump sand at Rs 100,000 per hour,” he said.

    The project had no connection with the Port City project, he said adding that the first cabinet paper in this regard was submitted in 2017.


    Link - http://www.sundaytimes.lk/200531/ne...JAfLX9P2HaL-4Xg3hNONROGrLLgeof75HpVCVlSAxrUiE


    101521103_2664802793775919_7999367032497766400_o.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පො&න රුචිරය කොරෝනා කාලෙ මෙගා තෙර්ඩ් දාගෙන උදේ රෑ නැතුව නිවුස් දදා එක විකාරයක් නැටුව . :lol: :lol: ඉලගට තොන්ඩගෙ මළ මිනිය බදාගෙන නැටුව ,:rofl::rofl:

    දැන් මුහුදෙ වැලි ගොඩක් බදාගෙන හැමිනෙන්ඩ හදනව :lol::lol::lol:

    තොට පිස්සුද පකෝ කරන්ඩ වෙන වැඩක් නැද්ද අපත බැල්ලියෙ ??? එක එකාගෙ පු&වල් හෝද හොද ඉන්නෙ නැතුව..:baffled::baffled:


    පො&න රුචිරයගෙ ටහුකන එදාවේල මාර්කටින් :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Kuhaka lapakotage unuth u wagemai Hamuge waradi wahanna boruma kiyanwa. oya boru dana kuhaka jvp karayo labana athme idan ipa denne lapa kota wage apayata gahana calender wela .. set wenne punchi amma kenek ekath bappa ge lamayek ekka. Malik sir wa meet wenne na habai lapakotata wage E nisa hilux double cab tiya wheel barrow ekak wath ganna bari wenawa :D :yes: ;) :D
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රුචිර කියන්නෙත් මේ බල්ලටද?තොට වෙන වැඩක් නැද්ද බල්ලො රටේම කුණු මේකේ දාන්න.
    :yes: :yes: ඔය රුචිර 55 කියන පො&නයගෙ ෆේක් එකක්.. උදේ ඉදන් රෑ වෙනකන් තෙර්ඩ් දම දාමා ගු ඇන් පි පො*නයන්ට පු* දෙන එක තමයි රුචිර පො&නයගෙ ජොබ් එක..
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    :yes: :yes: ඔය රුචිර 55 කියන පො&නයගෙ ෆේක් එකක්.. උදේ ඉදන් රෑ වෙනකන් තෙර්ඩ් දම දාමා ගු ඇන් පි පො*නයන්ට පු* දෙන එක තමයි රුචිර පො&නයගෙ ජොබ් එක..

    පුදුම වහල්ලුනෙ..ඵකම ටොපික් ඵක දහපාරක් හරි දායි..ජන්දෙත් ළගයිනේ..අර identity කියන්නෙත් රුචිර කියන කාලකන්නියමද කොහෙද..😁
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,878
    17,091
    113
    Kottawa

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,889
    28,797
    113
    හොඳ වෙලාවට පෝට් සිටිය හෝදගෙන ගියේ නෑ එහෙනං වසන්න වෙන්නේ නෑ මේකේ

    dan wasanne ba tamai...bageta bageyak political post :P
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    Artificial beach not washed away, creating natural beach according to new technique: CCD

    The washing away of sand heaps, which was filled for the construction of the artificial beach between Kalutara and Mount Lavinia, was not sea erosion but the method adopted in creating artificial beaches using natural forces, the Coast Conservation Department (CCD) said.

    Speaking to the Daily Mirror, CCD Director-General Prabath Chandrakeerthi said the construction of the artificial beach was proposed following extensive sea erosion in that area.

    “When filling the Mount Lavinia sea area with sand we used a new technique called the ‘Sand Engine Method’,” he said.

    “The Mount Lavinia beach area is a lagoon and we used to fill the area with more sand passing the beach limit where the beach protective rocks are located.

    “Now, the monsoon is started and with the strength of the sea waves, the sand is now being washed towards Wellawatte beach area to create the beach naturally,” Mr Chandrakeerthi said.

    “The sand for the project was extracted from the sea in Ratmalana, with the aid of a dredger. The project will encompass 500m of artificial beach in Mount Lavinia, 1.5 Km in the Ratmalana area and 2 Km in Kalutara,” he said.

    He dismissed concerns on the impact on the environment because of the artificial beach. “An Environmental Assessment Report has been obtained for the project,” Mr Chandrakeerthi said.

    "The former Cabinet had approved a similar project. The former government approved a proposal to invest more than US$300 million to reclaim land for a new beachfront from Kollupitiya to Dehiwela, he added. (Chaturanga Samarawickrama)

    http://www.dailymirror.lk/top_story...ach-according-to-new-technique-CCD/155-189225
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,279
    36,381
    113
    කෑගල්ල
    ඒ කාලෙත් අනුමත කරලා මේ කාලෙත් අනුමත කරලා :rofl: :rofl: :rofl:

    හෝදමු තව හෝදමු
    හෝදමු තව හෝදමු

    @nicjosh83 @erozan
    ඇයි බන් මුන් මෙච්චර ගූ වෙන්නේ 🤣🤣🤣. රටේ මිනිස්සුන්ට බොරු වපුරපු කාලකන්නියෝ. තාම කෙලවෙන්න පටන්ගත්තා විතරයි බලමු බලමු