මුහුනේ කුරුලෑ වලට

Xcluzive89

Member
Dec 21, 2011
2,469
265
0
මිනුවන්ගොඩ
මචන් මුන් ඇට හොදට වතුරෙ දවසක් තියෙලා බ්ලෙන්ඩෙර් එකෙ දාල අම්බරපන්!! පස්සෙ කඩල පිටි එක්ක සුදු හදුන් ටිකක් දාලා එකට අර අම්බරපු මුන් ඇට එකත් දාල හොදට ටිකක් කූල් වතුරෙ අනල මුහුනෙ ගාපන් ස්ක්‍රබ් එක වගෙ හරියටම විනාඩි10 තියල හොදපන්!!! ප්‍රතිපල 100%

ට්‍රයි එකක් දෙන්න ඕන..එල තෑන්ක්ස් මචො
 

rockbuddhi

Junior member
  • Mar 12, 2008
    212
    24
    18
    Simple Plan

    අලුත්ම අලුත් BIG රෙසර් එකක් අර ගෙන ඇරලා දාපන් ඉස්සිච්චා සමතලා වෙන්න.
    පස්සෙ තුවාල වලට බෙහෙත් ටිකක් දා ගනින්...
    Simple Plan එක නේ....
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    dcs007

    Member
    Jan 20, 2011
    17
    1
    0
    Kaluthara
    Bambalapitiye Skin Clinic eken. Athuru abada nae machan. Peel eka karala awwe giyoth thama case. Meken wenne ape uda hama chemical ekakin ain karana eka.
    Dark spot thiyena layer ekama ain wenawa. 3 , 4 parak peel karanakota

    Karapu kenek danne naethda..? Real result eka gana dana ganna. Chemical ekka sellam honda nae ne. :confused: