මුළු යුරෝපයම හොල්මන් වෙන්න පටන් අරන් ඉන්නේ

mag123

Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    Bump

    The Bank of England may need to further increase interest rates as it grapples with higher inflation than the UK’s G7 peers, the IMF predicted, as it set out an outlook that will provide a painful backdrop to the election expected next year. Pierre-Olivier Gourinchas, IMF chief economist, said in a press conference on Tuesday that rates may need to rise another quarter-point above the current 5.25 per cent
    ------ Post added on Oct 12, 2023 at 6:32 AM
     
    • Like
    Reactions: NRTG

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    lankawe ugula atewwe suddo neme mehe inna parayo eka kakulak indiyawe thina,
    unta thama yapane kula beda nithiyanukula karanna ona une,
    e ponnayo nge names jathika wirayo kiyalath ugannanwa poth wala
    පොන්නම්බන් නේද 50/50 ඉල්ලුවේ.
     
    • Like
    Reactions: NRTG

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,705
    8,979
    113
    kandy
    ai e war eke inne minissu neweda?
    පොඩි උන් අරන් ගිහින් කූඩු වලට දාල තියනවද ?
    කෙලින්ම මිනිස්සුන්වම ටාගට් කරලා බෝම්බ ගහලා , මරලා , ගැනු දුෂණය කරලා , පොඩි උන් මරලා තියනවද උන් ..
    උන් ගහගන්නකොට මිනිස්සු මැරෙන්න ඇති.. එත් මේ රටවල් දෙක වගේ බලු විදිහට සාමාන්‍ය මිනිස්සුම ටාගට් කරලා උන් ගහලා නෑ ..
    එකයි වෙනස

    යුද්ද හැම කාලෙම තිබුනා බන් ,, යුද්ද කරන්නේ අනිත් පැත්තේ හමුදාවත් එක්ක . පොඩි උන් එක්ක , ගෑ නු එක්ක නෙවෙයි .
     
    • Like
    Reactions: NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    උඹේ මහ ලොකු ඊශ්‍රොයල් උන් නිරායුධ මිනිස්සු මරන්නේ නැද්ද?🤣
    කෝ ඔයවගේ නිරායුධ මිනිස්සු මරන වීඩියෝ එකක් දාපන් බලන්න.
     
    • Like
    Reactions: NRTG

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,164
    13,851
    113
    පෘථිවිය
    පොඩි උන් අරන් ගිහින් කූඩු වලට දාල තියනවද ?
    කෙලින්ම මිනිස්සුන්වම ටාගට් කරලා බෝම්බ ගහලා , මරලා , ගැනු දුෂණය කරලා , පොඩි උන් මරලා තියනවද උන් ..
    උන් ගහගන්නකොට මිනිස්සු මැරෙන්න ඇති.. එත් මේ රටවල් දෙක වගේ බලු විදිහට සාමාන්‍ය මිනිස්සුම ටාගට් කරලා උන් ගහලා නෑ ..
    එකයි වෙනස

    යුද්ද හැම කාලෙම තිබුනා බන් ,, යුද්ද කරන්නේ අනිත් පැත්තේ හමුදාවත් එක්ක . පොඩි උන් එක්ක , ගෑ නු එක්ක නෙවෙයි .
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,666
    50,034
    113
    සේදවත්ත

    ඉශ්‍රායෙල් හැමදාම පලස්තීනට කොචොක් කරා
     
    • Like
    Reactions: NRTG and san**

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,666
    50,034
    113
    සේදවත්ත
    ඔව් .. ඉශ්‍රායෙල් කියලා රටක් තිබුනෙත් නෑ නේ .. උන්ගේ තරහත් සාදාරනයි ..
    රෝම අධිරාජ්‍යට කලින් ඉශ්‍රායෙල් තිබ්බා. පලස්තීනය එන්නේ රෝම අධිරාජ්‍ය ඊශ්‍රායලට වයිප් අවුට් කරලා පලස්තීනටය් පිහිටුවට පස්සේ
     
    • Like
    Reactions: SDCR and NRTG

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,164
    13,851
    113
    පෘථිවිය
    මොනාවුනත් පොඩි ළමයි ගැහැණු යුද්ධවලින් අයින් කරන්න ඕන

    හමාස් එවුන් නිදන් හිටපු එවුන්ට ගහල ඉල්ලන් කනවා

    අසරණ මුකුත් දන්නේ නැති ළමයි මැරෙනවා
     
    • Like
    • Sad
    Reactions: lilman and super077

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,666
    50,034
    113
    සේදවත්ත
    මොනාවුනත් පොඩි ළමයි ගැහැණු යුද්ධවලින් අයින් කරන්න ඕන

    හමාස් එවුන් නිදන් හිටපු එවුන්ට ගහල ඉල්ලන් කනවා

    අසරණ මුකුත් දන්නේ නැති ළමයි මැරෙනවා
    පක නිදන් ඉදලා 9/11 වගේ ඉන්සයිඩ් ජොබ් එකක් ඔය. එන්න දීලා මාස් මඩර් වෙන්න දීලා දැන් බිමට සමතලා වෙන්න ගහනවා.

    ගහලා

    බෙන්ජමින් නෙතිනියාහු කියනවා පලමුවත් රට දෙවනුවත් මගෙ රට තෙවනුවත් මගේ රට රබ්බි හිමිපානනනේ කියලා ජන්දේ දිනනවා

    ඉශ්‍රායෙල් ජන්දේ ලගයි
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,650
    7,713
    113
    ඉවක් බවක් නැතුව සරණාගතයින් ඇතුලට දාගෙන දැන් කර කියාගන්න දෙයක් නැතුව ඉන්නවා

    මුස්ලිම් ජනගහනය සුද්දෝ හොල්ලන් ඉන්නව කියල උනුත් දන්නේ නැහැ

    ඕවගේ දෙයක් බලෙන් කලොත් ඇරෙන්න වෙන මොනාකරන්නද උන්...
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    ඔව් .. ඉශ්‍රායෙල් කියලා රටක් තිබුනෙත් නෑ නේ .. උන්ගේ තරහත් සාදාරනයි ..
    උබ ඉහින් දන්න තරම තමයි ඒ.. :lol: :lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ

    @Al Baik සාමයේ ආගම🤣🤣🤦

    ඔව් .. ඉශ්‍රායෙල් කියලා රටක් තිබුනෙත් නෑ නේ .. උන්ගේ තරහත් සාදාරනයි ..
    ඔය ඊශ්‍රායලය කියන නම ලගදී හැදුන ට මුල ඉදලම ඔතැන හිටියේ යුදෙවු එවුන්
    බෙත්ලෙහෙම තියෙන ප්‍රදේශය මුස්ලිම් එවුන් බහුතරයක් හිටියා කියන්න සාක්ෂි නැහැ
    ------ Post added on Oct 12, 2023 at 10:34 AM
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,974
    1
    12,314
    113
    අදාළ නෑ නේ
    this is the biggest problem with some of these people. :rolleyes: :rolleyes:
    they come in with their religious baggage and want to place it high above everything else including the laws of the country they migrate to
     
    • Haha
    Reactions: lilman

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,164
    13,851
    113
    පෘථිවිය

    image_6fab2b2f40.gif

    USNS Brunswick docks in Colombo
    ------ Post added on Oct 12, 2023 at 11:37 AM

    ------ Post added on Oct 12, 2023 at 11:47 AM
     
    • Haha
    Reactions: lilman