පිස්සුවක් ඇතෑ බොල.. ඔය බිජ්ජගෙ දැණුමෙන් 50% වත් මට නැහැ.. මාත් ඇඩ්වයිස් ගන්නෙ ඔය බිජ්ජගෙන් තමා..
ඕකා හෙන ෆේමස් චරිතයක් ලංකාවම දන්න..


මතකයි මතකයි...උඹටවත් මතකද මේකේ හිටපු Hi Elakiri ව. ඉස්සර ඌ මගේ බොක්ක. අර Ashmi ට පැණි හල හලා හිටියේ බන් ඒ දවස්වල?

බයවෙලා ඒ පාර නම්.

හරි ම වචනය අවතාර් එක විය යුතුයි බූල් බිජ්ජෝ!!!!!!



