මුළු_විශ්වයම_ප‍්‍රක්ෂේපණයක්_යයි_ගණිතමය_ල

nipun.max

Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    oluwath karakenawa wage machan .please continue this thread godak wadagath .habai poddak therum karanna samahara dewal .
    ex - string theory meka gana poddak explain karanna. ethakota kiyawana apitath therenawane hodata
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,836
    3,862
    113
    USA
    ලේසිම දේ තමා The Matrix පළමුවෙනි ෆිල්ම් එක තේරුම් ගන්න එක, ඔය ෆිල්ම් එක හදලා
    තියෙන්නේ ජපන් ග්‍රන්ථයක් පාදක කරගෙන, ඒක ලියල තියෙන්නේ බුධාගමේ තියන
    දේවල් වලින්.
    ඒ ෆිල්ම් එකේනම් සිත කියලා දෙයක් තියවා නේ,බුධගමේ කියන්නේ සිත කියන්නෙත්
    සිතින් මවාගත්ත එකක් කියලා. එක මිනිස්සුන්ට තේරුම් ගන්ඩ බැ මොකද මිනිස්සු
    එක ඇතුලේ ඉන්න හින්දා, මේක දේශනා කරලා තියෙන්නේ දෙවිවරුන්ට කියලා තමා
    බුධාගමේ සදහන් වෙන්නේ.
    bt බුදුන් කෙනෙක්ට හෝ රහත් වෙච්ච කෙනෙක්ට එක තේරුම් ගන්ඩ පුළුවන් ඒ අය
    මේකෙන් මිදිලා ඉන්න හින්දා. ඒ අය මේ රැවටීමෙන් මිදිලා ඉන්න හින්දා තමා අය
    ආත්මයක් ලබන්නේ නැත්තේ.ඒ කියන්නේ මේකෙන් මිදීලා ඉවත් වෙනවා.

    *මෙහි තිබෙන දේවල් වැරදි විය හැකිය මේවා මම කියවලා තේරුම් ගත්ත දේවල්,
    මෙහෙම වෙන්නේ කොහොමද කියල අහන්ඩ එපා මටත් තේරෙන් නැ
     
    Last edited:

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    සිත කියන්නේ මවා ගත්ත දෙයක් නෙමේ ,පටිච්ච සමුපාද විග්‍රහය කියවන්න
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    GUmeaaj.jpg
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    ලේසිම දේ තමා The Matrix පළමුවෙනි ෆිල්ම් එක තේරුම් ගන්න එක, ඔය ෆිල්ම් එක හදලා
    තියෙන්නේ ජපන් ග්‍රන්ථයක් පාදක කරගෙන, ඒක ලියල තියෙන්නේ බුධාගමේ තියන
    දේවල් වලින්.
    ඒ ෆිල්ම් එකේනම් සිත කියලා දෙයක් තියවා නේ,බුධගමේ කියන්නේ සිත කියන්නෙත්
    සිතින් මවාගත්ත එකක් කියලා. එක මිනිස්සුන්ට තේරුම් ගන්ඩ බැ මොකද මිනිස්සු
    එක ඇතුලේ ඉන්න හින්දා, මේක දේශනා කරලා තියෙන්නේ දෙවිවරුන්ට කියලා තමා
    බුධාගමේ සදහන් වෙන්නේ.
    bt බුදුන් කෙනෙක්ට හෝ රහත් වෙච්ච කෙනෙක්ට එක තේරුම් ගන්ඩ පුළුවන් ඒ අය
    මේකෙන් මිදිලා ඉන්න හින්දා. ඒ අය මේ රැවටීමෙන් මිදිලා ඉන්න හින්දා තමා අය
    ආත්මයක් ලබන්නේ නැත්තේ.ඒ කියන්නේ මේකෙන් මිදීලා ඉවත් වෙනවා.

    *මෙහි තිබෙන දේවල් වැරදි විය හැකිය මේවා මම කියවලා තේරුම් ගත්ත දේවල්,
    මෙහෙම වෙන්නේ කොහොමද කියල අහන්ඩ එපා මටත් තේරෙන් නැ

    ela ela methana widwath sakachchaawak yanawa eka hodai :D
     
    Dec 9, 2013
    64
    4
    0
    නිවුටන් නියම ආපු කාලෙත් උඹ වගේ මිනිස්සු ඉන්න ඇති,
    එත් ඒ මිනිහගේ විද්‍යාත්මක හොයාගැනීම් නිසා අද මිනිස්සු කොච්චර ප්‍රයෝජන ගන්නවද?
    ගුවන් යානයේ ඉදන් ඇස කන්නාඩිය දක්වා ,
    අයින්ස්ටයින් ගේ තියරි වලින් මිනිස්සු කොච්චර වැඩ ගන්නවද?
    කුතුහලය කියන එක මිනිසුන්ට තිබ්බේ නැත්තන් උබටයි මටයි අද මෙහෙම එළකිරි එකේ කතාකරන්න බැහැ.
    ගල් යුගේ මිනිහෙක් මුලින්ම රෝදේ හොයා ගනිද්දී
    "ඕව හොයාගත්ත කියල ගාගෙන පාන් කන්නද?" කියල නිකන් හිටියනම් අද අපි තාම අස්සයෝ පිටින් අලි පිටින් ගමන් යයි. :yes:

    ගොන් කතා කියන්න එපා බන් :rolleyes:

    සහතික ඇත්ත මචන් .. ;);) , ඇලෙක්සැන්ඩර් ග්‍රහම්බෙල් ටෙලිෆෝන් එක හදල, ගෙදර ඉඳං හදපු ෆෝන් එක ටෙස්ට් කරනකොට , වටේ හිටපු යාළුවො , උඹ දැන් ඕක හදල අඩි දහයක් දුරින් තියෙන කුස්සියේ ඉන්න වයිෆ් ට කතා කරන්නද කියල, ඇලෙක්සැන්ඩර් ට කින්ඩියට වගේ හිනා උනාලු. දැන් කොච්චර ටෙලිෆෝන් එක පාවිච්චි වෙනවද, කොච්චර ප්‍රයෝජනද .... අර වගේ ඇඟ හැදුනට ඔලුව හැදිල නැති මිනිස්සු ඉන්න ලෝකෙක අපි ජීවත් වෙන්නෙ .. :rofl::rofl:
     
    don60

    Active member
  • Mar 30, 2008
    243
    33
    28
    Colombo
    සහතික ඇත්ත මචන් .. ;);) , ඇලෙක්සැන්ඩර් ග්‍රහම්බෙල් ටෙලිෆෝන් එක හදල, ගෙදර ඉඳං හදපු ෆෝන් එක ටෙස්ට් කරනකොට , වටේ හිටපු යාළුවො , උඹ දැන් ඕක හදල අඩි දහයක් දුරින් තියෙන කුස්සියේ ඉන්න වයිෆ් ට කතා කරන්නද කියල, ඇලෙක්සැන්ඩර් ට කින්ඩියට වගේ හිනා උනාලු. දැන් කොච්චර ටෙලිෆෝන් එක පාවිච්චි වෙනවද, කොච්චර ප්‍රයෝජනද .... අර වගේ ඇඟ හැදුනට ඔලුව හැදිල නැති මිනිස්සු ඉන්න ලෝකෙක අපි ජීවත් වෙන්නෙ .. :rofl::rofl:

    Adooo atta ... Umba dannawada ඇලෙක්සැන්ඩර් ග්‍රහම්බෙල් ටෙලිෆෝන් එක හදල mulinma long distance call eka aran thiyenne, ape Muththage ( seeyage seeya) phone ekata. Pora kiwwalu muththata, telephone eka hadanna gemak unei naa, habai wire eka addinna sahenta gemak denna una kiyala....
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,836
    3,862
    113
    USA
    සිත කියන්නේ මවා ගත්ත දෙයක් නෙමේ ,පටිච්ච සමුපාද විග්‍රහය කියවන්න
    පටිච්ච සමුපාද විග්‍රහයේ" එහෙම කියන්නේ තේරුම් ගන්ඩ ලේසි වෙනඩ. බුදු හාමුදුරුවෝ සමහර
    තැන් වලදී සමහර දේවල් මිනිස්ස්සුන්ට තේරෙන්ඩ වෙනස් කරලා දේශනා කරලා තියනවා.
    ඇත්තම කිව්වනම් එක තේරුම් ගන්ඩ පුළුවන් අය ගොඩාක් අඩු නිසා.

    සහතික ඇත්ත මචන් .. ;);) , ඇලෙක්සැන්ඩර් ග්‍රහම්බෙල් ටෙලිෆෝන් එක හදල, ගෙදර ඉඳං හදපු ෆෝන් එක ටෙස්ට් කරනකොට , වටේ හිටපු යාළුවො , උඹ දැන් ඕක හදල අඩි දහයක් දුරින් තියෙන කුස්සියේ ඉන්න වයිෆ් ට කතා කරන්නද කියල, ඇලෙක්සැන්ඩර් ට කින්ඩියට වගේ හිනා උනාලු. දැන් කොච්චර ටෙලිෆෝන් එක පාවිච්චි වෙනවද, කොච්චර ප්‍රයෝජනද .... අර වගේ ඇඟ හැදුනට ඔලුව හැදිල නැති මිනිස්සු ඉන්න ලෝකෙක අපි ජීවත් වෙන්නෙ .. :rofl::rofl:
    සිරාවට මචන් ඔය වගේ තමයි Thomas Edison Electric Bulb එක හදන්ඩ ගිහින් 999 පාරක් වැරදිලා. ඒ ගැන එයාගෙන් ඇහුවහම කිව්වලු
    "I have not failed 1,000 times. I have successfully discovered 1,000 ways to NOT make a light bulb"
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    පටිච්ච සමුපාද විග්‍රහයේ" එහෙම කියන්නේ තේරුම් ගන්ඩ ලේසි වෙනඩ. බුදු හාමුදුරුවෝ සමහර
    තැන් වලදී සමහර දේවල් මිනිස්ස්සුන්ට තේරෙන්ඩ වෙනස් කරලා දේශනා කරලා තියනවා.
    ඇත්තම කිව්වනම් එක තේරුම් ගන්ඩ පුළුවන් අය ගොඩාක් අඩු නිසා.

    අ එහෙනම් උඹ කියපන් සංස්කාර විඥඥානයට යන විදිහ