මු කෙල්ල ඉස්සුව හැටි බලපන්!! 🤦‍♂️

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,710
    1
    14,276
    113

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,863
    31,101
    113
    උඹේ දුව ගියත් කවුරුත් බේරෙන්න එපා කියල කියපන් 🥴

    තමන්ගේ කියලා දේවල් නෑ මිත්‍රයා. ලෝකෙම උනත් මගේ කරගන්න පුළුවන් හිතකට. පරිස්සමින්

    උබේ කතාව හරි සතියක් මතක තියේවි. ඒ නිසා එහෙම හිතන එක වැරදියි කියන්න බෑ. ඒත් තමන්ගෙ අවුරුදු 10 දූව ඉස්සුවා කියලා හිතමුකො. නිල් පාට ඇඳුම ඇඳන් ඉන්න කෙනා වගේ කවුරු හරි වැඩ කරනවා. උබේ දරුවා තාම හම්බෙලා නෑ. එතන හිටපු එකා පොලීසියට විස්තර කියන්න ආපු වෙලාවක උබට ඌව හම්බෙනවා. අතින් තට්ටුවක් දාලා "අහක යන කේස් වලට අතදාන්නෙ නැතුව පාඩුවෙ හිටපු එක හරි මල්ලි" කියලා උබට කියන්න පුළුවන්ද?

    උබ කියන එක ලොජිකලි හරි වෙන්න පුළුවන්. හැබැයි ඉතින් මිනිහෙක්ට කරදරයක් වෙනකොට උදව් කරන්න හිතෙන්නේ නැත්තම් ඒ කියන්නේ ඌයි සතෙකුයි අතර වෙනසක් නෑ., හරියට අර ඇමරිකාවේ අල්ලපු ගෙදර මරනෙකටවත් යන නැති සොම්බි ජිවිත වගේ. ඔය තරම් ආත්මාර්ථකාමී වෙලා මනුස්සකම් හෑල්ලු කරන්න එපා. උදව් කරන්න හිතෙන්නේ නැත්තම් නිකන් හිටපන්, ඒත් අඩු තරමේ අමනුස්සකම් වපුරන්නේ නැතුව ඉන්න.
    අපිත් 20 ගනන් වල මුල් කාලෙ ඕනතරම් ඔයවගේ කේස් වලට අතදාලා කාපු පෝරියල් වල එක්ස්පීරියන්ස් එකෙන්ම තමා බං කිව්වෙ. උබලත් කරලම බලපන්කො. ආස හිතෙයි. නිකමට මේ ආසන්නතම කේස් එක කියන්නම්. මෙගෙ යාලුවෙක්ගෙ අයියා කෙනෙක් ගෑනු කෙනෙක්ගෙ මාලයක් කඩන් යනවා දැකලා බයික් එකෙන් සෑහෙන දුරක් පන්නං ගිහිං උන්ගෙ ඇගට බයික් එක අල්ලලා ටවුන් එකක් ලගින්. බයික් දෙකම පෙරලිලා. පස්සෙ යාලුවගෙ අයියා මිනිස්සුන්ට කෑගහලා කියලා මුං මාල හොරු කියලා මිනිස්සු උන්ව අල්ලගෙන මාලෙත් අරගෙන. හොරුන්ටත් තුවාලයිලු බයික් එකෙන් වැටිලා. අර අයියගෙ කකුල කැඩිලා අතපය වනු ගිහිං. මාලෙ අයිති ගෑනි පොලිසියට ගිහිං මාලෙ අරන් හැබැයි නිකමටවත් මූව බලන්න හොස්පිට්ල් එකටවත් ඇවිල්ලා නෑ. ඒ අයියා ජොබ් එකට කරන්නෙ වෑන් එකක් ටුවරිසම් දාලා ඌම වාහනේ ඩ්‍රයිව් කරන එක. උගෙ බබා ඉපදිලත් මාස 5යි ඔය සිද්දිය වෙද්දි. ඌ මාස 3කටත් වඩා ඇදේ හිටියෙ. ඒකාලෙ වෙන ඩ්‍රයිවර් කෙනෙක් දාලා වෑන් එක දිවෙව්වෙ. ඌට පඩිය දීලා ෆිනෑන්ස් එකත් ගෙව්වම මාර අමාරුවෙන් කාලා බීලා හිටියෙත් ඒ ටිකේ උන්. වාහනේ දීපු එකා වාහනෙත් කාලා තිබ්බා කියලත් නාහෙන් අඩ අඩ හිටියා අරූ පස්සෙ. දැන් මාස 10 විතර ඔය සිද්ධිය වෙලා අර අයියට තාම බර වැඩ එහෙම කරන්න බෑ කකුල කකියනවලු. එකදිගට ඩ්‍රයිව් කරන්නත් අමාරුයිලු තාම. අන්න එහෙම පෝරියල් අනන්ත කාලා සහ කාපු උන් දැකලා තියන නිසා තමා ඔහොම කිව්වෙ. දැන් අර අයියාගෙන් එහෙම ඇහුවම කියන්නෙ පාරෙ මිනිහෙක් මරනවා දැක්කත් ඌ නම් ආය දැක්කෙ නෑ වගේ යනවා කියලා
     
    PodiPCY

    Well-known member
  • Aug 5, 2024
    783
    927
    93

    ok
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,997
    40,900

    උබ කිව්ව ඔය කටුක සත්‍ය අවබෝධ කරගෙන ඉන්න මිනිස්සු වැඩි වෙන තරමට අපරාදකාරයොන්ගෙ බය නැති වෙනවා. නීතිය ක්‍රියාත්මක කරන අයට වැඩේ කරනකම් බලන් හිටියොත් වෙන්න තියෙන නරකමදේ වෙලා තියෙන්න පුළුවන්. ප්‍රභාකරන් බෝම්බ ගහන කාලේ රටේ මිනිස්සු හැමෝම සීසීටීවී කැමරා උනා.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    අපිත් 20 ගනන් වල මුල් කාලෙ ඕනතරම් ඔයවගේ කේස් වලට අතදාලා කාපු පෝරියල් වල එක්ස්පීරියන්ස් එකෙන්ම තමා බං කිව්වෙ. උබලත් කරලම බලපන්කො. ආස හිතෙයි. නිකමට මේ ආසන්නතම කේස් එක කියන්නම්. මෙගෙ යාලුවෙක්ගෙ අයියා කෙනෙක් ගෑනු කෙනෙක්ගෙ මාලයක් කඩන් යනවා දැකලා බයික් එකෙන් සෑහෙන දුරක් පන්නං ගිහිං උන්ගෙ ඇගට බයික් එක අල්ලලා ටවුන් එකක් ලගින්. බයික් දෙකම පෙරලිලා. පස්සෙ යාලුවගෙ අයියා මිනිස්සුන්ට කෑගහලා කියලා මුං මාල හොරු කියලා මිනිස්සු උන්ව අල්ලගෙන මාලෙත් අරගෙන. හොරුන්ටත් තුවාලයිලු බයික් එකෙන් වැටිලා. අර අයියගෙ කකුල කැඩිලා අතපය වනු ගිහිං. මාලෙ අයිති ගෑනි පොලිසියට ගිහිං මාලෙ අරන් හැබැයි නිකමටවත් මූව බලන්න හොස්පිට්ල් එකටවත් ඇවිල්ලා නෑ. ඒ අයියා ජොබ් එකට කරන්නෙ වෑන් එකක් ටුවරිසම් දාලා ඌම වාහනේ ඩ්‍රයිව් කරන එක. උගෙ බබා ඉපදිලත් මාස 5යි ඔය සිද්දිය වෙද්දි. ඌ මාස 3කටත් වඩා ඇදේ හිටියෙ. ඒකාලෙ වෙන ඩ්‍රයිවර් කෙනෙක් දාලා වෑන් එක දිවෙව්වෙ. ඌට පඩිය දීලා ෆිනෑන්ස් එකත් ගෙව්වම මාර අමාරුවෙන් කාලා බීලා හිටියෙත් ඒ ටිකේ උන්. වාහනේ දීපු එකා වාහනෙත් කාලා තිබ්බා කියලත් නාහෙන් අඩ අඩ හිටියා අරූ පස්සෙ. දැන් මාස 10 විතර ඔය සිද්ධිය වෙලා අර අයියට තාම බර වැඩ එහෙම කරන්න බෑ කකුල කකියනවලු. එකදිගට ඩ්‍රයිව් කරන්නත් අමාරුයිලු තාම. අන්න එහෙම පෝරියල් අනන්ත කාලා සහ කාපු උන් දැකලා තියන නිසා තමා ඔහොම කිව්වෙ. දැන් අර අයියාගෙන් එහෙම ඇහුවම කියන්නෙ පාරෙ මිනිහෙක් මරනවා දැක්කත් ඌ නම් ආය දැක්කෙ නෑ වගේ යනවා කියලා
    පොරියල් නම් කාලා තියෙනවා මමත්.
    ඔය ටික කල්පන කරල ඔතනින් නවතින්න මටත් තිබුණා. හැබැයි මම ඊට වඩා ටිකක් එහාට හිතුව

    ඒ හින්දා මිනිස්සුන්ට උදව් කරන එක නවත්තන්නෙ නැති වෙන්න හේතුවක් තියෙනව මට.

    එකක්, මට තේරුම් ගන්න පුළුවන් හැම මිනිහ ම එක වගේ නැහැ කියල. නරි නාවන්න යන්නේ නැහැ උන්ව තේරුම් ගන්න පුළුවන් වෙන්නත් ඕන. උඹ කියපු situation එක නම් නරි හොය හොය කරන්න පුළුවන් උදවුවක් නෙමෙයි.

    හැබැයි මං උදවු කරණකොට කිසි දෙයක් බලාපොරොත්තු වෙලා කරන්නේ නැහැ කවදාවත්. ඒක කියන්නේ වත් නැහැ කාටවත්. එහෙම උනොත් උදවුවක් උනත් ඒක selfish වෙනව.
    තමන්ගේ උවමනා වලට emotional ආතල් වලට මං කාටවත් උදවු කරන්නේ නැහැ.
    හැබැයි එකම එක අරමුණක් තියනව.
    බලාපොරොත්තු වෙන දේ තමයි ඒ උදව්ව ලැබෙන කෙනා ට feel වෙන්න ඕන මූ මට උදවු කරේ genuinely කියල. එතැනදී ඌ තේරුම් ගන්න ඕන humanity කියන දේ මේ ලෝකේ තවම existing කියල.
    එහෙම දැනගෙන ඒ මිනිහා වෙනස් වෙලා මේ ලෝකේ කොහේ හරි තැනක තවත් කෙනෙක්ට ඌත් උදවුවක් කරන්න පොඩි හරි chance එකක් එනව. ඒකට හේතුවක් වෙන්න කැමතියි. It goes like a chain එහෙමයි නේ වෙන්න ඕන.
    අන්න එතකොට මේ ලෝකේ මේ විදිහට ජරා වලක් වෙලා කියලා complain කර කර ඉන්නවා වෙනුවට ඒ තියන තැනින් ඉස්සර ට යන්න පුංචි හරි තල්ලුවක් දෙන්න මට පුළුවන් වුණා කියන satisfaction එක වෙනුවෙන් තමයි උදවු කරන්නේ.
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    මම දැක්කා බුකියෙ එවුන් ඔය දුවගෙන ඇවිල්ලා පැනලා ගහන්න ගත්ත කොල්ලට "නියම කොල්ලෙක්" ගගා හෑලි ගහලා අර බයික් කාරයාටයි පාරෙ ගිය කොල්ලටයි පොන්නයො කිය කිය බනිනවා. දැන් ඔය පැනපු එකා වාහනෙන් වැටිලා හරි අරුන් මොකකින් හරි කෙලලා හරි මලොත් හරි එක්තැන් උනොත් හරි ඔය කමෙන්ට් දාන පක්කු වත් කෙල්ලගෙ ගෙදර උන් වත් මැරෙන එකාගෙ ගෙදර උන් බලාගන්නෑනෙ? ඕන්නම් කෙල්ලගෙ ගෙදර උන් මාසයක් බලයි, කමෙන්ට් දාන උන් පෝස්ට් ශෙයා කරයි සුපිරි කොල්ලෙක් නිවන් සුව/ ඉක්මන් සුව කියලා. උගෙ පවුලෙ උනුයි ගෙදර මිනිස්සුයි හැමදාම විදවනවා අන්තිමට. හොදම දේ තමන්ට හරි තමන්ගෙ ලගම කෙනෙක්ට වෙන කරදරයකදි ඇර පාරෙ ඔහොම දකින අහක යන කේස් වලට අතදාන්නෙ නැතුව පාඩුවෙ යන එක.
    මේ කතාව යථාර්ථවාදී.... අපේ නොවන කිසිම දෙයකට අත දාද්දි බයානකයි
    වෙලාවකට මට හිතෙනවා..සටන් කරපු එකා ද මහ මොලකාරයා කියලා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,596
    100,818
    113
    මටත් ඕක හිතුනා. කොහොමද බන් එහෙම වෙන්නේ?
    එයාලා community එකක් විධියට ඇක්ෂන් ගන්නවා. පවුලේ උන්ට තේරෙන්නේ නැත්තං තේරෙන කෙනෙක් හරි කියනවා. ඒ නිසා ටිවී චෙනල් වල උනුත් බයයි
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,875
    23,561
    113
    අපිත් 20 ගනන් වල මුල් කාලෙ ඕනතරම් ඔයවගේ කේස් වලට අතදාලා කාපු පෝරියල් වල එක්ස්පීරියන්ස් එකෙන්ම තමා බං කිව්වෙ. උබලත් කරලම බලපන්කො. ආස හිතෙයි. නිකමට මේ ආසන්නතම කේස් එක කියන්නම්. මෙගෙ යාලුවෙක්ගෙ අයියා කෙනෙක් ගෑනු කෙනෙක්ගෙ මාලයක් කඩන් යනවා දැකලා බයික් එකෙන් සෑහෙන දුරක් පන්නං ගිහිං උන්ගෙ ඇගට බයික් එක අල්ලලා ටවුන් එකක් ලගින්. බයික් දෙකම පෙරලිලා. පස්සෙ යාලුවගෙ අයියා මිනිස්සුන්ට කෑගහලා කියලා මුං මාල හොරු කියලා මිනිස්සු උන්ව අල්ලගෙන මාලෙත් අරගෙන. හොරුන්ටත් තුවාලයිලු බයික් එකෙන් වැටිලා. අර අයියගෙ කකුල කැඩිලා අතපය වනු ගිහිං. මාලෙ අයිති ගෑනි පොලිසියට ගිහිං මාලෙ අරන් හැබැයි නිකමටවත් මූව බලන්න හොස්පිට්ල් එකටවත් ඇවිල්ලා නෑ. ඒ අයියා ජොබ් එකට කරන්නෙ වෑන් එකක් ටුවරිසම් දාලා ඌම වාහනේ ඩ්‍රයිව් කරන එක. උගෙ බබා ඉපදිලත් මාස 5යි ඔය සිද්දිය වෙද්දි. ඌ මාස 3කටත් වඩා ඇදේ හිටියෙ. ඒකාලෙ වෙන ඩ්‍රයිවර් කෙනෙක් දාලා වෑන් එක දිවෙව්වෙ. ඌට පඩිය දීලා ෆිනෑන්ස් එකත් ගෙව්වම මාර අමාරුවෙන් කාලා බීලා හිටියෙත් ඒ ටිකේ උන්. වාහනේ දීපු එකා වාහනෙත් කාලා තිබ්බා කියලත් නාහෙන් අඩ අඩ හිටියා අරූ පස්සෙ. දැන් මාස 10 විතර ඔය සිද්ධිය වෙලා අර අයියට තාම බර වැඩ එහෙම කරන්න බෑ කකුල කකියනවලු. එකදිගට ඩ්‍රයිව් කරන්නත් අමාරුයිලු තාම. අන්න එහෙම පෝරියල් අනන්ත කාලා සහ කාපු උන් දැකලා තියන නිසා තමා ඔහොම කිව්වෙ. දැන් අර අයියාගෙන් එහෙම ඇහුවම කියන්නෙ පාරෙ මිනිහෙක් මරනවා දැක්කත් ඌ නම් ආය දැක්කෙ නෑ වගේ යනවා කියලා
    ඇයි දැන් ඌ මොකක්ද බලාපොරොත්තු වෙලා තියෙන්නෙ? අර ගෑනි කන්න අඳින්න දෙයි කියලද?
    මේ වගේ වෙලාවක උදවු කරන්නෙ අවදානමක් අරන් තමයි බන්. ආපහු මුකුත් බලාපොරොත්තු වෙන්නෙ නෑ.
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,082
    113

    me thread ekata galapenama ekak youtube iddi hambuna,

    aththama kiwwoth man oya URL eka copy karan aayi elakiri eddi me thread eka hambune,

    mn oya news eke balanneth nathiwa youtube Thumbnail eken goda deyak therum gaththa,

    mage theory eka

    thamange limit eke idan selfless wela udawu karanna yanna thaman ta dependent la liabilities thiyenwa nam.
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මම දැක්කා බුකියෙ එවුන් ඔය දුවගෙන ඇවිල්ලා පැනලා ගහන්න ගත්ත කොල්ලට "නියම කොල්ලෙක්" ගගා හෑලි ගහලා අර බයික් කාරයාටයි පාරෙ ගිය කොල්ලටයි පොන්නයො කිය කිය බනිනවා. දැන් ඔය පැනපු එකා වාහනෙන් වැටිලා හරි අරුන් මොකකින් හරි කෙලලා හරි මලොත් හරි එක්තැන් උනොත් හරි ඔය කමෙන්ට් දාන පක්කු වත් කෙල්ලගෙ ගෙදර උන් වත් මැරෙන එකාගෙ ගෙදර උන් බලාගන්නෑනෙ? ඕන්නම් කෙල්ලගෙ ගෙදර උන් මාසයක් බලයි, කමෙන්ට් දාන උන් පෝස්ට් ශෙයා කරයි සුපිරි කොල්ලෙක් නිවන් සුව/ ඉක්මන් සුව කියලා. උගෙ පවුලෙ උනුයි ගෙදර මිනිස්සුයි හැමදාම විදවනවා අන්තිමට. හොදම දේ තමන්ට හරි තමන්ගෙ ලගම කෙනෙක්ට වෙන කරදරයකදි ඇර පාරෙ ඔහොම දකින අහක යන කේස් වලට අතදාන්නෙ නැතුව පාඩුවෙ යන එක.
    තෝ වගේ මට නන් හිතන්න බෑ මේ සිද්ධි යේ . තොට ත් ළමයෙක් ඉන්න කාලෙක ඔවා තේරෙයි.

    අපිත් 20 ගනන් වල මුල් කාලෙ ඕනතරම් ඔයවගේ කේස් වලට අතදාලා කාපු පෝරියල් වල එක්ස්පීරියන්ස් එකෙන්ම තමා බං කිව්වෙ. උබලත් කරලම බලපන්කො. ආස හිතෙයි. නිකමට මේ ආසන්නතම කේස් එක කියන්නම්. මෙගෙ යාලුවෙක්ගෙ අයියා කෙනෙක් ගෑනු කෙනෙක්ගෙ මාලයක් කඩන් යනවා දැකලා බයික් එකෙන් සෑහෙන දුරක් පන්නං ගිහිං උන්ගෙ ඇගට බයික් එක අල්ලලා ටවුන් එකක් ලගින්. බයික් දෙකම පෙරලිලා. පස්සෙ යාලුවගෙ අයියා මිනිස්සුන්ට කෑගහලා කියලා මුං මාල හොරු කියලා මිනිස්සු උන්ව අල්ලගෙන මාලෙත් අරගෙන. හොරුන්ටත් තුවාලයිලු බයික් එකෙන් වැටිලා. අර අයියගෙ කකුල කැඩිලා අතපය වනු ගිහිං. මාලෙ අයිති ගෑනි පොලිසියට ගිහිං මාලෙ අරන් හැබැයි නිකමටවත් මූව බලන්න හොස්පිට්ල් එකටවත් ඇවිල්ලා නෑ. ඒ අයියා ජොබ් එකට කරන්නෙ වෑන් එකක් ටුවරිසම් දාලා ඌම වාහනේ ඩ්‍රයිව් කරන එක. උගෙ බබා ඉපදිලත් මාස 5යි ඔය සිද්දිය වෙද්දි. ඌ මාස 3කටත් වඩා ඇදේ හිටියෙ. ඒකාලෙ වෙන ඩ්‍රයිවර් කෙනෙක් දාලා වෑන් එක දිවෙව්වෙ. ඌට පඩිය දීලා ෆිනෑන්ස් එකත් ගෙව්වම මාර අමාරුවෙන් කාලා බීලා හිටියෙත් ඒ ටිකේ උන්. වාහනේ දීපු එකා වාහනෙත් කාලා තිබ්බා කියලත් නාහෙන් අඩ අඩ හිටියා අරූ පස්සෙ. දැන් මාස 10 විතර ඔය සිද්ධිය වෙලා අර අයියට තාම බර වැඩ එහෙම කරන්න බෑ කකුල කකියනවලු. එකදිගට ඩ්‍රයිව් කරන්නත් අමාරුයිලු තාම. අන්න එහෙම පෝරියල් අනන්ත කාලා සහ කාපු උන් දැකලා තියන නිසා තමා ඔහොම කිව්වෙ. දැන් අර අයියාගෙන් එහෙම ඇහුවම කියන්නෙ පාරෙ මිනිහෙක් මරනවා දැක්කත් ඌ නම් ආය දැක්කෙ නෑ වගේ යනවා කියලා
    මේ මාලයක් ද බොල. ළමයෙක්. පන තියෙන දෙයක්. තෝ නන් මහා පුදුම මුඩුමයෙක්.
    මාත් උඹ කියන දෙයක් මහ මිනිහෙක් ට මේ වගේ දෙයක් උනොත් මැදිහත් වෙන්න නැ.මේ ළමයෙක්
    ------ Post added on Jan 13, 2025 at 5:58 AM
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,777
    6,854
    113
    මම දැක්කා බුකියෙ එවුන් ඔය දුවගෙන ඇවිල්ලා පැනලා ගහන්න ගත්ත කොල්ලට "නියම කොල්ලෙක්" ගගා හෑලි ගහලා අර බයික් කාරයාටයි පාරෙ ගිය කොල්ලටයි පොන්නයො කිය කිය බනිනවා. දැන් ඔය පැනපු එකා වාහනෙන් වැටිලා හරි අරුන් මොකකින් හරි කෙලලා හරි මලොත් හරි එක්තැන් උනොත් හරි ඔය කමෙන්ට් දාන පක්කු වත් කෙල්ලගෙ ගෙදර උන් වත් මැරෙන එකාගෙ ගෙදර උන් බලාගන්නෑනෙ? ඕන්නම් කෙල්ලගෙ ගෙදර උන් මාසයක් බලයි, කමෙන්ට් දාන උන් පෝස්ට් ශෙයා කරයි සුපිරි කොල්ලෙක් නිවන් සුව/ ඉක්මන් සුව කියලා. උගෙ පවුලෙ උනුයි ගෙදර මිනිස්සුයි හැමදාම විදවනවා අන්තිමට. හොදම දේ තමන්ට හරි තමන්ගෙ ලගම කෙනෙක්ට වෙන කරදරයකදි ඇර පාරෙ ඔහොම දකින අහක යන කේස් වලට අතදාන්නෙ නැතුව පාඩුවෙ යන එක.
    umba nam hena sakkili widiyata hithana ekek. hamoma ohoma hithuwoth loke iwarai. umbe hithe thiyena bayatai konda pana nathi kamatai nidahasata hethu hadaagena wage. umbe duwa kidnap karath me theory eka adaalada kiyapanko...
     
    • Haha
    Reactions: Mr UNKNOWN