මුහුද_යට_හෝටලය
ඩුබායි මුහුදු යටත් හෝටලයක්
පර්සියන් බොක්කේ සුන්දරත්වය දැක ගත හැකි දිය යට හෝටලයක් ඩුබායිහි ඉදි කැරෙයි. ස්විට්සර්ලන්තයේ ඩීප් ඕෂන් ටෙක්හොලොජි සමාගම පර්සියන් බොක්කේ මීටර් 10ක් (අඩි 32.6ක්) මුහුදු පත්ලේ ඉදිකරන මේ හෝටලය සුනාමියක්, වතුර ගැලීමක් හෝ වෙනත් ව්‍යසනයක දී දිය මතුපිටට ගැනීමේ තාක්ෂණ අනුව ඉදිකැරේ. වෝටර් ඩිස්කස් නමින් හැඳින්වෙන මේ හෝටලයේ එක් අංශයක් දිය මතු පිට ඉදිකැරේ දිය යට කාමර 21ක් ඉදිකිරීමට යයි. මෙවැනි හෝටල පෙළක මුල්ම හෝටලය මෙයයි.