මුහුනේ කුරුලෑ වලට
කුරුලෑ නැති කරගන්න මොනාද කරන්න ඕනේ මචන්ල. ?

මගෙ මූනෙ කුරුලෑ හින්ද කලු Patches වගේ තියෙනව.. එව්ව යවාගන්න බැරි වේද.. ? වස කැතයි ඒවා තියෙනකොට ..

අතුරු ආබාධ එහෙම ...
mmm thanks 