මුළු ඇඟේම pimple එනවා... උදවු...

Boole

Well-known member
  • Nov 4, 2015
    5,782
    6,863
    113
    බඩ විරේක කරපන්. සිතල කෑම කාපන්. දාඩිය දාන්න workout කරපන්. ෆිෂ් oil එකක් ගහපන්.
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,363
    1,330
    113
    Malabe
    ආයුර්වේද තමා හොඳම, මගෙත් ආවා, ඇඟ නිවෙන්න බෙහෙත් දුන්නා