මු ජාතික කොඩියට කරන අපහාසය

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    මු ජාතික කොඩියට කරන අපහාසය

    547835_247741521993545_186878588079839_352021_441601615_n.jpg


    නිරුවත ජාතික කොඩියෙන් හරි වහගන්න එපයි.........විලි ලැජ්ජ නැති අමන කුහක මිනිහා..........මේ වගේ එඋන් එල්ලල මරන්න ඕන.......ජාතියක් ජන්මයක් නැති එඋන් තමන්ගෙ නිරුවත වහගන්න ජාතිය......ආගම ඉස්සරහට දාල තමයි.........හොදම උදාහරනය මේ තියන්න
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    උබ දැන් දන්නවද මේකෙ ඉතුරුටික? මේක මොකක්ද? කියල
    ඉවසල පොඩ්ඩක් ඉදපන්..මේකත් "අක්ශරය" වගෙ එකක්ද දන්නෙ නෑ නෙ
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    aniwa munta salli nathiwa welenawa jathika kodiya hari vikunala salli hoyanna hadana amanyo
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    උබ දැන් දන්නවද මේකෙ ඉතුරුටික? මේක මොකක්ද? කියල
    ඉවසල පොඩ්ඩක් ඉදපන්..මේකත් "අක්ශරය" වගෙ එකක්ද දන්නෙ නෑ නෙ
    ow e wage muge ammath ekka mu hamenena ekak ath:oo::P
     

    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    pan sal kadala nidan harana un innakota, kodiyata apahasa karana eka mokakda :angry:

    nidan horakam karana ekai jathiyata apahasa karana ekai athara thiyena venasa umba danne naha. yako nidan horkam karana eka nikamma nikam horakamak witharai. jathika kodiyata apahasa karana eunta kiyanne deshak dhrohiyo kiyala.
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    aniwa munta salli nathiwa welenawa jathika kodiya hari vikunala salli hoyanna hadana amanyo

    ඔව් ඒක තමා ඔය සිද්දියේ වීඩියෝ එක දකපු වෙලේ මටත් හිතුනේ.. ඔවුන් ජාතික කොඩිය සහ ඔවුන්ගේ අම්මා උනත් විකුනයි සල්ලි නැත්නම්.. කුනු පෙරේතයා.. ඕකා මීහරකා එකෙන් ප්‍රසිත්ත උනේ දක්ශ කමට නෙවෙයි උගේ ඔරිජිනල් බලුකම තිඋන නිසා ඒක ආයේ අමුතුවෙන් රග පන්න දෙයක් නෑනේ,,...