මු මිනිස්සුන්ට බය නැද්ද? මිනිස්සු මූ ට බය නැද්ද

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,901
    23,592
    113
    හරියට මුල් ආදරය වගේ , මීනි මස් රස දැනුනු දවසට , යක්ඛ පුත්තු දුවන්නේ රෙදි ගලෝගන
    දැක්කද ? අර පොඩි එකෙකුත් ගාවගෙන අර අම්මා කෙනෙක් ඉන්න ලස්සන..හම්මෝ .යකෝ.
    රැඩිකල් එවුන් ද බන් .ඒ ?
    පැටිය කාලෙ කරන්න පුලුවන් මගුලක් නැහැ. පූසෙක් වගේ තමයි.

    මෙහෙම ඇවිද ඇවිද ඉදල තව ටික කාලෙකින් කූඩුවකට කොටු වෙලා මැරෙනකන්ම ඒ කූඩුවෙ දුක් විදින්න වෙනව කියල හිතෙද්දියි දුක.
    ------ Post added on Oct 28, 2023 at 12:55 AM
     

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    They are oversized cats until they learn that humans are tasty and easy targets. It is a matter of time.

    Hungry Yum Yum GIF by Lucas and Friends by RV AppStudios
    හැම එකා ම එහෙම වෙන්නෙ නෑ බන්. ඇෆ්‍රිකන් උන් ඉන්නෙ මිනිස්සු බලන්න ආව ම දුවගෙන ගිහින් වාහනේ ඇතුලට පැනලා උන්ගේ ඇගේ මූන අතුල්ල අතුල්ල හුරතල් වෙනවා. පොඩි උනුත් නෙමි ලොකු උන්. පොඩි කාලෙ හදාගත්ත කෙනා සෑහෙන්න කාලෙකින් දැකලත් ඉබින්න දුවන් එන උන් ඉන්නව
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    සත්තු වත්තට සල්ලි වැඩියෙන් එනවා නම් මේ සතාගෙ නිදහස මකබෑවිලා ගියත් මොකද? නේද?😐😑
    math saththuwatthata salli pudanna yannema naha, saththu kudu kara kara ungen salli hoyana business model eka allergic nisa.
    eth welawaka yanna asai...
    kudu wala inna saththu balanna nemei...
    kuduwen eliye inna feelings nathi, hithanna therenne nathi,
    kudu athule inna saththu diha bala bala inna, minis saththu jathiya balanna..

    kaleta aithi sathtthu genalla kuduwala dala natawa natawa salli hoyana eke kisima awulak nathi gaanata..
    oya de hithanna therenne nathi minissu, hina wewi appudi gagaha hasirena hati balanna asai.

    ethakota honda adahasak ganna puluwan wei mona jathiye sahthu ekkada api socialize wela inne kiyana eka.

    podi kale zoo ekata gihin kudu wala inna saththu baluwata.. loku kaaledi oka therunain passe yanna balanna hithunema mata oka
     

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,053
    2,859
    113
    අහුන්ගල්ලේ තිබ්බ private zoo එක මතකද ? ඉස්කෝලේ ළමයෙකුට සිංහයා attack කරලා ඒ ළමය මැරුණා මතක විදියට, ඊට පස්සේ තමයි එක වැහුවේ