මුළු මුහුණම වැහෙන හෙල්මට් අද සිට තහනම් ????

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    එතකොට මුලු මූනම වැහෙන පරිදි කලු ලෝගු දමාගෙන යන අයටත් ඔය නීතිය බලපානවද?:frown:
    දැන් ඉතින් කොරන්න තියෙන්නේ මෙච්චරයි:dull: හෙල්මට් එක දාල ඉට උඩින් ලෝගුවක් දාගෙන වත් යන්න තමයි වෙන්නේ :rolleyes:
     
    Jul 15, 2007
    96
    1
    0
    @nugegoda
    full face helmet eka wena kisima rataka aulak na..aduma gane tinted ewa ain karanna kiuwa nam kamak na.full face eka danne arakshawata kiyala me gonnunta theren nadha.lakawa nam dan pajathai.ethakota dan seat belt wadakuth nathi wei full face ekata wada normal helmet eka araksha sahitha nam:P:P
     

    asela1

    Well-known member
  • Feb 12, 2010
    953
    461
    63
    bandaragama
    24zf6lu.jpg


    :no::no::no::no::no::no::no::no::no::no:
    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    ඔය නිති දාන සුද්දිගෙ පුත්තු ඕවගෙ යන්නෙ නැ නෙ බං.හැමදාම පොඩි මිනිහම තමයි හිර කරන්න හදන්නෙ.ඕකුන්ට හෙන ගහල මදි.පර බල්ලො
     

    lakmal8888

    Active member
  • Jan 28, 2013
    640
    213
    43
    සියලුම බයික් පදින අහින්සකයන් වෙත. කරුනාකර අද සිට full face helmet බාවිතය නතර කරන්න එපා ! අපි සියලු දෙනාම දාන්න මුන්ට හිර කුඩු , නඩු කියන්න උසාවි නැති නිසා හෙට උදේ ඔබ යන තැනක අනිවාර්යෙන් fullface එකක් දමා යන්න. මෙය කාටවත් පඩ ශෝ දැමිමක් හෝ අපරාදයක් නොවන අතර හුදෙක් අපගේම මුහුන අරක්ශාව උදෙසාම වේ !!!

    sira kathawa ban...api hamadama wadata yanne bike wala ithin oya polkatu wage ewa safe madi
     

    Luckyherald 5

    Member
    Oct 23, 2013
    1,192
    139
    0
    යකෝ අදුරු වයිසර් පැත්තකින් තියපන් කෝ, මේ කියන විදියට full face හෙල්මටුත් තහනම් ද?:angry::angry::angry::angry:

    සිරාවට,අදුරු වය්සර් කෙසේ වෙතත් ෆුල් පේස් තහනම් කරන්නනේ මුන්ට දෙය්යන්ගේ හාල් කැවිලද කොහෙද?:angry::angry::angry:....මෝඩ හරක් ලොකු තැන වලට ගියාම ඔයදේ වෙනවා.....:no::no::no:මුන් හිතන්නේ ඔලුව විතරක් බෙරුනම ඇති කියලද???ගොන් ම හරක්:angry::angry:
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    යකෝ මම තාම ජීවත් වෙන්නේ පුල් පේස් එකක් නිසා
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    රඹා;15853055 said:
    එතකොට මුලු මූනම වැහෙන පරිදි කලු ලෝගු දමාගෙන යන අයටත් ඔය නීතිය බලපානවද?:frown:
    :rofl:
     

    chamara200

    Member
    Nov 20, 2010
    244
    13
    0
    gampaha
    chamara200

    jewetheta bike ekak padapu nathi ekekda koheda oya nithiya dala thienne....oya wagema thama rate sanwardanaa gana thirana ganneth ape maha undala... baduth hamuruwange naduth hamuduruwange kiyanne okata thama...asiyawe aschrya kiyanne okata thama.....
     

    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    munta pissuda ban full face ewa hoda standards walata hadapuwa thiyanwa ewa kohomada nusudusu kiyanney, anika ewagen rider kenekta loku safety ekak hambenwa, hugk accidents waladi nikata berenwa mewa hinda... mey nithi hadanney maha moda harak lanakawe