මුහුද_යට_හෝටලය

dxx

Well-known member
  • Dec 26, 2011
    18,517
    22,199
    113
    මුහුද_යට_හෝටලය

    ඩුබායි මුහුදු යටත් හෝටලයක්





    367.jpg



    පර්සියන් බොක්කේ සුන්දරත්වය දැක ගත හැකි දිය යට හෝටලයක් ඩුබායිහි ඉදි කැරෙයි. ස්විට්සර්ලන්තයේ ඩීප් ඕෂන් ටෙක්හොලොජි සමාගම පර්සියන් බොක්කේ මීටර් 10ක් (අඩි 32.6ක්) මුහුදු පත්ලේ ඉදිකරන මේ හෝටලය සුනාමියක්, වතුර ගැලීමක් හෝ වෙනත් ව්‍යසනයක දී දිය මතුපිටට ගැනීමේ තාක්ෂණ අනුව ඉදිකැරේ. වෝටර් ඩිස්කස් නමින් හැඳින්වෙන මේ හෝටලයේ එක් අංශයක් දිය මතු පිට ඉදිකැරේ දිය යට කාමර 21ක් ඉදිකිරීමට යයි. මෙවැනි හෝටල පෙළක මුල්ම හෝටලය මෙයයි.



    366.jpg


    365.jpg


    364.jpg


    363.jpg


    :cool::cool::cool:

    362.jpg


    361.jpg