මුහුදේ යමු මසුන් මරන්න

I_Simon

Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    මචන් උඹ කියන විදියට බැටේ එලියට දැම්මොත් නම් ගිලෙන එකක් නැ,
    එත් පෙරලීමේ සම්බවිතාවක් තියෙන පාටයි
    එත් ඕක මෝඩ වැඩක්,

    1 හිලෙ සයිස් එකට බට උඹට වතුරේදී හොයාගන්න බැ,
    2 හිලක් හදෙද්දී එක හරියටම රව්මක් වෙයි කියන්න බැ,
    3 බෝට්ටුවේ පතුලේ ගනකම ගොඩක් නැති නිසා බටයක් රඳවන්න බැ.

    බටගහන්න හදන වෙලාවේ ඕන හිලක් වහගන්න සයිස් එකට මොනවහරි අරන් මුදු ගියානම් බයක් නැ නේ.
    අනික උඹට බටයක් ගහන්නම ඕන නම්, බැටේ එලියට දන්නා හදන්නේ නැතුව එකපත්තක් වපු බටයක් හිලට ඔබපන්, එතකොට හිල වැහුව හා සමානයි නේ.
     
    Sep 4, 2015
    3,212
    269
    0

    මොනවයින් වහන්නද බන් අතින් තමයි වහන්න වෙන්නේ. කවුරුවත් ඇත්තෙත් නෑ උදව්වට.
     
    Sep 4, 2015
    3,212
    269
    0
    මේකට රිපලයි කල එළකිරි මෙම්බර්ස් ල වෙනුවෙන් විනාඩි දෙකක නිශ්ෂබ්ධතාවයක් පවත්වන්න.

    AAEAAQAAAAAAAAMpAAAAJDM2MWUyY2U0LTNmMjQtNGEyMS05MWE3LTVmMjEzZGQzZWE0NA.png