මුළු_විශ්වයම_ප‍්‍රක්ෂේපණයක්_යයි_ගණිතමය_ල

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,133
    5,945
    113
    canada
    නිවුටන් නියම ආපු කාලෙත් උඹ වගේ මිනිස්සු ඉන්න ඇති,
    එත් ඒ මිනිහගේ විද්‍යාත්මක හොයාගැනීම් නිසා අද මිනිස්සු කොච්චර ප්‍රයෝජන ගන්නවද?
    ගුවන් යානයේ ඉදන් ඇස කන්නාඩිය දක්වා ,
    අයින්ස්ටයින් ගේ තියරි වලින් මිනිස්සු කොච්චර වැඩ ගන්නවද?
    කුතුහලය කියන එක මිනිසුන්ට තිබ්බේ නැත්තන් උබටයි මටයි අද මෙහෙම එළකිරි එකේ කතාකරන්න බැහැ.
    ගල් යුගේ මිනිහෙක් මුලින්ම රෝදේ හොයා ගනිද්දී
    "ඕව හොයාගත්ත කියල ගාගෙන පාන් කන්නද?" කියල නිකන් හිටියනම් අද අපි තාම අස්සයෝ පිටින් අලි පිටින් ගමන් යයි. :yes:

    ගොන් කතා කියන්න එපා බන් :rolleyes:

    එල කතාව රේප්+
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,133
    5,945
    113
    canada
    විද්‍යාව ගැබුරට ගිහාම (quantum theory,string theory, gravity ) එක සුරංගනා කතවක් වගේ. ප්‍රත්තක්ෂයෙන් තේරුම් ගන්න බැහැ.

    Albert Einstein was really angry about concepts of quantum theory (spooky action). Mewa gana national geography eke niyama wadasahatan tikak giya,
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,096
    9,825
    113
    එක තැනක නෑ
    @ Dhanushka.N

    එ කියන්නෙ :D

    අපේ විශ්වය ආලෝක කදම්බයකින් මවන ත්‍රිමාණ රුවක්ලු (නමුත් සත්‍ය වශයෙන් දිවිමානලු),මෙකට හොඳ උදාහරණයක් ලෙස ඔවුන් හොලොග්‍රැම් ස්ටිකර් එක ඉදිරිපත් කරනවා,අපට මෙය තෙරුම් ගැනිමට අපහසු නම් හොලොග්‍රැම් ස්ටිකර් එකක් අරන් විවිධ පැති වලට හරවා හරවා බලන්නලු,ඇත්තනේ :yes: එය අපට ත්‍රිමාණ ලෙස දර්ශනය වුවාට එය සත්‍ය වශයෙන් දිවිමාන නේ.මෙම
    පරීක්ෂණය මඟින් විශ්වය පිලිබඳ ක්වොන්ටම භෞතික විද්‍යව හා අයින්ස්ටයින් විසින් ඉදිරිපත් කල ගුරුත්ව කල්පිතය යලිත් සසඳා එහි වෙනස් කම් නිරික්ෂනය කොට යම් තිරනයක් ගැනිම හැකියාවක් තිබේලු,මේ ගණිත ගැටළු සාධනය කර තිබෙන්නෙ විවිධ ලෝක වල තිබේන කළු කුහර වල තිබෙන්නා වු ශක්ති වල උපකල්පිත සංඛායවක් ගණනයකින් පසුව බවයි කියන්නෙ,මෙය කිසියම් වු ආකාරයක් මායාවක් නොවන බවත් ඔවුන් කියයි,අප කතා කරන ත්‍රිමාණයක් සත්‍ය වශයෙන්ම නැති බවත් එය විශ්ව ක්ෂිතිජයේ ඇඳි දෙයක් බවත් ඔවුන් කියනවා.

    තවදුරටත් කියනවා නම් මෙම
    පරීක්ෂණය පාධක වි තිබෙන්නෙ 1997 වර්ෂයෙදි ජුඇන් නැමති සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයා විසින් කල පරීක්ෂණයක් මතයි,ඔහු තන්තු කල්පිතය (String Theory) හඳුන්වාදුන් පුද්ගලයයි (මෙය බටහිර ලෝකය බොහෝ ඉහලින් සලකන කල්පිතයකි)

    අවසානයට කිව හැක්කෙ මෙවා සියළු දෙවල් කල්පිත බවයි :D

    තැන්ක්ස් මචන් :yes::yes: රේප් +
     
    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    නිවුටන් නියම ආපු කාලෙත් උඹ වගේ මිනිස්සු ඉන්න ඇති,
    එත් ඒ මිනිහගේ විද්‍යාත්මක හොයාගැනීම් නිසා අද මිනිස්සු කොච්චර ප්‍රයෝජන ගන්නවද?
    ගුවන් යානයේ ඉදන් ඇස කන්නාඩිය දක්වා ,
    අයින්ස්ටයින් ගේ තියරි වලින් මිනිස්සු කොච්චර වැඩ ගන්නවද?
    කුතුහලය කියන එක මිනිසුන්ට තිබ්බේ නැත්තන් උබටයි මටයි අද මෙහෙම එළකිරි එකේ කතාකරන්න බැහැ.
    ගල් යුගේ මිනිහෙක් මුලින්ම රෝදේ හොයා ගනිද්දී
    "ඕව හොයාගත්ත කියල ගාගෙන පාන් කන්නද?" කියල නිකන් හිටියනම් අද අපි තාම අස්සයෝ පිටින් අලි පිටින් ගමන් යයි. :yes:

    ගොන් කතා කියන්න එපා බන් :rolleyes:
    උඹ කියන දේ හරි මචං. පෘතක්ජ්නක අපි හැමෝටම පේන්නෙ එහෙම තමයි. ඒකෙන් යම් ආකාරයක සම්මත දියුණුවක් ළඟා කරගන්න පුළුවන්. මගේ comment එක ඉල්ලා අස් කරගන්නව. මම එක දැම්මෙ ඒකට ගැළපෙන තැන නෙවෙයි.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    උඹ කියන දේ හරි මචං. පෘතක්ජ්නක අපි හැමෝටම පේන්නෙ එහෙම තමයි. ඒකෙන් යම් ආකාරයක සම්මත දියුණුවක් ළඟා කරගන්න පුළුවන්. මගේ comment එක ඉල්ලා අස් කරගන්නව. මම එක දැම්මෙ ඒකට ගැළපෙන තැන නෙවෙයි.

    tumblr-m3kzthedut1rr6v0ao1-400.gif

    Hats off to you bro..!
    (උඹ වගේ එකෙක් එළකිරි එකේ දකින්න ලැබීමත් සතුටක් මචන්.
    :yes::yes::yes::yes:)
     
    • Like
    Reactions: jkdtharindu

    Ali Don

    Member
    Aug 1, 2012
    427
    18
    0
    Ammage ukkule
    kohomahari constants dewal me loke na kiyana eka awaboda karagena prathyasksha karaganna uthsaha karana eka thamai apita karanna thiyenne.

    anithya sawabaya therum ganna puluwan quantum loketa giyama. so i dont thing we can call it there is one eternal/unified theory to explain this universe kiyala. It all changes. thats the nature :)
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    උඹ කියන දේ හරි මචං. පෘතක්ජ්නක අපි හැමෝටම පේන්නෙ එහෙම තමයි. ඒකෙන් යම් ආකාරයක සම්මත දියුණුවක් ළඟා කරගන්න පුළුවන්. මගේ comment එක ඉල්ලා අස් කරගන්නව. මම එක දැම්මෙ ඒකට ගැළපෙන තැන නෙවෙයි.

    උබ වගේ එකෙක් මේකේ දැක්කමයි. ගෞරවනීය ආචාරය :yes::yes:
     
    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    ටිකක් තේරුම් ගන්න අමාරු දෙයක්. නමුත් සත්‍යයත් සාපේක්ෂයි.
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,181
    502
    113
    EaRtH
    උඹ කියන දේ හරි මචං. පෘතක්ජ්නක අපි හැමෝටම පේන්නෙ එහෙම තමයි. ඒකෙන් යම් ආකාරයක සම්මත දියුණුවක් ළඟා කරගන්න පුළුවන්. මගේ comment එක ඉල්ලා අස් කරගන්නව. මම එක දැම්මෙ ඒකට ගැළපෙන තැන නෙවෙයි.

    no hard feelings bro :cool::cool:
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    උඹ කියන දේ හරි මචං. පෘතක්ජ්නක අපි හැමෝටම පේන්නෙ එහෙම තමයි. ඒකෙන් යම් ආකාරයක සම්මත දියුණුවක් ළඟා කරගන්න පුළුවන්. මගේ comment එක ඉල්ලා අස් කරගන්නව. මම එක දැම්මෙ ඒකට ගැළපෙන තැන නෙවෙයි.

    සිරා කතාව මචන් ,මේ වගේ thread වලට අපි ධර්මානුකුලව comment කරන්න හොඳ නෑ ,ඒ හේතුව අපේ රෙප් කපන නිසාවත් වෙන හේතුවක් නිසාවත් නෙවේ ,සං වර්ධනය කියන්නේ මොකක්ද කියන එක අපි දෙන්නම හොදින් දන්නවා ,නොපමාව කුසල් රැස් කිරීම නිවන් මාර්ගයේ යන්න උත්සහ දරණ පුද්ගලයාගේ ලක්ෂණයක්
    නමුත් මේ දේ හැම මනුශ්‍යටම තේරුම් ගන්න බෑ ,හැම පුද්ගලයෙක්ම අනික් කෙනාගෙන් වෙනස්
    ජීවිතේ එක එක කෙනාගේ ඉලක්ක වෙනස්
    අපිත් සිරි සධ්ධර්මයක් ඇසුවේ නැති කාලේ මේ වගේ ප්‍රශ්න ගැන ඔළුව රිදෙනකම් කල්පනා කරා ,පස්සේ ඒ දේවල් වලින් අපේ ජීවිතවලට ඇති වැදගත් නොවැදගත් කම් දැනගත්ත නිසා ඔය ප්‍රශ්න බොහොම සුළු දේවල් බව අපි දන්නවා
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Budun wahanse desana karala thiyenawa nedha mulu visvayama ape sarira kuduwa thulin dana ganna puluwan kiyala. [Mind]
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    ඔබ හරි සහෝ ,එයින් අදහස් කරන තව දේකුත් තියෙනවා ,තමුන්, තමුන් ගැනම බලලා අඩු පාඩු හදාගෙන තමුන් සුදුසු තත්වයකට එන්න ඕනේ