ඛාදනය වී මුහුදට ගසාගෙන ගිය වැලි නැවත වෙරල වෙතට රැගෙන එන සොබාදහමේ අපූරු නිර්මාණය
♦ මුහුදු වැලි බයියා.
----------------------------------------------------------------
ඔබ දන්නවාද ??
මුහුදු වැලි බයියා යන ජීවී විශේෂය
ලංකාවට පමණක් ආවේණික කොටසක වග?
පසුගිය වසරේ සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කලද, මේ වන විට වද වී යාමේ තර්ජනයට ලක්ව ඇති සත්ව කොටසක් බව පත් වෙමින් පවති.
මුහුදු වැලි බයියා යනු ප්රාග් ඓතිහාසික යුගයේ සිට ජාන නොවෙනස්ව පවතින සත්ව කොටසක් වග.
ඉතා පහසුවෙන් හීලෑ කරගත හැකි මෙම සත්වයා තම ස්වාමියා වෙනුවෙන් ඕනෑම අවස්ථාවක ඕනෑම දෙයක් කිරීමට පසුබට නොවන බව.
හීලෑ වූ විට පුරු පුරු හඩක් නගමින් අසල ගැවසෙන මෙම සතා කෝප වූ විට අමු තිත්ත කුණුහරුපයෙන් බැණ අඩ ගසයි.
වාර්ෂිකව ලාංකීය වෙරල ඛාදනය වෙන ප්‍රමාණයෙන් හරි අඩක් මෙම සත්වයා විසින් නැවත වෙරලට රැගෙන එනු ලබයි.
මුහුදු වෙරලට මුදා හරින අපද්‍රව්‍ය ප්‍රධාන ආහාරය බැවින් තම ස්වාමියාගේ කැත කුණු කිසිදු ප්‍රමාදයකින් තොරව පිරිසිදු කිරීමට මෙම සත්වයා සමතෙකි.
අපද්‍රව්‍ය පරිභෝජනයේදී චීන ඌරාද
සිටින්නේ මෙම සත්වයාට පිටු පසිනි.
දිය ගොඩ දෙකෙහිම වාසය කරන මෙම සත්වයා මේ දිනවල දිවා කාලයේ නුවර එලියේද රාත්‍රී කාලයේ ගල්කිස්ස මූදු වෙරලේද වාසය කරයි.
දිනයිනේ ඕනෑම දේශගුණික කලාපයක වාසය කලද නැගෙනහිර සහ උතුරු වෙරල ආශ්රිත කලාප වල දැක ගත නොහැක.
මේ දිනවල තනි තනිව වාසය කලද
මැතිවරණ කාලවලදී පරපුර බෝ කිරීම සදහා රංචු වශයෙන් සැරි සැරීමට
ප්‍රියතාවයක් දක්වයි.
ප්රාග් ඓතිහාසික යුගයෙන් පසු
හම්බන්තොට කේන්ද්‍ර කරගෙන ප්‍රධාන වශයෙන් සමූහගත වෙන මෙම සත්වයා මී මැස්සන් මෙන් නිතරම රජෙකු යටතේ වාසය කිරීමේ අවශ්‍යතාවයෙන් පෙලෙයි.
දැනට මූදු වැලි බයියන්ගේ රජ වැලි බයියා හම්බන්තොට වනාන්තර ආශ්රිත බෙලිඅත්ත තෙත් කලාපයේ ගුහාවක් ආශ්‍රිතව සිටින අතර විටෙක තංගල්ල කාල්ටන් වෙරල තීරයේද වාසය කරනු ලබයි.
රජ වැලි බයියා ජෛව විද්‍යාඥයින් විසින් " මලයානු නාකි දිය මයිනා " යන අන්වර්ථ නාමයෙන්ද හදුන්වනු ලබයි.
කපුටාට පසු රටේ වැඩිම ප්‍රමාණයක්
අපද්‍රව්‍ය නිස්සාරණය කරන සත්වයා
මුහුදු වැලි බයියා වේ.
තමන්ට ලැබෙන ඕනෑම ජරාවක්
සිය දිව ආශ්රයෙන් පිරිසිදු කිරීමට මනා පලපුරුද්දක් ඇති සතෙකි.
සොබාදහම් මාතාව විසින් ජෛව විවිධත්වය සහ රටේ දේශපාලන විවිධත්වය සමතුලිත කිරීම සදහා අපට දායාද කර ඇති මුහුදු වැලි බයියා රැක ගැනීම අප සැමගේ යුතුකමක් සහ වගකීමකි.
@erozan
අමාත්‍ය මණ්ඩල තීරණ- 2020-01- 08

Last edited: