මු එදා ඉඳන්ම කරලා තියෙන්නේ ණය ගන්න එක

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,730
    113
    ඇයි එන්නද ?
    දැන් උගේ පවු රටටම ගෙවන්න වෙලා :angry::angry::angry:







    KtcDA1n.jpg
     

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    ඇයි බන් ඩී ආර් නාකියට පිටට විදගන්න හරි සරමේ පිහිදාගන්න හරි බැරි වුනේ 1944දී? එහෙම වුනානම් අද අපිත් සැනසිල්ලේ.. රටත් සැනසිල්ලේ…
     
    • Haha
    Reactions: Anatha sinhalu

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,942
    2,665
    113
    කොහොමද මුදල් ඇමති විදියට මෙහෙම කෙනෙක් ඉනන්කොට තියෙන විනෝදේ 😂

    5. (C) The President consults Basil on most political matters. Basil's influence can be seen in the alleged deal with the Liberation Tigers of Tamil Eelam to suppress Tamil votes in the North and East in the November 2005 Presidential election and the January 2007 Cabinet reshuffle and luring of "crossover" opposition members of Parliament. According to Embassy contacts, Basil advises the President on an array of topics despite his limited education and lack of relevant work experience (see paragraph 12).

    12. (C) Basil was also educated in Matara and Galle. According to his school friends, he was expelled a couple of times from his college in Galle. He joined the SLFP at a young age and supported his brother Mahinda in 1970 when he contested the Beliatta electorate in the Hambantota District Parliamentary elections. In 1977, however, he joined the UNP and worked against his brother. Basil worked for the Ministry of Mahaweli Development, where he earned the nickname "Mr. Ten Percent" for demanding a ten percent commission on every project. Basil continues to be accused of significant corruption in his current position. Basil rejoined the SLFP for a few years, but then crossed back to the UNP in the 1990s. Former President Chandrika Kumaratunga refused to allow him to rejoin the SLFP during her tenure. He then moved to the U.S., but returned in 2005 to support Mahinda's bid for the Presidency.

    Source : https://wikileaks.org/plusd/cables/07COLOMBO698_a.html
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    නය ගත්ත එක අවුලක් නෑ බං. ගොඩක් සල්ලි නාස්ති කලේ අක්‍රමවත් ව්‍යයාපෘති වලට.

    1. හම්බන්තොට වරාය
    2. සූරිය වැව ග්‍රවුන්ඩ් එක
    3. උමා ඔය
    4. නෙලුම් පොකුණ
    5. නෙලුම් කුලුණ

    පොරගේ ප්‍රොජෙක්ට් වලින් සක්සස් එකම දේ අදිවේගී මාර්ග විතරයි.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    නය ගත්ත එක අවුලක් නෑ බං. ගොඩක් සල්ලි නාස්ති කලේ අක්‍රමවත් ව්‍යයාපෘති වලට.

    1. හම්බන්තොට වරාය
    2. සූරිය වැව ග්‍රවුන්ඩ් එක
    3. උමා ඔය
    4. නෙලුම් පොකුණ
    5. නෙලුම් කුලුණ

    පොරගේ ප්‍රොජෙක්ට් වලින් සක්සස් එකම දේ අදිවේගී මාර්ග විතරයි.

    This is the bitter truth. highway eka witarai minissunta wasiyakuth dila, income ekakut generate kale
    nasthiya horakama wedi ratawal naya aragena project nokarana tharamata hodai
    ekko commission aran private company walata karanna dunnat padu naha
     

    Sen-lu

    Well-known member
  • නය ගත්ත එක අවුලක් නෑ බං. ගොඩක් සල්ලි නාස්ති කලේ අක්‍රමවත් ව්‍යයාපෘති වලට.

    1. හම්බන්තොට වරාය
    2. සූරිය වැව ග්‍රවුන්ඩ් එක
    3. උමා ඔය
    4. නෙලුම් පොකුණ
    5. නෙලුම් කුලුණ

    පොරගේ ප්‍රොජෙක්ට් වලින් සක්සස් එකම දේ අදිවේගී මාර්ග විතරයි.
    +
    6. හම්බන්තොට වියලි කලාපීය උත්භිත උද්‍යානය
    7. රන්මිනිතැන්න සිනමා ගම්මානය.


    Port City එකෙනුත් හරියට වැඩක් උනේ නැතොත් නම් අනාතම වෙනව.
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    +
    6. හම්බන්තොට වියලි කලාපීය උත්භිත උද්‍යානය
    7. රන්මිනිතැන්න සිනමා ගම්මානය.


    Port City එකෙනුත් හරියට වැඩක් උනේ නැතොත් නම් අනාතම වෙනව.
    අනේ මංදා. මේ රටය ගොඩ ඒමක් නෑ ලෙබනන් v2.
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    බලහන් එදා ඉදන් මොලෙන් ගේම ගහලා, ජාතිය අනතුරේ වැටෙන වැටෙන සැරේ ජාතියත් බේරාගෙන ලෝන් එකේ Repayment එකත් දාලා කෙසර සිංහල යා වගේ ඉන්න හැටි.. රෙස්පෙට් එකෙන්ම :rofl:
     
    • Haha
    Reactions: Anatha sinhalu

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,413
    13,337
    113
    33
    ෆින්ලන්ඩ්
    +
    6. හම්බන්තොට වියලි කලාපීය උත්භිත උද්‍යානය
    7. රන්මිනිතැන්න සිනමා ගම්මානය.


    Port City එකෙනුත් හරියට වැඩක් උනේ නැතොත් නම් අනාතම වෙනව.
    තව ඔය වගේ වැඩකට නැති සෑහෙන්න ඒව තියෙනවා බං මේ යකා කරපු.

    අරලිය ගහමැදුරේ අන්ඩර් ග්‍රවුන්ඩ් කා පාර්ක් එක පුළුල් කිරීම. වාහන 2000 ක් ද කොහෙද නවත් වල තියන්න පුළුවන් කියනවා. තිබිලා තියෙන්නේ 80 ක් ද කොහෙද නවත්වන්න පුළුවන් විදියට.

    අරලිය ගහමදුර ශාලාව.

    යාපනය, නුවර, අනුරාධපුර ජනාධිපති නිල නිවාස.

    අවිධිමත් හුලං බලාගාර. ( මේවා ගහන්න තිබ්බේ වෙන කොහේවත් ගැලපෙන ප්‍රදේශයක කියනවා)

    ගුවන් පාලම්. ( ගොඩක් පාලම් ගහන්න නිර්දේශ වෙලා තිබිලා තියෙන්නේ තද බදය අඩු පැත්තට) උදාහරණ දෙහිවල ගුවන් පාලම. පාලම ගහන්න ඕන දෙහිවල මහරගම පත්තටළු.

    තලවතුගොඩ හමුදා මූලස්ථානය.(මේක අපි වගේ රටකට ඔරොත්තු දෙන්නේ නෑ, පහුකලිනව maintain කරන්න ගියාම තමා පුක් වෙන්නේ)

    හම්බන්තොට BMICH වගේ hall එක.

    හෝමාගම දියගම ක්‍රීඩාංගනය. ( මේකත් maintain කරන්න බැරුව වල් වදිනවා)

    දකුණු ආසියාවේ ලොකුම, නවීනම සර්වර් පද්ධතිය.

    ඔයවගේ තව සෑහෙන්න තියෙනවා. ඕවා කිව්වා කියල වැඩක් නෑ. රටකට ජාතික ප්‍රතිපත්තියක් ඕන ඕකට.

    මූ ගොඩක් ඒව කලේ මුටයි මුගේ වටේ ඉන්න හෙන්චියෝන්තයි ගසාගෙන කන්න පුළුවන් විදියට. රාජ්‍ය නිලධාරීනුත් වග කියන්න ඕන ඕවට.