මුළු ලෝකෙම දාලා වැවකට

rock pora

Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මුළු ලෝකෙම දාලා වැවකට

    title එක කියෙව්වාම බලන්න ඇති මොන ලබ්බක්ද මේ කියන්නේ කියලා :D
    බලන්න අපේ ලෝක සිතියම වැවේ හදලා තියෙන හැටි :)

    Lake Klejtrup වන මෙය පිහිට ඇත්තේ ඩෙන්මාර්කයේ . මේක කරලා තියෙන්නේ භුදර්ශන ශිල්පියෙක් වෙන Sorin Poulsen කියන කෙනයි.එයාට මේක හදන්න අවුරුදු 25ක් ගිහින් තියෙනවා කියන්නේ :eek:
    මේක වර්ග මීටර් 4000ක් ලොකුවටලු කරලා තියෙන්නේ.

    මෙන්න තියෙනවා එකේ පින්තුර ටිකක් :)

    EKtUGUY.jpg

    9TyYc4Q.jpg

    7tzjgxN.jpg

    z8kIeGd.jpg


    බලන්න ලංකාවත් තියෙනවද කියලා :D
    JwjYYIU.jpg

    lLe8Kni.jpg


    Hj26muX.jpg

    Qg5QOu6.jpg


    s4Fru26.jpg

    ggI2sSf.jpg


    එහෙනම් අනිත් යටත් බලන්න එක්කම බම්ප් එකක්වත් ගෙන යන්න :)
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    elakiri macho :)

    Fatta.. tfs..
    ela ela :D

    elaaaz
    :)

    ela ela :D
    ela ela :D
    patta ban thanks for sharing :) +11
    elakri machoo
    thanx ah
    rep back
    elaaaz
    ela ela :D
    ela ela :D
    පට්ට..
    11.gif


    (You must spread some Reputation around before giving it to rock pora again. කියන්නේ..:oo:)
    awlk na bn,kalin ekakata denna athi :D
    ela ela :D
    awrudu 25k,, patta gemak ne dila tinne..

    rep
    pissu hadenna athi uta :D
    dan marilalu dial eka :baffled: