ලංකාවේ මුළු ණය ප්‍රමාණය ඩොලර් බිලියන 37යි..- ජනපති රනිල්..

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,518
    32,248
    113
    1719897554-pmd_L.jpg


    ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රමාණය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (02) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

    ඔහු පැවසුවේ සම්පූර්ණ විදෙස් ණය ප්‍රමාණය ඩොලර් බිලියන 37ක් බව ඔහු පැවසීය.

    එයට ද්විපාර්ශ්වික ණය ඩොලර් බිලියන 10.6ක්, බහුපාර්ශ්වික ණය ඩොලර් බිලියන 11.7ක්, වාණිජ ණය ඩොලර් බිලියන 14.7ක් සහ ස්වෛරී බැඳුම්කර ඩොලර් බිලියන 12.5ක් බව ඔහු හෙළි කළේය.


    balapanko hinawela inna lassana rate minissunge pihiten, eyala hari sapenne me naya gana dodawanne... api pau ne?
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    රනිල් තප්පරෙන් තප්පරේට කොළ බිම දාන හැටි බලපන්කො.... :lol: ඔහොම කොළ නාස්ති කරන්න එපා යකෝ ලයිට් බිල් වත් ප්‍රින්ට් කරන්න කොළ නැති රටක් මේක.....:lol: ඇස් පෙන්නේ නැති නිසා තඩි සයිස් එකෙන් පේලි දෙක තුන, එක කොලෙකට ප්‍රින්ට් කරන ඇවිල්ලා බෙරිහන් දෙනවා.....



    Ranil-Hora.jpg
     
    • Haha
    Reactions: SDCR and malakadss

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,085
    113
    සේදවත්ත
    මාසෙකට ඩොලර් බිලියන් 7-8 ගේන ඉන්ඩස්ට්‍රි තියනවනම් ඕවා අවුරුදු 20 විතර ඉවර කරන්න පුලුවන් නේ 🤷
     
    • Like
    Reactions: CohenLenstra

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    පොන්සි එහෙම කියනවා නම් අපි පිළිගන්නම්.

    හැබැයි 2022දීත් බිලියන 37යි,

    ඊට පස්සෙ IMF වාරික තුනයි, ලෝක බැංකුවයි, ආසියානු සංවර්ධන බැංකුවයි අපිට තව ණය දුන්න. ඉන්දියාවත් දුන්න වගේ මතකයි
    ඒ ටික මම ගෙවලා දැම්මා බං.. පව්නේ උඹලා
     
    • Haha
    Reactions: topkollek