මුළු_විශ්වයම_ප‍්‍රක්ෂේපණයක්_යයි_ගණිතමය_ල

bohokal

Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    ඕව ගැන වැඩිය හොයන්න යන්නෙපා කියල බුදුහාමුදුරුවොත් දේශණා කළා.. අනික ඔය අද විද්‍යාඥ්යො හොයාගන්න ඒව හෙට විද්‍යාඥ්යො හොයාගන්න දේ නිසා බිඳ වැටෙනව.. තමන් ගැන හොයල බලමු අපි..
    ඇයි අපිට කේන්තිය, වෛරය එන්නෙ?
    ඒක නවත්තන්නෙ කොහොමද?
    ඔය වගේ දේවල්.

    අනිවා මචන් ,ගොඩක් එවුන් සූත්‍ර දේශනා ගැන කතා කරනකොට අගන්ඥ සූත්‍රය ගැනමයි අහන්නේ ,ඒක මිනිස් සිතේ ස්වබාවය ,දන්නේ නැති දේ තමයි මිනිස්සු හොයන්න යන්නේ ,ඒවෙනුවෙන් කුසලස්ස උපසංපද කාලය නාස්ති කරගන්නේ ,රාග ද්වේශ මෝහ වැඩි කරගන්නේ
     
    • Like
    Reactions: jkdtharindu

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    ගොඩක් වැදගත් දෙයක් නේද කිව්වේ මචන්,, එත් තේරුනේ නැ මොනවා කිව්වද කියල??සමහර සිංහල වචන වල තේරුම මොකද්ද කියල දන්නෙත් නේ මචන්..(ප‍්‍රක්ෂේපණයක්,ද්විධාකරණයක්) ඔය වචන තවත් පැහැදිලි කරහන් පුලුවන්නම්...
     
    නැති දේ හොයන එක තමයි මිනිස්සුනේ ස්වබාවය..එක නවත්තන්න බැ කොහොම කරත්..
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    ඔය වගේ ගොඩක් දේවල් පේන්නේ බුදු ඇසකට විතරයි ,පෘථග්ජන තත්වයෙන් හරි වැරැද්ද බලන්න සෑහෙන්න අමාරුයි
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    ගොඩක් වැදගත් දෙයක් නේද කිව්වේ මචන්,, එත් තේරුනේ නැ මොනවා කිව්වද කියල??සමහර සිංහල වචන වල තේරුම මොකද්ද කියල දන්නෙත් නේ මචන්..(ප‍්‍රක්ෂේපණයක්,ද්විධාකරණයක්) ඔය වචන තවත් පැහැදිලි කරහන් පුලුවන්නම්...

    ප්‍රක්ෂේපණය කියන්නේ ප්‍රොජෙක්ශන් වලට .

    නැති දෙයක් මවා පෙන්වීම වගේ. දැන් ෆිල්ම් හෝල් එකේ වෙන්නේ ප්‍රක්ෂේපණයක්. තිරය මත නැති දේවල් මැවෙනවා
     
    • Like
    Reactions: RottenCOLT

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    ප්‍රක්ෂේපණය කියන්නේ ප්‍රොජෙක්ශන් වලට .

    නැති දෙයක් මවා පෙන්වීම වගේ. දැන් ෆිල්ම් හෝල් එකේ වෙන්නේ ප්‍රක්ෂේපණයක්. තිරය මත නැති දේවල් මැවෙනවා

    අම්මටහුඩු,, එඅ කියන්නේ අපි ඉන්නේ නිකන් හින ලෝකයක වගේ???
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    ගොඩක් වැදගත් දෙයක් නේද කිව්වේ මචන්,, එත් තේරුනේ නැ මොනවා කිව්වද කියල??සමහර සිංහල වචන වල තේරුම මොකද්ද කියල දන්නෙත් නේ මචන්..(ප‍්‍රක්ෂේපණයක් ,ද්විධාකරණයක්) ඔය වචන තවත් පැහැදිලි කරහන් පුලුවන්නම්...

    ප‍්‍රක්ෂේපණයක් = <projection> api film ekak baladdi screen ekata watenne me wage scene ekak mchnz....

    ද්විධාකරණයක් = chemistry wala hatiyata nam same element(mula dravya) ekama avasthavedi oxykaranaya ha oxyharanaya weema <eth methana hatiyata nam thawath ek avasthawak wage therumak thamai enne> :rolleyes::rolleyes:
     
    Last edited:
    • Like
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    ප‍්‍රක්ෂේපණයක් = <projection> api film ekak baladdi screen ekata watenne me wage scene ekak mchnz....

    ද්විධාකරණයක් = chemistry wala hatiyata nam same element(mula dravya) ekama avasthavedi oxykaranaya ha oxyharanaya weema <eth methana hatiyata nam thawath ek avasthawak wage therumak thamai enne> :rolleyes::rolleyes:

    තැන්ක්ස් මචෝ...
     
    • Like
    Reactions: ccmh

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඔය string theory එක ගැනද කියන්නේ?

    නෑ මචන් ස්ට්‍රින්ග් තියරියෙන් පැහැදිලි කරන්න්න හදන්නේ විශ්වය පාලනය වන නිති රීති ඇයි මෙහෙම වෙන්නේ කියලා. උදා හරනයක් වශයෙන් ප්‍රොටෝනයකට ධන ආරොපණයක් සහ නිශ්චිත ස්කන්ධයක් එන්නේ ඇයි කියලා පැහැදිලි කරන්න පුළුවන් තන්තු වල වේව් ලෙන්ත් එක අනුව. වෙනත් විශ්වයක වෙනස් වෙව් එකක් තියෙන තන්තුවක් නිසා ප්‍රොටොනයේ ගති ලක්ෂන වෙනස් වෙන්න පුළුවන්
     
    don60

    Active member
  • Mar 30, 2008
    243
    33
    28
    Colombo
    They have tried to prove "The String Theory"....
    But why is this fking people talking abt Buddhism with the string theory without knowing the basics of science...
    Thopila gihilla Buu gaaa gena mahanawiyan... mahanawela anith aagam walata arapan....
     
    Last edited:

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    They have tried to prove "The String Theory"....
    But why is this fking people talking abt Buddhism with the string theory without knowing the basics of science...
    Thopila gihilla Buu gaaa gena mahanawiyan... mahanawela anith aagam walata arapan....

    මහත්තය අපි වැරදිනම් ඇත්ත හරිදේ කියල දෙන්නකෝ අපට
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,181
    502
    113
    EaRtH
    ඕව හොයාගත්ත කියල ගාගෙන පාන් කන්නද?

    නිවුටන් නියම ආපු කාලෙත් උඹ වගේ මිනිස්සු ඉන්න ඇති,
    එත් ඒ මිනිහගේ විද්‍යාත්මක හොයාගැනීම් නිසා අද මිනිස්සු කොච්චර ප්‍රයෝජන ගන්නවද?
    ගුවන් යානයේ ඉදන් ඇස කන්නාඩිය දක්වා ,
    අයින්ස්ටයින් ගේ තියරි වලින් මිනිස්සු කොච්චර වැඩ ගන්නවද?
    කුතුහලය කියන එක මිනිසුන්ට තිබ්බේ නැත්තන් උබටයි මටයි අද මෙහෙම එළකිරි එකේ කතාකරන්න බැහැ.
    ගල් යුගේ මිනිහෙක් මුලින්ම රෝදේ හොයා ගනිද්දී
    "ඕව හොයාගත්ත කියල ගාගෙන පාන් කන්නද?" කියල නිකන් හිටියනම් අද අපි තාම අස්සයෝ පිටින් අලි පිටින් ගමන් යයි. :yes:

    ගොන් කතා කියන්න එපා බන් :rolleyes:
     
    • Like
    Reactions: BINGU_PUTHA