ලංකාවේ මුළු ණය ප්‍රමාණය ඩොලර් බිලියන 37යි..- ජනපති රනිල්..

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    1719897554-pmd_L.jpg

    ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රමාණය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (02) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

    ඔහු පැවසුවේ සම්පූර්ණ විදෙස් ණය ප්‍රමාණය ඩොලර් බිලියන 37ක් බව ඔහු පැවසීය.

    එයට ද්විපාර්ශ්වික ණය ඩොලර් බිලියන 10.6ක්, බහුපාර්ශ්වික ණය ඩොලර් බිලියන 11.7ක්, වාණිජ ණය ඩොලර් බිලියන 14.7ක් සහ ස්වෛරී බැඳුම්කර ඩොලර් බිලියන 12.5ක් බව ඔහු හෙළි කළේය.

    Last edited:

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මේ නාකි හිවලා පෝලිම් ගැන මතක් කර කර කොයි වෙලෙත් මිනිස්සු බය කරනවා කියලා උඹලට හිතෙන්නේ නැද්ද..ස්ටේජ් ඵකකට නැග්ගත් ඵහෙමයි..පාලිමන්ට් ඵකේදිත් ඵහෙමයි..රට බංකොලොත් කරපු ඵක පිටිපස්සේ මටනම් ෂුවර් මූත් ඉන්නවා..
     
    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    මේ නාකි හිවලා පෝලිම් ගැන මතක් කර කර කොයි වෙලෙත් මිනිස්සු බය කරනවා කියලා උඹලට හිතෙන්නේ නැද්ද..ස්ටේජ් ඵකකට නැග්ගත් ඵහෙමයි..පාලිමන්ට් ඵකේදිත් ඵහෙමයි..රට බංකොලොත් කරපු ඵක පිටිපස්සේ මටනම් ෂුවර් මූත් ඉන්නවා..
    oka thama piti passe idan gota gonata allan kare president venna
     
    • Like
    Reactions: silent one

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,192
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පොන්සි එහෙම කියනවා නම් අපි පිළිගන්නම්.

    හැබැයි 2022දීත් බිලියන 37යි,

    ඊට පස්සෙ IMF වාරික තුනයි, ලෝක බැංකුවයි, ආසියානු සංවර්ධන බැංකුවයි අපිට තව ණය දුන්න. ඉන්දියාවත් දුන්න වගේ මතකයි
     
    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka
    මේ නාකි හිවලා පෝලිම් ගැන මතක් කර කර කොයි වෙලෙත් මිනිස්සු බය කරනවා කියලා උඹලට හිතෙන්නේ නැද්ද..ස්ටේජ් ඵකකට නැග්ගත් ඵහෙමයි..පාලිමන්ට් ඵකේදිත් ඵහෙමයි..රට බංකොලොත් කරපු ඵක පිටිපස්සේ මටනම් ෂුවර් මූත් ඉන්නවා..
    uta thiyenne e manthare witharai japa karanna
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,144
    9,960
    113
    එක තැනක නෑ
    පොන්සි එහෙම කියනවා නම් අපි පිළිගන්නම්.

    හැබැයි 2022දීත් බිලියන 37යි,

    ඊට පස්සෙ IMF වාරික තුනයි, ලෝක බැංකුවයි, ආසියානු සංවර්ධන බැංකුවයි අපිට තව ණය දුන්න. ඉන්දියාවත් දුන්න වගේ මතකයි
    බටලන්ද කැරියා ලංකාවෙන් බාගයක් ඉන්දියාවට විකුනලා නිසා උන්ගෙන් ගත්ත ණය එපා කිව්වද දන්නෙ නෑ.
     
    cpasl123

    Active member
  • Nov 19, 2008
    500
    63
    28
    1719897554-pmd_L.jpg

    ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රමාණය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (02) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

    ඔහු පැවසුවේ සම්පූර්ණ විදෙස් ණය ප්‍රමාණය ඩොලර් බිලියන 37ක් බව ඔහු පැවසීය.

    එයට ද්විපාර්ශ්වික ණය ඩොලර් බිලියන 10.6ක්, බහුපාර්ශ්වික ණය ඩොලර් බිලියන 11.7ක්, වාණිජ ණය ඩොලර් බිලියන 14.7ක් සහ ස්වෛරී බැඳුම්කර ඩොලර් බිලියන 12.5ක් බව ඔහු හෙළි කළේය.

    එයට ද්විපාර්ශ්වික ණය ඩොලර් බිලියන 10.6ක්, බහුපාර්ශ්වික ණය ඩොලර් බිලියන 11.7ක්, වාණිජ ණය ඩොලර් බිලියන 14.7ක් සහ ස්වෛරී බැඳුම්කර ඩොලර් බිලියන 12.5ක් බව ඔහු හෙළි කළේය.
    10.6+ 11.7+14.7+12.5 = 49.5Bn what the F HE TALKING ABOUT 37bN?
     
    ushan sampath

    Well-known member
  • Aug 9, 2007
    1,521
    1,419
    113
    ponnayage andilla - pohottu wesiyanta hodai