මුහුනටම තියලා අහන්න එපා අසරණ වෙනවා නේ ඕයී.❤️💪

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,872
    23,558
    113
    NPP එකට අලුතෙන් ආපු උන් ටික කියන කතාවයි , ඉස්සර ඉදන් JVP එකේ ඉන්න උන් කියන කතාවයි වෙනස් කියලා ඔය NPP එක උඩ තියාගෙන යන උන්ට තේරෙන්නේ නෑ . අර අලුතෙන් ආපු උන්ව දාන්නේ මිනිස්සු අන්දලා චන්දෙ ගන්න එක කරන්නේ හරියට "වියත් මග" දාල කරා වගේ .
    දින්නට පස්සේ ඇමතිලා ටික බහුතරයක් පරන JVP උන් ටික තමයි .
    අනුර , හදුන් , ලාල් , සමන්ත , විජිතහෙරත් , බිමල් , නලින්ද, වසන්ත , හේවගේ , ගොවියෝ ගැන කතා කරන මහතා එකා , ගුරු සංගමේ එකා , කොට වටගල.................................... සමහරවිට දීපානි , ජගත් මනුව්රන ත් ඉදි

    npp රෙද්ද ගලවලා jvp ජන්ගියෙන් තමයි ආණ්ඩුව කරන්නේ .
    NPP කියන්නෙ අලුත් පක්ෂයක්/සන්ධානයක්. JVP කියන්නෙ ඒකට සහයෝගය දක්වන පක්ෂයක්. JVP සමාජවාදී පක්ෂයක් උනාට NPP සමාජවාදී පක්ෂයක් නෙමෙයි.
    අනිත් සන්ධාන වලත් එක එක වර්ගයේ පක්ෂ ඉන්නව. උතුරු නැගෙනහිර වෙනම පාලන ප්‍රදේශයක් ඕනෙ කියන පක්ෂ ඉඳන් ඉන්නව. ඒකෙන් කියවෙන් නෑ උන් කියන හැම එකම කරනව කියල අර මුල් සන්ධානෙ.

    උඹම දාපු අර චතුරංගගෙ වීඩියෝ එක බැලුවනන් ඌ ඒකෙ කියනව මේ චන්දෙදි උන් හරියට කරේ නැත්තන් උන්ට අනාගතයක් නෑ කියල. ඌටත් අකුලගෙන යන්න වෙනව කියනව. JVP එක මොකක් හරි කරන් ඇදගෙන යයි කියනව ඒ උනාට උන්ට එහෙම බැරි වෙනව කියනව. ඔය චතුරංගල වගේ උන් JVP නෙමේ. Interview වල ප්‍රශ්න අහන එකා වැරදිල JVP කිවුවත් උන් එවලෙම කරෙක්ට් කරනව JVP නෙමේ NPP කියල.

    උඹ කියන විදිහට අනාගතේ වෙන ඒවා ගැන නන් මම දන්නෙ නෑ. එක්කො JVP එකට ඕනෙ ඒවා කරයි එක්කො එහෙම කරන්න ගිහින් NPP එක වෙනම ගැලවෙයි එහෙම නැත්තන් කිසි ප්‍රශ්නයක් නැතුව NPP ප්‍රතිපත්ති වලට අනුව වැඩ කරයි JVP එකට මොකක් ඕන උනත්.

    අනාගතේ වෙන දේවල් දන්නෙ නෑ දැනට තියෙන විදිහ මම කිවුවෙ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,941
    167,725
    113
    එකමත් එක රටක
    උඹම දාපු අර චතුරංගගෙ වීඩියෝ එක බැලුවනන් ඌ ඒකෙ කියනව මේ චන්දෙදි උන් හරියට කරේ නැත්තන් උන්ට අනාගතයක් නෑ කියල. ඌටත් අකුලගෙන යන්න වෙනව කියනව. JVP එක මොකක් හරි කරන් ඇදගෙන යයි කියනව ඒ උනාට උන්ට එහෙම බැරි වෙනව කියනව. ඔය චතුරංගල වගේ උන් JVP නෙමේ. Interview වල ප්‍රශ්න අහන එකා වැරදිල JVP කිවුවත් උන් එවලෙම කරෙක්ට් කරනව JVP නෙමේ NPP කියල.
    ඕව කියන්න පුලුවන් ඉතින් චන්දෙට කලින් . ඌ ටිකක් ඕනවට වැඩිය අවංක වෙන්න , සංවේදී වෙන්න යනවා චන්දෙ කාලේ .
    මම කියන්නේ NPP කියන්නේ JVP එක මිනිස්සු අතරට යන්න , චන්දෙ ගන්න දාගත්ත වෙසමුණ .
    උන් ගේ ඇත්ත තාම අර පරණ JVP සමාජවාදී මතම තමයි .
    චද්යකින් දින්නම , වියත් මග පිටිපස්සට දාල , පරණ පොහොට්ටු උන් ආණ්ඩු කරා වගේ NPP එකේ අළුත්න් ආපු උන් පැත්තකට දාල පරණ JVP උන් ටික තමයි ආණ්ඩු කරන්නේ . මොකෝ අවුරුදු විසි තිස් ගානක් මෙච්චර කට්ට කාපු උන්ව පැත්තකට කරල තියයි කියලා ද උබ හිතන්නේ ? :rofl:

    ඒවා කරයි එක්කො එහෙම කරන්න ගිහින් NPP එක වෙනම ගැලවෙයි එහෙම නැත්තන් කිසි ප්‍රශ්නයක් නැතුව NPP ප්‍රතිපත්ති වලට අනුව වැඩ කරයි
    එහෙම වෙන්නේ නෑ බන් .
    දැන් පොහොට්ටුවේ පරණ උන් පිස්සු කෙලිය කියලා අර එකතු උන වියත් මගේ උන් වෙනම අයින් වෙලා ගියා ද ?
    පක්ෂයක් විදියට දේශපාලන හැකියාව නෑ ඔය වෘතිය කරන ආචාරය , මහාචාර්ය , අලුතෙන් ආපු npp සෙට් එකට . උන්ට තියෙන්නේ අදහස් . පක්ෂ දේශපාලනේ / සංවිධානය කරන එක වගේ දේවල් තියෙන්නේ පොහොට්ටු , unp , jvp වගේ කාලයක් පක්ෂ දේශපාලනේ කරපු ඒකම ජිවිතේ කරගත්තා උන්ට . එක නිසා jvp එකෙන් අයින් වෙලා උන්ගේ හරි කාගේ හරි පක්ෂෙක එල්ලෙන්නේ නැතුව ඔය එක එක උගත් කියාගන්න සෙට් එකට තනියන් ලංකාවේ දේශපාලනේ කරන්න බෑ .
    වියත් මග බලපං . උන්ට ඉතින් පුලුවන් නේ වියත් මග හරි මොකක් හරි නමක් දාගෙන වෙනම චන්දෙට එන්න . උන් මුලින් පොහොට්ටුවේ එල්ලිලා හිටිය , දැන් සජ්බේ එල්ලිලා . සමහරු තාම පොහොට්ටුවේ එල්ලිලා .
    ------ Post added on Aug 26, 2024 at 12:06 AM
     
    • Like
    Reactions: CohenLenstra

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,872
    23,558
    113
    ඕව කියන්න පුලුවන් ඉතින් චන්දෙට කලින් . ඌ ටිකක් ඕනවට වැඩිය අවංක වෙන්න , සංවේදී වෙන්න යනවා චන්දෙ කාලේ .
    මම කියන්නේ NPP කියන්නේ JVP එක මිනිස්සු අතරට යන්න , චන්දෙ ගන්න දාගත්ත වෙසමුණ .
    උන් ගේ ඇත්ත තාම අර පරණ JVP සමාජවාදී මතම තමයි .
    චද්යකින් දින්නම , වියත් මග පිටිපස්සට දාල , පරණ පොහොට්ටු උන් ආණ්ඩු කරා වගේ NPP එකේ අළුත්න් ආපු උන් පැත්තකට දාල පරණ JVP උන් ටික තමයි ආණ්ඩු කරන්නේ . මොකෝ අවුරුදු විසි තිස් ගානක් මෙච්චර කට්ට කාපු උන්ව පැත්තකට කරල තියයි කියලා ද උබ හිතන්නේ ? :rofl:
    වියත්මගයි මේකයි සමානද බන්?
    වියත්මග කියන්නෙ නිකන් conference එකක් වගේ එකක්. NPP එක කියන්නෙ දේශපාලන පක්ෂයක්. ඒකට වෙනම චන්දදායකයො ඉන්නව දේශපාලන බලයක් තියෙනව. මේ පාර අනුරට මෙච්චර චන්ද එන්නෙත් JVP එකෙන් නෙමෙයි NPP සපෝට් කරන උන්ගෙන් කියන එක පැහැදිලියිනෙ. JVP එක හැලුවත් NPP එකට identity එකක් තියෙනව වියත්මග වගේ ලබ්බක් නෙමෙයි.

    //විසි තිස් ගානක් මෙච්චර කට්ට කාපු උන්ව පැත්තකට කරල තියයි කියලා ද උබ හිතන්නේ ? :rofl://

    ලංකා ඉතිහාසෙ ප්‍රබලම දේශපාලන පක්ෂෙ වෙච්ච එක්සත් ජාතික පක්ෂෙ කඩාගෙන සජිත් ගිය එකේ ඕවා වෙන්න බැරි වෙන්නෙ කොහොමද බන්. අන්තිමට එක්සත් ජාතික පක්ෂෙට එකම seat එකක්වත් නැති උනේ.

    එහෙම වෙන්නේ නෑ බන් .
    දැන් පොහොට්ටුවේ පරණ උන් පිස්සු කෙලිය කියලා අර එකතු උන වියත් මගේ උන් වෙනම අයින් වෙලා ගියා ද ?
    පක්ෂයක් විදියට දේශපාලන හැකියාව නෑ ඔය වෘතිය කරන ආචාරය , මහාචාර්ය , අලුතෙන් ආපු npp සෙට් එකට . උන්ට තියෙන්නේ අදහස් . පක්ෂ දේශපාලනේ / සංවිධානය කරන එක වගේ දේවල් තියෙන්නේ පොහොට්ටු , unp , jvp වගේ කාලයක් පක්ෂ දේශපාලනේ කරපු ඒකම ජිවිතේ කරගත්තා උන්ට . එක නිසා jvp එකෙන් අයින් වෙලා උන්ගේ හරි කාගේ හරි පක්ෂෙක එල්ලෙන්නේ නැතුව ඔය එක එක උගත් කියාගන්න සෙට් එකට තනියන් ලංකාවේ දේශපාලනේ කරන්න බෑ .
    වියත් මග බලපං . උන්ට ඉතින් පුලුවන් නේ වියත් මග හරි මොකක් හරි නමක් දාගෙන වෙනම චන්දෙට එන්න . උන් මුලින් පොහොට්ටුවේ එල්ලිලා හිටිය , දැන් සජ්බේ එල්ලිලා . සමහරු තාම පොහොට්ටුවේ එල්ලිලා .
    වියත්මගේ එක ප්‍රසිද්ධ එකෙක් කියපන්. ඒක නිකන් නමක් විතරයි බන්. ඒකට ගෝඨාගෙන් තොර identity එකක් තිබ්බෙ නෑ.
    ------ Post added on Aug 26, 2024 at 12:12 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,941
    167,725
    113
    එකමත් එක රටක
    වියත්මගයි මේකයි සමානද බන්?
    අනිවාර්යයෙන් ඔව් . වියත් මගේ හිටියේ ,උන් වියත් මග කියලා promote කරේ ආචාරය , මහාචාර්ය , වෛද්‍ය , ඉංජිනේරු , ව්‍යාපාරික වගේ වෘතිය කරන උන් .
    ජෙප්පෝ ත් උන්ගේ අර රතු තොප්පි සමාජවාදී දේශපාලනේ හංගලා තියෙන්නේ මුලින් "දම්" පාටෙන් පටන් අරන් දැන් ටික ටික රතු පාට වෙන :rofl: , ඔය උඩ කිව්වා වගේ වෘතිය කරන් සමාජයේ ටිකක් උගත් කියලා සලකන කොටස් එකතු කරගෙන හදාගත්ත NPP එකෙන් .

    "උබ හිතනවද ගමට අධිකරණ බලය ගෙනියන්න ඕනේ" . "ජංගම උසාවි ගමට ගෙනියන්න ඕනේ ගමේ නඩු විසදන්න"
    වගේ උත්තර චතුරංග දෙයි කියලා ??

    චතුරංග කිව්වා වගේ මේක කරගන්න බැරි උනොත් අපි දේශපාලනේ කරල ඉවරයි එතනින් වගේ දෙයක් ලාල් , හදුන් කියයි කියලා ?
    අඩුම ගානේ චතුරංග ඔය ආර්ථිකේ / SOE ගැන දෙන උත්තර හදුන් / ලාල් වගේ උන්ගෙන් එයි කියලා ??

    ඔය සෙට් දෙක කියන්නේ දෙකක් .
    හැබැයි ආණ්ඩුවක් හැදුවම වැඩි බලයක් එන්නේ ඉස්සර ඉදන් දර දිය ඇදපු ලාල් , හදුන් , බිමල් , සමන්ත , විජිත , හේවගේ වගේ දශක ගානක් මාක්ස් ලෙනින් අදහපු , සමාජවාදී මත සෑහෙන කාලයක් දරපු ඔලු තියන සෙට් එකට මිසක් ඔය මිනිස්සුන්ට සුරංගනා කතා ප්‍රජාතන්ත්‍රවාදී බැලන්ස් කතා කියන චතුරංගල වගේ උන්ට නෙවෙයි .
    උන්ගේ ඔලු එහෙම එකපාර වෙනස් වෙලා උන් දැන් අමුතු විදියට හිතන උන් වෙලා කියලද උබ කියන්නේ ?
    අදටත් උන් උන්ගේ සමාජවාදී , මාක්ස් ලෙනින් මත defend කරනවා . උන් එක්ක කරපු interview ටිකක් බලපං

    ලංකා ඉතිහාසෙ ප්‍රබලම දේශපාලන පක්ෂෙ වෙච්ච එක්සත් ජාතික පක්ෂෙ කඩාගෙන සහිත් ගිය එකේ ඕවා වෙන්න බැරි වෙන්නෙ කොහොමද බන්. අන්තිමට එක්සත් ජාට්ජික පක්ෂෙට එකම seat එකක්වත් නැති උනේ.
    ඒ කඩාගෙන ගියේ දේශපාලනේ ෆුල් ටයිම් කරපු උන් මිසක් එකපාර දේශපාලනයට ආපු උන් සෙට් එකක් නෙවෙයි බන් .
    ------ Post added on Aug 26, 2024 at 12:21 AM
     
    • Like
    Reactions: CohenLenstra

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,272
    12,323
    113
    Ohio, USA
    ඔක්කොම යාලුවො ඔක්කොම එක්කෙනෙක් විතරයි පොඩ්ඩක් හරි වෙනස් (හේ රනිල් නම් විය)

    HGIpi81.gif
     
    Last edited:
    • Haha
    Reactions: Heshan Daminda

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    මෙහෙමයි මචං . මාත් දැන් අනුරට තමයි චන්දේ දෙන්නේ ..ඒක මම මුලින්ම කියන්නම්

    මම මාලිමාව ට ඡන්දය දෙනවා කියලා මාධ්‍යවේදියෙක් ..හිටියිනම්
    එහෙම එකක් මම ඔලුවේ තියාගන ඔතන ඉන්න එකෙක්ගෙන් ප්‍රශ්නේ ඇහුවොත් ඒක වැරදියි.
    හෙනම අමුම අමු ගොන්. බලපන් තමන් හිතපු තමන් කඩේ යන දේශපාලනය හයිලයිට් කරලා එතන වැරැද්දක් දකින එක පට්ටම ප්‍රාථමිකයි.මේවගේ වැඩසටහනකදී.

    මාධ්‍යවේදියෙක් වුනාම සර්ව සාදාරනව ප්‍රශ්නය යොමු කරන්න ඔන. නැතුව ඔහේ ෆේස් බුක් වල තම්බ්නෙයිල් බලලා . වීඩියෝ කතා නෙමෙයි ප්‍රශ්න කරන්න ඔන

    පැනපු එවුන් පැනපුදෙන් .. ඒවා ජනතාව බලන්න ගනී. අනික ගුවන් කාලය පට්ටම වටිනවනේ
    මේ මාජ්ජවේදියා ට අත්දැකීම් නැහ ..ඒ නිසා ගොන් ප්‍රශ්නේ අහන්නේ

    මම හිතන්නෑ .මෙලෝම රහක් නැති මාධ්‍යවේදියෙක් මට නම්..සොරි මාධයවේදියෙක් නෙමේ මේ මනුස්සයා..වයිරල් වීඩියෝ එකකින් ආව ඩයල් එකක් ..අනික බලපන් ටෝන් එක.
    අද අදිනවා ..අද අදිනවා...වාසනා සම්පත වගේ ටෝන් එකක්..කිසිම හඩ උස් පහත් බවක් නෑ

    බලපන් සිරසේ යන සටන වැඩසටහන . කට්ටිය ලස්සනට හිර කරනවා. මේ වගේ වැල් බයිලා නෑ.. අහන්නේ ප්‍රතිපත්තිමය කාරණා.. ආර්ථික දැක්ම.. රටේ ආයෝජන පුලුල් කිරීම, රැකියා උත්පාදනය,බුද්ධි ගලනය .. අයිටී ප්‍රතිපත්ති,වත්මන් පාලනයේ දුර්වලතා මගහරවාගෙන අයි එම් එෆ් ප්‍රතිපත්ති. රටේ ඉන්දීය ධිවරයන් මුහුදු සිමාව ආක්‍රමණය කිරිම වගේ ප්‍රතිපත්තිමය කාරණා. ඒවා ඇසුරින් ප්‍රශ්න අහලා හිර කරන්වා හික් ගෑවෙන්න.

    මේ යකා අහන්නේ ටිං ටිං පැන්නේ ඇයි? පැන්නට පස්සේ සජබෙට කරන්න පුලුවන්ද ? එහෙම ඇහුවම හෙනම ගොන්නේ .බන් ..අරූ ආපහු පක්සෙට ගන්නවනේ..ඒ අතුරින් මාලිමාව හරි ෂෝක් සියයට 03 හරිම ෂෝක්.එයාලා කවුරුත් ගන්නේ නෑ..මැති ඇමතිවරු ..මහජනතාවට සත පහක වැඩක් තියනවද? බන් ඒවා ඇහුවම ??

    මම දැකපු අවලසන්නම වැඩසටහන

    Prashna ahapu ekata banala vadey mokakda? Miniha kohoma ahuvath ahana deval thanikara aththaney. Pahadili prashna. :-)
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,744
    13,301
    113
    නිදහස් මාධ්යවේදියෙක්ලු නාලිකත් එක්ක ගනුදෙනුවක් නැලු.. එහෙනම් මුල් පිටුවේ ඉන්නෙ :ROFLMAO:
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,321
    24,526
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Prashna ahapu ekata banala vadey mokakda? Miniha kohoma ahuvath ahana deval thanikara aththaney. Pahadili prashna. :-)
    පැහැදිලි ප්‍රශ්න :lol: වල් පල් කියල උගෙ මතේ කියලනෙ ප්‍රශ්නෙ අහන්නෙ. දිඝම්බරම්ට විනය ක්‍රියා මාර්ග ගන්න සජබෙට පුළුවන්ද කියල ඕන පොඩි එකෙක්ට තෙරෙනව.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    පැහැදිලි ප්‍රශ්න :lol: වල් පල් කියල උගෙ මතේ කියලනෙ ප්‍රශ්නෙ අහන්නෙ. දිඝම්බරම්ට විනය ක්‍රියා මාර්ග ගන්න සජබෙට පුළුවන්ද කියල ඕන පොඩි එකෙක්ට තෙරෙනව.
    Ayi ahanna bari? Ooo ethana niyojanaya karanne Sajabene. Harshana prashna valata ambaruna. Minihata address nathivuna. Hadunhetti nam hodata uththara dunna (habei uge baila). :lol:
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,321
    24,526
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Ayi ahanna bari? Ooo ethana niyojanaya karanne Sajabene. Harshana prashna valata ambaruna. Minihata address nathivuna. Hadunhetti nam hodata uththara dunna (habei uge baila). :lol:
    ඌට අහන්න පුලුවන්. සජබෙන් වෙන පක්ෂෙක එකෙක්ට විනය කමිටු දාලා විනය පරීක්ෂණ කරන්න පුලුවන්ද බන්. :ROFLMAO: දිගම්බරයගෙ පක්ෂෙට කෘත්‍යාධිකාරි මණ්ඩලයට කියන්න පුලුවන්දිගින් දිගටම වෙනවනම් සන්ධානෙන් අයින් කරනව කියල.
    ඌට ඇඩ්‍රස් නැතිවෙන් නැතෑ චමුදිතයට වඩා හපන්නෙ ඌ. අපරාදේ ඩිබෙට් එකට මන්ත්‍රීවරු ගෙන්නුවේ.
    හඳුනගෙ ටිකට වැඩි අවධානයක් දුන්නෙ නෑ මන්.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,789
    28,158
    113
    මේ යකා මෙහෙම අහලා කිසි අවුලක් නැතුව බස් වල යනවා මහ රෑට. හෙනම් කේස් ඉතින්
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    නූගත් මෝඩ මූසල නෝ කැපෑසිටි සදා ලෝක කුජීත උස සිකුරුටි මිටි කම්කරු අලන්තර කයිය ෆාර රබ් පුක බිහ සහ මිල්ෆි රදා පෑඩ් සජිත් ලැවරියාදාස නූගත් වාචාල බූරු පුතානෝ ලාමක ටිං ටිං යටිපතුල් කොටළුවා 😂 😂 😂 😂 😂 😂 😂
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,308
    2,931
    113
    මේකේ හැබැයි සුනිල් හඳුන්නෙත්ති කියන්නේ එයාලා ව්‍යාපාර කරන්නේ නෑ කියලා. ඒ උනාට slvlog එකේ හරිනි කියනවා එයාලා ව්‍යාපාර කරන්නත් පටන්ගන්නවා කියලා . කන්ෆියුස් වෙනවා :confused:
    othana mun kiyanne munge pudglika business karanne na kiyana eka neda? SOE karanne na kiyala nemeine?
     
    • Like
    Reactions: Jescy321

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,306
    10,164
    113
    ai ban ara harshana kiyana eka gota gahanne, kollek neda, aru prashne ahuwa wage uttara digena yanna berida, ponna pakayala 60 un wage tatamanawa
     
    Jescy321

    Junior member
  • Dec 13, 2023
    48
    55
    18
    ව්‍යාපාර කරන්නෙ නෑ තමයි. හැබැයි උන් කියන ක්ෂේත්‍ර වගයක් තියෙනවා ඒවගෙ රජයට තියෙන පංගුව අතාරින්නෑ කියල කියන්නේ. උන් කියන එකේ අවුලක් නෑ. උඹල තේරුම් ගන්න එකේ අවුල තියෙන්නේ. මොකද npp විවේචනය කරන උන්ගෙ පොදුලක්ෂණයක් තමා උන් විවේචනය කරන්නේ npp එකේ උන් කියන දේවල් නෙවෙයි. ඒ කියන දේවල් ගැන උන් ඔලුවෙ හදාගත්ත හිතලුවක්.මෙතනත් වෙලා තියෙන්නෙ ඒක.
    ව්‍යාපාර කරන්නේ නෑ කියන්නේ නෑ. SLVLOG එකේ හරිනි ආව වැඩසටහන බලපන්. ඒකෙ බෘනෝ ආගියු කරනවා රජය ව්‍යාපාර කරන්න ඕනේ නෑ කියලා. එහෙම කියද්දීත් භාණ්ඩාගාරයෙන් සල්ලි යොදවලා ලාබ ලබන්න සමහර ක්ෂේශ්ත්‍ර වලට රජය එනවා කියන එක හරිනි කියනවා . අනික මෙතන හඳුන්නෙත්ති කියන්නේ පුද්ගලිකව උන් ව්‍යාපාර කරන්නේ නෑ කියන එක කියලා පස්සේ මට ආයේ බලද්දී තේරුනේ. ඒක මගේ වැරද්දක්.

    රජයේ පංගුවක් ? මොකක්ද ඒ කතාවේ තේරුම ? බලශක්තිය වගේ ක්ෂේශ්ත්‍ර වලනේ ඔය රජය රේගියුලෂන්ස් ගේනවා කියන්නේ. හැබැයි ඔය වගේ ක්ෂේත්‍ර වල උනත් ඉන්වෙස්ට් කරන්නේ ලෝකේ ඉන්න දැවැන්තම ආයෝජකයෝ. උන් රටේ තියෙන්නේ Free Market නෙමෙයි නම් invest කරන්න දෙපාරක් හිතනවා. මොකද රජය හොට දානවා කියන්න දන්නවනේ.

    විවේචනය කරපන් යකෝ එහෙයියෙක් නොවී. සාධනීය විවේචනය කරන්න ඕනේ . පක්ෂයක්, පුද්ගලයෙක් අදහන්න ඕනේ නෑනේ. මතවාදයක් වෙනුවෙන්නේ පෙනී ඉන්න ඕනේ. නැත්තන් අර ගෝටට වගේ රැල්ලට පුක දීලා ආයේ ඇරගන්න වෙන්නේ හොඳම එකෙන්.

    අඩෝ එහෙම කියන්න එපා . මාත් උප ප්‍රධාන හිටිය . අන්තිම අවුරුද්ද ගියානම් ප්‍රධාන . අපි ඔහොම කෑගහන්නේ නෑ . 🥱
    විවාද/කථික කරපු ඔහොම් උන් හිටිය
    පොර නුවර සිල්වෙස්ටර් එකේ විවාද කණ්ඩායමේ හිටපු පොරක්
    ------ Post added on Aug 26, 2024 at 5:41 PM
     
    Jescy321

    Junior member
  • Dec 13, 2023
    48
    55
    18
    othana mun kiyanne munge pudglika business karanne na kiyana eka neda? SOE karanne na kiyala nemeine?
    ඔව් බන්. මම ආයේ උඹ කිවම බලද්දී ඒක තේරුනේ. මගේ මිස්ටේක් එකක් :yes:
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ව්‍යාපාර කරන්නේ නෑ කියන්නේ නෑ. SLVLOG එකේ හරිනි ආව වැඩසටහන බලපන්. ඒකෙ බෘනෝ ආගියු කරනවා රජය ව්‍යාපාර කරන්න ඕනේ නෑ කියලා. එහෙම කියද්දීත් භාණ්ඩාගාරයෙන් සල්ලි යොදවලා ලාබ ලබන්න සමහර ක්ෂේශ්ත්‍ර වලට රජය එනවා කියන එක හරිනි කියනවා . අනික මෙතන හඳුන්නෙත්ති කියන්නේ පුද්ගලිකව උන් ව්‍යාපාර කරන්නේ නෑ කියන එක කියලා පස්සේ මට ආයේ බලද්දී තේරුනේ. ඒක මගේ වැරද්දක්.

    රජයේ පංගුවක් ? මොකක්ද ඒ කතාවේ තේරුම ? බලශක්තිය වගේ ක්ෂේශ්ත්‍ර වලනේ ඔය රජය රේගියුලෂන්ස් ගේනවා කියන්නේ. හැබැයි ඔය වගේ ක්ෂේත්‍ර වල උනත් ඉන්වෙස්ට් කරන්නේ ලෝකේ ඉන්න දැවැන්තම ආයෝජකයෝ. උන් රටේ තියෙන්නේ Free Market නෙමෙයි නම් invest කරන්න දෙපාරක් හිතනවා. මොකද රජය හොට දානවා කියන්න දන්නවනේ.

    විවේචනය කරපන් යකෝ එහෙයියෙක් නොවී. සාධනීය විවේචනය කරන්න ඕනේ . පක්ෂයක්, පුද්ගලයෙක් අදහන්න ඕනේ නෑනේ. මතවාදයක් වෙනුවෙන්නේ පෙනී ඉන්න ඕනේ. නැත්තන් අර ගෝටට වගේ රැල්ලට පුක දීලා ආයේ ඇරගන්න වෙන්නේ හොඳම එකෙන්.

    පොර නුවර සිල්වෙස්ටර් එකේ විවාද කණ්ඩායමේ හිටපු පොරක්
    ------ Post added on Aug 26, 2024 at 5:41 PM
    හරිනි ආපු එක විතරක් නෙවෙයි නලින්දයි චතුරංගයි ආපු ඒවත් බැලුවා. කියන්නේ බලශක්තිය වගේ රජයට වැඩි පංගුව තියෙන ක්ෂේත්‍ර වලින් අයින් වෙන්නෑ කියලා. ඇඩ්වොකාටා එකෙයි මංජු නිශ්ශංකගෙයි බණ දේව වාක්‍ය වගේ විශ්වාස කරන්න එපා. චතුරංගගෙ එක බලපංකො