මුහුනු පොතේ ලාන්කීය අපි -| Ambalama | අ ම් බ ල ම |-

Buddhika072

Active member
  • Sep 16, 2008
    478
    147
    43
    Bahrain
    මුහුනු පොතේ ලාන්කීය අපි -| Ambalama | අ ම් බ ල ම |-

    මුහුනු පොතේ ලාoකීය හැම කෙනෙකුටම අපේ අම්බලමට ගොඩ වැදිල, ඕන දෙයක් ගැන අම්බලමෙ ඉන්න අනිත් අයත් එක්ක කතා කරන්න පුලුවන්.. අම්බලමක් උනහම විවිද පුද්ගලයො මෙතනට ගොඩ වෙන්න පුලුවන්.. එහෙම අයට කියන්න තියෙන්නෙ අපේ අම්බලම අපවිත්‍ර කරන්න හදන්න එපා.. අපි අපේ අම්බලම පිරිසිදු ලස්සන තැනක් විදියට තියා ගන්න ඕන.. ඒ වගෙම මුහුනු පොතේ ඔයාලගෙ යාලුවන්ටත් අපේ අම්බලම ගැන කියන්න අමතක කරන්න එපා.. ඒ අයත් කැමති වේවි අපේ අම්බලමට ගොඩ වැදෙන්න.. :)

    -| Ambalama | අ ම් බ ල ම |-
     

    Buddhika072

    Active member
  • Sep 16, 2008
    478
    147
    43
    Bahrain
    800.jpg


    ICC World Cup 2011 - සජීවීව බලන්න. එන්න ඔයාලාත්. :P

    Code:
    www.ambalama-tv.tk