ඕව ගැන වැඩිය හොයන්න යන්නෙපා කියල බුදුහාමුදුරුවොත් දේශණා කළා.. අනික ඔය අද විද්‍යාඥ්යො හොයාගන්න ඒව හෙට විද්‍යාඥ්යො හොයාගන්න දේ නිසා බිඳ වැටෙනව.. තමන් ගැන හොයල බලමු අපි..
ඇයි අපිට කේන්තිය, වෛරය එන්නෙ?
ඒක නවත්තන්නෙ කොහොමද?
ඔය වගේ දේවල්.
අනිවා මචන් ,ගොඩක් එවුන් සූත්‍ර දේශනා ගැන කතා කරනකොට අගන්ඥ සූත්‍රය ගැනමයි අහන්නේ ,ඒක මිනිස් සිතේ ස්වබාවය ,දන්නේ නැති දේ තමයි මිනිස්සු හොයන්න යන්නේ ,ඒවෙනුවෙන් කුසලස්ස උපසංපද කාලය නාස්ති කරගන්නේ ,රාග ද්වේශ මෝහ වැඩි කරගන්නේ
ගොඩක් වැදගත් දෙයක් නේද කිව්වේ මචන්,, එත් තේරුනේ නැ මොනවා කිව්වද කියල??සමහර සිංහල වචන වල තේරුම මොකද්ද කියල දන්නෙත් නේ මචන්..(ප‍්‍රක්ෂේපණයක්,ද්විධාකරණයක්) ඔය වචන තවත් පැහැදිලි කරහන් පුලුවන්නම්...
ප්‍රක්ෂේපණය කියන්නේ ප්‍රොජෙක්ශන් වලට .
නැති දෙයක් මවා පෙන්වීම වගේ. දැන් ෆිල්ම් හෝල් එකේ වෙන්නේ ප්‍රක්ෂේපණයක්. තිරය මත නැති දේවල් මැවෙනවා
ගොඩක් වැදගත් දෙයක් නේද කිව්වේ මචන්,, එත් තේරුනේ නැ මොනවා කිව්වද කියල??සමහර සිංහල වචන වල තේරුම මොකද්ද කියල දන්නෙත් නේ මචන්..(ප‍්‍රක්ෂේපණයක් ,ද්විධාකරණයක්) ඔය වචන තවත් පැහැදිලි කරහන් පුලුවන්නම්...


ප‍්‍රක්ෂේපණයක් = <projection> api film ekak baladdi screen ekata watenne me wage scene ekak mchnz....
ද්විධාකරණයක් = chemistry wala hatiyata nam same element(mula dravya) ekama avasthavedi oxykaranaya ha oxyharanaya weema <eth methana hatiyata nam thawath ek avasthawak wage therumak thamai enne>![]()
ඔය string theory එක ගැනද කියන්නේ?
They have tried to prove "The String Theory"....
But why is this fking people talking abt Buddhism with the string theory without knowing the basics of science...
Thopila gihilla Buu gaaa gena mahanawiyan... mahanawela anith aagam walata arapan....
ඕව හොයාගත්ත කියල ගාගෙන පාන් කන්නද?

