මුහුද_යට_නිවහන්...
අනාගතයේ දී අපට මාළුත් එක්ක නිදා ගන්න පුළුවන්! සාගර රළ අතර නවීන නිවහන්...!
මුහුදේ ජීවත්වෙන්න නිවාස හදන්න දැන් සැලසුම් කරන්න පටන් අරන් තියෙනවා. නවීන ලෝකයේ ඉන්නා ඉදිකිරීම් ශිල්පියෙක් අනාගතය ගැන මැවූ සිහිනයක් ගැනයි, මේ කියන්නේ. මහ මුහුද යට නගරයක ජීවත්වෙන්න ඔහු දකින සිහිනය ළඟදිම සැබෑවෙයි, කියලයි ඔහු හිතන්නේ.
ෆිල් පෝලේ (Phil Pauley) කියන්නේ ඔහු මහ මුහුද යට නගරය ගැන මේ සිහිනය වසර 20ක් තිස්සේ දකින බවයි. දැන් ඔහු ඒ අනාගත සිහින නගරය ගැන පින්තූර කීපයක් නිකුත් කරල තියෙනවා.
සබ්-බයොස්ෆියර්-2 තනා නිම කළා ම කුඩා ජෛව ගෝල අටක් සමග අඩි 1105 පළල වටකුරු නිවාස පද්ධතියක් ලෙස පෙනේවි.
තමන් අනාගතවාදියකු ලෙස හඳුන්වා ගන්නා පෝලේ ඔහුගේ මුහුදු නිවාස සංකීර්ණය සැලසුම් කරලා තියෙන්නේ මැද විශාල ජෛවගෝලයක්, නිරීක්ෂණ මැදිරියක් හා 100 දෙනකුට වාසය කළ හැකි නිවාස සංකීර්ණයක් සහිතවයි.
සෑම නිවාසයක් ම වෙන වෙන ම පරිසර පද්ධතියක් ලෙයසි සැලසුම් කරලා තියෙන්නෙ. ඒවාට වාතය හා ආහාර පිටතින් ගෙනෙන්න අවශ්‍ය නැහැ.
පෝලේගෙ මේ සැලැස්මට දැනටමත් ඇරිසෝනා විශ්ව විද්‍යාලයේ විද්වතුන්ගේ හිත ඇදිලා. ඔවුන් ඒ විධියෙ තැනක පර්යේෂණාගාරයක් තනන්න අදහස් කරලයි තියෙන්නෙ.
ගත්තේ "මල් කැකුළු" එකෙන්...

මේක විද්‍යා ප‍්‍රබන්ධ චිත‍්‍රපටයක් නෙවෙයි. මේ තමා සබ්-බයොස්ෆියර්-2 කියන මුහුදු යට නිවහන. සැලසුම්කරු ෆිල් පෝලේ කියන්නේ මේ මහ මුහුද යට නගර සිහිනය ළඟදීම සැබෑවන බවයි.
තමන් අනාගතවාදියකු ලෙස හඳුන්වා ගන්නා පෝලේ ඔහුගේ මුහුදු නිවාස සංකීර්ණය සැලසුම් කරලා තියෙන්නේ මැද විශාල ජෛවගෝලයක්, නිරීක්ෂණ මැදිරියක් හා 100 දෙනකුට වාසය කළ හැකි නිවාස සංකීර්ණයක් සහිතවයි.
සෑම නිවාසයක් ම වෙන වෙන ම පරිසර පද්ධතියක් ලෙයසි සැලසුම් කරලා තියෙන්නෙ. ඒවාට වාතය හා ආහාර පිටතින් ගෙනෙන්න අවශ්‍ය නැහැ.
පෝලේගෙ මේ සැලැස්මට දැනටමත් ඇරිසෝනා විශ්ව විද්‍යාලයේ විද්වතුන්ගේ හිත ඇදිලා. ඔවුන් ඒ විධියෙ තැනක පර්යේෂණාගාරයක් තනන්න අදහස් කරලයි තියෙන්නෙ.
පෝලේ කියන්නේ මේ පද්ධතිය අඩක් මුහුද යට තිබුණත් ගොඩබිමින් කිසිම දෙයක් නොලබා එයට පැවතිය හැකි බවයි.
සබ්-බයොස්ෆියර්-2 සැලසුම් කර ඇත්තේ විශේෂයෙන් ම සාගරගාමීන් (aquanauts) උදෙසායි. සාගර ආශි‍්‍රත ජීව පද්ධතියක්, මිනිසුන්, ශාක, සත්ව යන කොටස් තුනටම සහජීවනයෙන් ඉන්න පුළුවන් විධියටයි මේක සැලසුම් කරල තියෙන්නෙ.
සබ්-බයොස්ෆියර්-2 තුළ 100 දෙනකුට මුහුද යට ජීවත්වෙන්න පුළුවන්. පිටතින් ආධාර අවශ්‍ය වන්නේ නැහැ.
පෝලේ විශ්වාස කරන්නේ සබ්-බයොස්ෆියර්-2 පද්ධතියේ ඇති වාසි ගැන හිතලා මෙය සැබෑ කරන්න ළඟදීම කවුරුන් හරි ඉදිරිපත් වෙයි කියලයි.
ගත්තේ "මල් කැකුළු" එකෙන්...