මුළු කිරියම එකම ලෝගෝ එකක්

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඕකට සැට් වෙන ලෝගුවකුත් දැම්මනම් පංකාදුයි :yes:
    උබට ඔය කතා හදන්නෙ අපි නැති කාලෙ තෝ බඩිය එක්ක අවලමේවත් ගියැයි :baffled:

    බඩියා සහ ඔටුවා කාලෙකට පස්සේ එකම දවසේ එළකිරි ආවේ... ඒකත් පුදුම coincidence එකක්
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    බඩියා සහ ඔටුවා කාලෙකට පස්සේ එකම දවසේ එළකිරි ආවේ... ඒකත් පුදුම coincidence එකක්

    ගින්නක් නැතිව දුමක් නගින් නෑලුනෙ මොන හරි අලකලංචියක් වෙන්න ඇති අපි නැති කාලෙ :lol::lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    avatar482203_26.gif

    avatar326070_33.gif

    මේ නිකමට අහන්නේ....උඹල දෙන්නම ඉන්නේ එකම කෙල්ල ලඟද?:dull:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    jasonbuddy=crazyrulez
    ඒක නම් මරු ටැග් එක මචෝ මං නම් ඔය ෆේක් ගැන් නොදනී ජෙසාව විතරක් දනී කෝ මේ බඩී ඌත් අවලමේ නොයා මෙහෙ ආව් නම් හීනියට ආතල් එකක් ගන්න තිබුනා :rofl:
     
    Hi Ashmi