NPP කියන්නෙ අලුත් පක්ෂයක්/සන්ධානයක්. JVP කියන්නෙ ඒකට සහයෝගය දක්වන පක්ෂයක්. JVP සමාජවාදී පක්ෂයක් උනාට NPP සමාජවාදී පක්ෂයක් නෙමෙයි.NPP එකට අලුතෙන් ආපු උන් ටික කියන කතාවයි , ඉස්සර ඉදන් JVP එකේ ඉන්න උන් කියන කතාවයි වෙනස් කියලා ඔය NPP එක උඩ තියාගෙන යන උන්ට තේරෙන්නේ නෑ . අර අලුතෙන් ආපු උන්ව දාන්නේ මිනිස්සු අන්දලා චන්දෙ ගන්න එක කරන්නේ හරියට "වියත් මග" දාල කරා වගේ .
දින්නට පස්සේ ඇමතිලා ටික බහුතරයක් පරන JVP උන් ටික තමයි .
අනුර , හදුන් , ලාල් , සමන්ත , විජිතහෙරත් , බිමල් , නලින්ද, වසන්ත , හේවගේ , ගොවියෝ ගැන කතා කරන මහතා එකා , ගුරු සංගමේ එකා , කොට වටගල.................................... සමහරවිට දීපානි , ජගත් මනුව්රන ත් ඉදි
npp රෙද්ද ගලවලා jvp ජන්ගියෙන් තමයි ආණ්ඩුව කරන්නේ .
අනිත් සන්ධාන වලත් එක එක වර්ගයේ පක්ෂ ඉන්නව. උතුරු නැගෙනහිර වෙනම පාලන ප්‍රදේශයක් ඕනෙ කියන පක්ෂ ඉඳන් ඉන්නව. ඒකෙන් කියවෙන් නෑ උන් කියන හැම එකම කරනව කියල අර මුල් සන්ධානෙ.
උඹම දාපු අර චතුරංගගෙ වීඩියෝ එක බැලුවනන් ඌ ඒකෙ කියනව මේ චන්දෙදි උන් හරියට කරේ නැත්තන් උන්ට අනාගතයක් නෑ කියල. ඌටත් අකුලගෙන යන්න වෙනව කියනව. JVP එක මොකක් හරි කරන් ඇදගෙන යයි කියනව ඒ උනාට උන්ට එහෙම බැරි වෙනව කියනව. ඔය චතුරංගල වගේ උන් JVP නෙමේ. Interview වල ප්‍රශ්න අහන එකා වැරදිල JVP කිවුවත් උන් එවලෙම කරෙක්ට් කරනව JVP නෙමේ NPP කියල.
උඹ කියන විදිහට අනාගතේ වෙන ඒවා ගැන නන් මම දන්නෙ නෑ. එක්කො JVP එකට ඕනෙ ඒවා කරයි එක්කො එහෙම කරන්න ගිහින් NPP එක වෙනම ගැලවෙයි එහෙම නැත්තන් කිසි ප්‍රශ්නයක් නැතුව NPP ප්‍රතිපත්ති වලට අනුව වැඩ කරයි JVP එකට මොකක් ඕන උනත්.
අනාගතේ වෙන දේවල් දන්නෙ නෑ දැනට තියෙන විදිහ මම කිවුවෙ.

වල් පල් කියල උගෙ මතේ කියලනෙ ප්‍රශ්නෙ අහන්නෙ. දිඝම්බරම්ට විනය ක්‍රියා මාර්ග ගන්න සජබෙට පුළුවන්ද කියල ඕන පොඩි එකෙක්ට තෙරෙනව.
